දනිස්ස පනින එකට ඔපරේශන් කරන එක හොදයිද කරපු කව්ද ඉන්නෙ

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    ඩොක්ට කෙනෙක් චැනල් කරා කකුලෙ සීන් එකට, කකුලෙ දනිස්ස පැනපු තැන පිටිලා තිබ්බ වතුර අයින් කරා , මට ක්ලින්ක් එක ලියලා දුන්නා එන කියලා, වැඩිය ඇවිදින්න එපා කියලා කීවා, මට දැන් ඇවිදින්න පුලුවන් ඒත් හරියට ඇවිදින්න අමාරුයි,හැබැයි මට කලින් පාරට වඩා ඉක්මනට ඇවිදින්න පුලුවන් උනා, මට කීවා පස්සෙ කාලෙක ආතරයිටීස් එන්න පුලුවන් ඒ හින්දා කෑමති නම් ඔපරේශන් කරගන්න කියලා,ඔපරේශන් කරා කියන්නෙ මාස දෙකක්වත් ඇදට කොටු වෙනවා,සෑහෙන කාලයක් psychotherapy කරන්න වෙනවා.සමහර අයට සදාකල් කොරයක් එනවලු,මගෙ වයසත් එක්ක මට ඔපරේශන් එකට යන්න බයයි, psychotherapy කරලා මේක ගොඩ දාගන්න බැරිවෙයිද?
    https://ibb.co/XzRW05D

    ඉස්සර මට හෙන ආසාවක් තිබ්බ කවදාහරි rally racing පදින්න,ඉස්සර මම අම්මයි exයි එක්ක රන්ඩු වෙනවා මට රේස් පදින්න ඕනෙ කියලා,කකුලට උන දේත් එක්ක මගෙ නිකන් බලාපොරොත්තු සුන් වෙලා වගේ,මුලින්ම මගෙ කකුල පැන්නෙ 2022 මම ඒලෙවල් කරන කාලෙ,මම ඊට කලින් හොදට හම්බකරා සාමන්‍ය ඒලෙවල් කරන ළමයෙක් හම්බකරන ගානට වඩා, කොල්ලො ටිකක් එක්ක කම්පැනි එකක් පටන්ගත්තා කම්පැනියෙන් පොඩි මාස ගානක් ඇතුලත ලක්ශ පහකට ආසන්න ගානකුත් හෙව්වා,දැන් මට ඉස්සර වගේ කිසි දෙයක් උනන්දුවෙන් කරන්න හිතෙන් නෑ මම ඔහේ ඉන්නවා මට ඉන්න තැනින් ඉස්සරහට යන්න ඕනෙ මට ආයෙ අර පරණ මනුස්සයා වෙන්න ඕනෙ :-(
    hoda sinhala wedek gawata yanna, oya paina eka passe puruddata yanawa, ekata thiyna hodama solution eka thama gym ekakata yana eka. mata hospital eke physiotherapy unit eken kiwwe Leg Extension exercise eka karnna kiyala. sinhala beth karaddi kakulata wali kotta badala ussana eken wenneth ekama thama. gym yanna gatta ta passe kalin wage steady nathi gathiya adu wela yananwa. tika kalayak gym yanna gattata passe ubatma danei kakule muscle strength eka wadi wela lesiyen painne naha kiyala. ada gym ekakta gihin workout karala heta wenne nam naha putho.
    operation seen eka gana nam nodani 8-)
     
    • Love
    Reactions: Himazharin

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    ඒකනෙ
    ඔපරේෂන් එක කරන්න මම නං කියන්නෙ
    ඔපරේෂන් එකෙන් පස්සෙ එයාල කියන විදියටම එක්සයිස් ටික කරන්න

    අපේ නංගිට ඔපරේෂන් එක කරල පහුවෙනදිම ඇවිද්දෙව්ව බං
    පහුවෙනිදද ඊට පස්සෙ දවසෙද මංද
    නැත්තං ගල් වෙනව කියල
    බොරු නොකිය හිටපන් පොන්නයො. තොගෙ නංගිගෙ කොහෙද දනිස්සක් පැන්නෙ.. වෙන කොහෙද හුත්තක් උනා කියල මේකෙන් සල්ලි කීයක් හරි කොටාගන්නනෙ හැදුවෙ. :lol: :lol:
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    අපේ මල්ලිගේ දනිස්ස පැන්න අවුරුදු 10 දී විතර ... එතකොට ගමේ වෙද මහත්තයගෙන් බෙහෙත් කලා .... ආය ආවෙ අවුරුදු 17 කට පස්සෙ .. එතකොට කලින් වෙදමහත්තය මැරිල ... එයාගෙ දුව
    MBBS ඩොක්ට. සිංහල වෙදකම දන්නෑ ... ඒ නිසා වෙදගම ගිහිල්ල සේන බංඩාර වෙද මහත්තය ගෙන් බෙහෙත් ගත්ත . දැන් 20 කට වැඩියි .... තවම ආයෙ ආවෙ නෑ ....

