දන්සැල් වඳින්න

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    dansala.jpg



    මේද සැරේ දන්සැල් වඳින්න උබල යනවද. හොඳ දන්සැල් කොහෙද බන් කොලබ තියෙන්නේ.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    කොරෝනා මධ්‍යස්ථානයකට පලයන් හොදම දන්සල් තියෙන්නේ එතන.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,307
    100,143
    113
    IDH එකේ තියෙනව කෑම. දන්සැලට පාස් එක නන් ඕනිම පබ්ලික් ප්ලේස් එකක මාස්ක් එක ගලවල දෙපාරක් කැරකුනා නන් ගන්න පුළුවන් .