දම්රො ඔන්ල්යින් ඔඩර්

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    damro.lk ekai damroonline.lk kiyala 2k tiyenne ai bn?

    damroonline eke gana adui


    1632720929722.png




    1632720948018.png
     
    • Like
    Reactions: NRTG

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    කලින් පාර රට වහන්න කලින් දාපු ඔඩරේ ගන්න රට අරිනකන් බලන් ඉන්න උනා
    සති 2න් දෙන්නවා කියල තිබ්බ හින්ද ඇරලත් සති දෙකක් ගියා ගන්න
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    එළකිරි එක කියන්නේ දම්රෝ කස්ටමර් කෙයාර් එක නොවෙයි