Gini ganna hari ratak thibbe kawru nisada kiyala amathaka karanawanam uba thirisanek.
ඔච්චර වටේම මුහුදු වතුර තියේද්දි නැවකුත් ගිනිගත්ත එකේ අයේ මොන කතාද.![]()
![]()

ඔච්චර වටේම මුහුදු වතුර තියේද්දි නැවකුත් ගිනිගත්ත එකේ අයේ මොන කතාද.![]()
![]()
ලොකු damege එකක් තමයි, නමුත් Damro එකට තියෙන assets වල හැටියට මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි මචන්.
form එහෙම නේ තියෙන්නෙ බං. ගිනි ගත්තම නිවන්න ලේසිත් නෑ. පට්ට රැපිඩ් පැතිරෙනවා. මෙහෙම වෙලාවට ස්ටාෆ් එක පැනික් වෙනවා. විනාඩි පහක් ඇති ගින්නට.අඩෝ එච්චර ගිනිගන්නකන් නිමන්න ටෙක්නොලොගි එකක් නැද්ද බන් ඒ වගේ එකක. හෙනම අවුල්නෙ
මීට කලිනුත් කොට්ටාව/ මාලඹේ පැත්තේ මෙට්ට ෆැක්ටරියකුත් ගිනිගත්තා නේමෙට්ට හදන තැන ලු නේද
ලංකාවේ ගිනි නිවන හමුදාව නිවපු ගින්නක් දන්නවාද? අලුවුන ඒවානම් ගොඩක් දන්නවාගින්න ලොකු වුනාට පස්සේ නිමන්න අමාරුයි..මොනා හරි කෙමිකල් එකකට ගිනි ගන්න ඇත්තේ..දවසක් අගුලානේ තියන කෙමිකල් මික්ස් කරන බිල්ඩින් එකක් ගිනි ගත්තා ගිනි නිවන හමුදාව ආවත ලොකු දෙයක් කරගන්න බැරි වුනා.කෙමිකල් එක ඇවිලිලා ඉවර වෙනකල්ම වගේ ගිනි ගත්තා