මන් මුන්ට කිව්වේ ස්පිච් එක අහන්න මුන් කරන්නේ වෙන ලබ්බක්![]()
කාගේද බන් මංජුල පීරිස්ගෙද?
ආතල් නේ දෙන්නේ ඉතින් කොහෙද බන්...
බොලා මංජුල පිරිසලා එක්ක වාලම්පුරි තියන් ඉන්න කොට රට දියුණු වෙය්...

මේ මංජුල පීරිස් නෙමෙයිද බන්?![]()






2014 - මංජුල පීරිස්
2018 - ලුෂන් පුෂ්පරාජ්
කාලය මැව් වෙනසක අරුමේ.
කාලය එක්ක කොච්චර දේවල් නම් වෙනස් වෙලාද
![]()
ජෝතිෂය නම් විශ්වාස කරන්නේ නැහැලු එත් රාහු කාළය නම් බලනවාලු. එතකොට ඕක අහලා එතුමා යටතේ වැඩ කරන 60000 පමණ වූ සේවක සේවිකාවන් රාහු කාළය බලා වැඩ නතර කර නිකං බලා සිටියොත් කොටිපතියට කුමක්වේද
පොසිටිව් පැත්ත විතරක් ගනින් බන්, රාහු කාලේ හරි මොන ලබ්බ හරි කරල ඌ ගේම ගැහුවනෙ...
අපිට එක අදාළ නැහැ, අපිට වැදගත් අවශ්‍ය දේ ගමු...
මේ වගේ අයගෙන් රටට වැඩක් ගන්න පුළුවන්...
යන්නේ කොහෙද මල්ලේ පොල්...
කළු කොට කැත 70% බංගලි ජාන තියෙන අනාත සිංහලු අපි....

casino![]()
කැසිනෝ විතරක් නෙවෙය් බන් තව කොකාකෝල සින් , රතු පස්වල සින් එහෙමත් මතකය්...
මැරිලා ඉපදිලා නැහැනේ අපි..

ඇහුවද ?
Denuyi ahala iwarawune.
Ape mole 100% ma use karath miniha karana weda 1% k wath karanna be.
Kiyapu godak practically karanna puluwan.