දම්පාට හැන්දෑවේ 2 රඛිත

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සෑහෙන්න කට්ටිය මේ සින්දුවට බැනලා තිබුනා...ඇත්තටම මේක අවුල් ද මචංලා...දම්පාට හැන්දෑවේ 2 කියලා තියෙන්නේ...
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සෑහෙන්න කට්ටිය මේ සින්දුවට බැනලා තිබුනා...ඇත්තටම මේක අවුල් ද මචංලා...දම්පාට හැන්දෑවේ 2 කියලා තියෙන්නේ...

    කවියක් කියනවා වගේ 🤣🤣
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Muta sindu kiyanta ba....
    වෙන්න පුලුවන්. (y)

    Dampata handawe song ekata kochchara case giyada. ekek kiyanawa u eka lyrics kara kiyala ekak kiyanawa u eka kara kiyala.
    ekek kiyanawa melody eka wena ekekge nisa song eke ownership eka uge kiyala. Ammooo e kale thibuna case.
    ඔව්.අර රවුම් කඩේ සින්දුව කියපු ඩයල් එකත් දම්පාට හැන්දෑවේ එකට කේස් ඇද්දා මතකයි..:yes:
    ------ Post added on May 16, 2021 at 11:56 AM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    • Like
    Reactions: ML1987

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    අපෝ මේ මොකක් ද

    මම දැන් ඇහුවා මේකේ මෙලඩි එකේ ඉඳන් ලිරික්ස් වෙනකම් ඔක්කොම එකට ගැලපෙන්නේ නැහැ .Voice එකත් out
    Sound කරපු එකා නම් ගූ 7 යි
     
    • Like
    Reactions: PrasangaSPerera

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    සෑහෙන්න කට්ටිය මේ සින්දුවට බැනලා තිබුනා...ඇත්තටම මේක අවුල් ද මචංලා...දම්පාට හැන්දෑවේ 2 කියලා තියෙන්නේ...

    මෙලෝ රහක් නෑ. මේ දැන් අහුවේ.
    1) මුට සින්දුව කියගන්න බෑ
    2) mixing mastering අවුල් හොදටම. අඩුගානේ sing කරගන්න බැරිටික යන්තම් පොඩ්ඩක් pitch කරන්න තිබුන.
    3) එහෙම ලස්සනට කියන්න තරම් melody එක ලස්සනත් නෑ
    lyrics නම් අහුවෙවත් නෑ music පැත්ත ඔච්චර චොර නම් අයේ lyrics ගැන හිතාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: PrasangaSPerera

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මට මතක විදියට...
    දම් පාට හැන්දෑවෙ සින්දුව lyrics දුකාගෙ. දුකා තව සින්දු ටිකක් එක්ක ඒක ලියල දුන්නෙ ගයන්තට. ගයන්තගෙ ස්ටුඩියෝ එකට රඛිත යනව එනව. ඌ ඒ ගමන් ඕක හොරකම් කරල ගැහුව කියල තමයි සීන් එක ගියේ. හරිද මන්දා.

    හැබැයි ඌ ඒ සින්දුව හොදට කරල තිබ්බ. මේ දැන් දාල තියෙන ඒවනම් ගූ 70