දන්සැල්_ආතල්එක

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොල්.. ඔහොම සීන්.. ඉස්සර අපේ උන් ඉස්කෝලෙ ඇරිල බයික් වලින් යද්දිත් කරා.. පාරේ ඉන්න එකෙක්ගෙන් මොනා හරි අහල ඌට කුනුහරුපෙන් බයිනව.. දවසක් ඔය සීන් එක බලන්න මාත් මුන් එක්ක ගියා.. ඇත්තෙන්ම එහෙම එකක අත්දැකීම තේරෙන්නේ ඒ වගේ ගොන් ගමනක් ගියාම තමා, එදාම මගෙ එක්ක ආපු එකෙක් අරූ කුනුහරුපෙන් බැනල හිටු කියල පාගනකොටම මගෙත් එක්ක ආපු එකාගෙ පුටාර් එකේ චේන් එක පැන්නා.. කොහොමහරි වෙන එකෙක්ගෙ අතේ එල්ලිලා මෑන්ස් බේරුනා.. වැඩේ කියන්නේ අර මූසලයා කුනුහරුපෙන් බැන්නේ වයසක මාළු විකුනන මෑන්ස් කෙනෙක්ට හිතහන්කො ඉතින් නේ.. ඒ වෙලාව අරුට අහු උනානම්.. තාම කපනව අරූ අපි සෙට් එකවම :angry::angry::baffled::baffled:
    එහෙම වැඩ කරන්නෙපා බං.. :no:
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    එහෙම වැඩ කරන්නෙපා බං.. :no:

    ඔව් බං.. ඒ දවස් වල පන්තියෙ හිටිය චාටර්ම සැට් එක මේ වැඩේ කරේ.. එදා සීන් එකෙන් පස්සේ දැනගන්න ලැබුනා අපේ පන්තියෙ නිතර වැරදි කරල පොලිසි එහෙම යන සමහර උන්ගෙන් , පොලිසියටත් මේ සීන් එක ආරන්චි වෙලා කියල.. :baffled::baffled::baffled:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-

    කොල්ලෝ එක්ක ගන්න සිඟිති ආතල් ඕවාද බං? :lol::lol: තොට කොල්ලෙක් කියන්න පුලුවන්ද? :frown: ඔන්න නාහෙට නාහන එකෙක්ව බයිට් එකට ගත්තා නම් අවුලක් නෑ. අසරණ වයසක අයව බයිට් එකට ගන්න එපා.:no::no: පොඩ්ඩක් හිතපන් උඹේ තාත්තාට ඔහොම දෙයක් වුනොත් උඹේ තාත්තාට දැනෙන්නේ කොහොමද අන්න ඒ විදියටම තමා ඔය මනුස්සයට දැනෙන්න ඇත්තේත්. අසරණ මනුස්සයන්ගේ ලේ කෝප කරවන් නැතිව අනික් පාර ආතල් එකක් ගනින්. තොපි ආතල් එකක්වත් හරියට ගන්න දන්නේ නැති මී හරක්ද? :growl:
    රෙප් වලින් වැඩක් නෑ කිව්ව නිසාම - rep දුන්නා :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අපෙ උනුත් ඔහොම වැඩ කරනව. උන් නම් සරම කඩන්නෙ:baffled:
     

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe


    මේ එළකිරියේ ඉන්නේ හරියට ආතල් එකක් ගන්න දන්නැති පොන්න හැත්ත අද තමයි දැනගත්තේ කොලු කමට ඕහොම විහිලුවක් කරාම තේරැම් ගන්න බැරි නං උඹල පොන්සියෝ


    mokakda hutto oke athal? gihin ube mahata ekata kiyapan balanna hukahan nakiya kiyala.

    thopi wage wesige puthala tama amma thaththa wayasatra giyahama mahalu madam walata dala enne.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    දැන් උබ හිතපන්කෝ උබේ තාත්තා මේ දන්සැලේ පෝලිමේ ඉන්නාකොට වෙන කොල්ලො සෙට් එකක් උබේ තාත්තාට හු.......පන් නාකියෝ කියලා කෑ ගහනවා. ඊට පස්සේ අර කොල්ලො සෙට් එක උබ අල්ලා ගන්නවා.......... අල්ලගෙන උබ කියනවද ...... නියමයි මචං උබලා නියම ආතල් එකක් ගත්තේ කියලා.......... අන්න එහෙම උබට කියන්න පුළුවන්නම් උබ නියම කොල්ලෙක් .......... උබට එහෙම කියන්න බැරිනම් පිලිගනින් උබලා කරේ නියම පොන්සි වැඩක් කියන එක............. අර කිව්වත් වගේ මෙහෙම ආතල් අරගෙන හොදට කාපු දවසට උබලා ගත්ත ආතල් එකේ රහ දැනෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් උබ හිතපන්කෝ උබේ තාත්තා මේ දන්සැලේ පෝලිමේ ඉන්නාකොට වෙන කොල්ලො සෙට් එකක් උබේ තාත්තාට හු.......පන් නාකියෝ කියලා කෑ ගහනවා. ඊට පස්සේ අර කොල්ලො සෙට් එක උබ අල්ලා ගන්නවා.......... අල්ලගෙන උබ කියනවද ...... නියමයි මචං උබලා නියම ආතල් එකක් ගත්තේ කියලා.......... අන්න එහෙම උබට කියන්න පුළුවන්නම් උබ නියම කොල්ලෙක් .......... උබට එහෙම කියන්න බැරිනම් පිලිගනින් උබලා කරේ නියම පොන්සි වැඩක් කියන එක............. අර කිව්වත් වගේ මෙහෙම ආතල් අරගෙන හොදට කාපු දවසට උබලා ගත්ත ආතල් එකේ රහ දැනෙන්නේ

    10+
     
    • Like
    Reactions: gayanaps