දනිස් අමාරුව

Desent dogs

Active member
  • Oct 13, 2013
    273
    94
    28
    මචන් අපේ අම්මගේ දනිස් දෙක පොඩ්ඩක් ඉදිමිලා. දැන් කොරගහ ගහ ඇවිදින්නේ. දන්නා කියන තැන් දෙක තුනකින් බෙහෙත් කරා අඩුවක් නෑ. උබල දන්න තැනක් තියෙනවනම් කියපල්ලකෝ. ගොඩක් පිං.
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Machan at Mahawa there is a place. Some people got recover while some were not. If you are Ok to go there let me know. i'll send destinations. But please note, that place is not specific to Arthritics.
     
    • Like
    Reactions: Desent dogs

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    2 weeks walata kalin ape ammgeth danis amaruwak awith behth kala bn, berima thena maharagama ( Nawinna Medicare Hospitals (Pvt) Ltd ) eken beheth gaththe, dannam adui bn godak. :D

    ekama awula tiyenne unge charges wedi.
     
    • Like
    Reactions: Desent dogs

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මචන් අපේ අම්මගේ දනිස් දෙක පොඩ්ඩක් ඉදිමිලා. දැන් කොරගහ ගහ ඇවිදින්නේ. දන්නා කියන තැන් දෙක තුනකින් බෙහෙත් කරා අඩුවක් නෑ. උබල දන්න තැනක් තියෙනවනම් කියපල්ලකෝ. ගොඩක් පිං.


    අපේ අම්මටත් ඔය සීන් එකම තිබ්බ..ආයුර්වේද කලා වැඩක් නැහැ..පස්සේ පාදුක්ක doctor කෙනෙක් හම්බුනා..වැඩිය ගන්නෙත් නැහැ ... දැන් හොදින් ඉන්නවා...මම හවස number එක දෙන්නම් .... මට massage එකක් දාල තියපන්.......
     
    • Like
    Reactions: Desent dogs

    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    Please contact Dr. Dilshan Munidasa General hospital / Private hospital . My mother had relapsed new knee for both foots Free . It value more than Rs 10,000,000. But they need time and your involvement ( General hospital )
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,707
    113
    Mother Earth
    හොඳට කකුල් බය නැතුව දණිස්සෙන් නවන්න. එක්සයිස් කරන්න. එරමිණිය ගොතල වාඩි වෙන්න. තැළුම් තෙල් ගාල මසාජ් කරන්න. නිවිති සව්, බාර්ලි, ජෙලි, වගේ දේවල් කන්න. මාළු වගේ දේවල් කන්න. සීනි කන්න දෙන්න එපා.