දම්රෝ අලෙවියෙන් පසු සේවාව

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,190
    6,668
    113
    East Blue (Goa Kingdom)
    අවුරුදු විසි ගානක් පරණ Sanyo Washing machine එක තාම වැඩ ගත්ත දවසේ වගේම , එකේ ලොකුවටම ගහල තිබුන sticker එකක්
    මීයෝ & කෘමියෝන්ට ඇතුලට යන්න බැරි වෙන්න බැහැ කියන එක , දැන් නම් sticker එක fade වෙලා .
    උන්ට ඕක කැරපොත්තෝ නොයන්න හදන්න බැරි ඇයි ? කූඹි නම් shape කැරපොත්තෝ :P

    wire එක ගලවන්න පුළුවන් දේවල් ගන්න නිතරම ලංකාවේන් warranty එක්ක බඩු ගන්නවා නම් . wire එකට physical damage වෙන්න ඉඩ වැඩි අන්තිමේදී warranty නැහැ .
     
    Last edited:
    • Like
    Reactions: moveon and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    අවුරුදු විසි ගානක් පරණ Sanyo Washing machine එක තාම වැඩ ගත්ත දවසේ වගේම , එකේ ලොකුවටම ගහල තිබුන sticker එකක්
    මීයෝ & කෘමියෝන්ට ඇතුලට යන්න බැරි වෙන්න බැහැ කියන එක , දැන් නම් sticker එක fade වෙලා .

    උන්ට ඕක කැරපොත්තෝ නොයන්න හදන්න බැරි ඇයි ? කූඹි නම් shape කැරපොත්තෝ :P
    semi auto නේද?
     
    • Like
    Reactions: NRTG

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    un aapu ekath kochchara loku deyakda. anika gewala ganna hari parts thiyena eka.

    Mama singer eken gaththa microwave ekak kadila amu kattak kaawe. unge service center ekata gihin deela sathi 2k wage giya technitian eka balala mokadda aula kiyanna.

    passe board eka daanna oni kiwwa. edama mama salli gewwa. aye sathi 2kin wage mun mata kiyanneth nathuwa service eka cancel kara kiyala msg ekak awa. baluwama parts nathilu. man ahuwa mona magulatada ehenam magen chage kare kiyala. eka ehema unata parts na lu.

    thawath sathiyak withara un ekka kiyawagena anthimata service center ekata gihin katha karama un trade in offer ekak dunna (offer ekanam sadaranai habai)

    me okkoma drama tika wenna sathi 4k 5k wage giya. eka paara oka balala hadanna ba kiwwanam iwarane. sahenna rasthiyadu una okata
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Warranty Does covers for manufacturer's defects only බන් . consequences losses due to manufacturer's defects වලට ඕන නම් කොම්පැනි එකට විරුද්දව කේස් එකක් ෆයිල් කරහන් . එකේදී ඒක defect එකක් විදිහට ඔප්පු කරගන්න පුළුවන් උනොත් , උබට වන්දියක් ගන්න පුළුවන් .
     
    • Like
    Reactions: moveon and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    මොන දේ ගත්තත් දැන් අවුරුද්දකට දෙකකට පස්සෙ අමතර කොටස් නෑ. beco washing machine එකක door handle එක කැඩුනා කොහෙවත් බඩු නෑ.
     
    • Like
    Reactions: NRTG

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    mage dan ac eka 5 years. condenser eka giya, call kalama pahuwadama awith balala next day morning ennam kiyala giya repair cost ekath kiyala.
    kiwwa wagema awith wede kala, 15,250/- tamai cost eka giye.
    kalin warrenty period eketh mekama kala, eke kisima cost ekak giye, apu kollonta podi ganak dunna tea ekak beela ynna kiyala. echcharama tamai
    hotline kiwwama pahuwadama enawa.
     
    • Like
    Reactions: NRTG

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    194
    264
    63
    දම්රෝ සෑහෙන්න හොදයි බං අබාන්ස්, සිංගර් උන්ට සාපේක්ෂව නම්. ඔය සීන් එක ගැනනම් දන්නෑ හරියට.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    people dont understand the concept of warranty in sri lanka. be thankful that at least they came to visit your house even after 3 years. damro has a good customer service from past reviews no idea about it now. but i think it was your fault to call them
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැන් එතකොට පුසන්ගෙන් රෙදි හෝදන්නත් පුලුවන්ද 8-)


    Mood What GIF by NBC
     
    • Haha
    Reactions: NRTG