ලොල්.. ඔහොම සීන්.. ඉස්සර අපේ උන් ඉස්කෝලෙ ඇරිල බයික් වලින් යද්දිත් කරා.. පාරේ ඉන්න එකෙක්ගෙන් මොනා හරි අහල ඌට කුනුහරුපෙන් බයිනව.. දවසක් ඔය සීන් එක බලන්න මාත් මුන් එක්ක ගියා.. ඇත්තෙන්ම එහෙම එකක අත්දැකීම තේරෙන්නේ ඒ වගේ ගොන් ගමනක් ගියාම තමා, එදාම මගෙ එක්ක ආපු එකෙක් අරූ කුනුහරුපෙන් බැනල හිටු කියල පාගනකොටම මගෙත් එක්ක ආපු එකාගෙ පුටාර් එකේ චේන් එක පැන්නා.. කොහොමහරි වෙන එකෙක්ගෙ අතේ එල්ලිලා මෑන්ස් බේරුනා.. වැඩේ කියන්නේ අර මූසලයා කුනුහරුපෙන් බැන්නේ වයසක මාළු විකුනන මෑන්ස් කෙනෙක්ට හිතහන්කො ඉතින් නේ.. ඒ වෙලාව අරුට අහු උනානම්.. තාම කපනව අරූ අපි සෙට් එකවම![]()
එහෙම වැඩ කරන්නෙපා බං.. 




ඔන්න නාහෙට නාහන එකෙක්ව බයිට් එකට ගත්තා නම් අවුලක් නෑ. අසරණ වයසක අයව බයිට් එකට ගන්න එපා.