    ඔයා කැමති නම් වෙදගම ගිහිල්ල බලන්න... කසාය පත්තු තෙල් තැවිලි ගොඩක් වැඩ තියෙනව... බෙහෙත් කරන එක හරිම කරදර වුනාට හරියට හෙදකම කලොත් බඩු ෂුවර්
     
    • Like
    Reactions: CodeMan

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    සිංහල බෙහෙත් කරලා මම මාස තුනක් වගේ ගියා ඇවිදින්න මේපර රාගම හොස්පිටල් එකෙන් කරේ බෙහෙහ් කරලා දවස් දෙකෙන් මම හැරමිටිය නැතුව තනියෙන් ඇවිදිනන ගත්තා
    Ubata operation eken passe hodada
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    ACL damage da?
    මගෙත් ඔය ACL (Anterior cruciate ligament injury) seen එක තියනවා බන් ඉස්සර වගේ සෙල්ලන් කරන්නත් බැ cricket, ගහන්න කට්ටිය සෙට් වෙනවා එත් ඉස්සර වගේ දුවලා පැනලා සෙල්ලං කරන්න බැ Dr ආනන්ද පෙරේරාට පෙන්නුවා ගිය ගමන් කිව්වේ oparation කරන්න ඕනේ කියලා පස්සේ Dr. R. GNANASEKERAM පෙන්න්නුව physiotherapy කරන්න කිව්වා එකෙන් ටිකක් හරි ගියා කාලයක් එත් දුවන්න කරන්න බැ balance නැතුව වැටෙනවා ඇවිදින්න පඩි නගින්න පුළුවන් :sorry:😭
     
    Last edited:

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93

    Sinhala wedakama try kale nadda?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    Sinhala wedakama try kale nadda?
    Sinhala wedakama try kale nadda?
    නැ බං ගොඩක් අය කිව්වේ ACL ගිහිල්ලා හදන්න බැ කියලා සිංහල වෙදකම් වලින් අනික එහෙම හොද කරපු හොද docter කෙනෙක්ව හම්බ උනෙත් නෑ ආනන්ද පෙරේරා නම් operation කරන්නම ඕනේ කියලා මට එත් උව ඇල්ලුවේ නැ ඉතින් කරේ නැ කරපු ගොඩක් උන්ට side effects තියනවා කියලා pain එක එනවලු දිගටම ඊට පස්සේ දිගටම injection කරන්න වෙනවා කිව්වා
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    නැ බං ගොඩක් අය කිව්වේ ACL ගිහිල්ලා හදන්න බැ කියලා සිංහල වෙදකම් වලින් අනික එහෙම හොද කරපු හොද docter කෙනෙක්ව හම්බ උනෙත් නෑ ආනන්ද පෙරේරා නම් operation කරන්නම ඕනේ කියලා මට එත් උව ඇල්ලුවේ නැ ඉතින් කරේ නැ කරපු ගොඩක් උන්ට side effects තියනවා කියලා pain එක එනවලු දිගටම ඊට පස්සේ දිගටම injection කරන්න වෙනවා කිව්වා
    ACL complete tear da partial tear da? MRI ekak aran baluwada ?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    MRI එකක් අරන් බැලුවා ACL complete tear කියල තමා කිව්වේ

    ACL complete tear da partial tear da? MRI ekak aran baluwada ?
    MRI එකක් අරන් බැලුවා ACL complete tear කියල තමා කිව්වේ
    ------ Post added on Nov 20, 2025 at 9:32 AM
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    MRI එකක් අරන් බැලුවා ACL complete tear කියල තමා කිව්වේ

    MRI එකක් අරන් බැලුවා ACL complete tear කියල තමා කිව්වේ
    ------ Post added on Nov 20, 2025 at 9:32 AM
    එහෙනම් ගොඩක් වෙලාවට operation එකකට යන්න වෙයි. සිංහල බෙහෙත් කරනවා නම් ඒ කියන විදිහට එක තැනක ඉදල කරන්න පුළුවන් වෙන්න ඕනි. ටිකක් හරි යනකොට ඇවිදින්න ගියොත් වැඩේ හරි යන්නේ නෑ. හැබැයි complete tear එකක් නිසා sure නෑ මචන්. Send me a PM if you want details.