දම්රෝ ඉවරද බන්?

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ලොකු damege එකක් තමයි, නමුත් Damro එකට තියෙන assets වල හැටියට මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි මචන්.

    ekata thama bang insurance thiyenne. kisima loss ekak wenne ne.
     
    • Like
    Reactions: kasun090354t

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    අඩෝ එච්චර ගිනිගන්නකන් නිමන්න ටෙක්නොලොගි එකක් නැද්ද බන් ඒ වගේ එකක. හෙනම අවුල්නෙ
    form එහෙම නේ තියෙන්නෙ බං. ගිනි ගත්තම නිවන්න ලේසිත් නෑ. පට්ට රැපිඩ් පැතිරෙනවා. මෙහෙම වෙලාවට ස්ටාෆ් එක පැනික් වෙනවා. විනාඩි පහක් ඇති ගින්නට.
     
    • Like
    Reactions: kasun090354t

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    ගින්න ලොකු වුනාට පස්සේ නිමන්න අමාරුයි..මොනා හරි කෙමිකල් එකකට ගිනි ගන්න ඇත්තේ..දවසක් අගුලානේ තියන කෙමිකල් මික්ස් කරන බිල්ඩින් එකක් ගිනි ගත්තා ගිනි නිවන හමුදාව ආවත ලොකු දෙයක් කරගන්න බැරි වුනා.කෙමිකල් එක ඇවිලිලා ඉවර වෙනකල්ම වගේ ගිනි ගත්තා
    ලංකාවේ ගිනි නිවන හමුදාව නිවපු ගින්නක් දන්නවාද? අලුවුන ඒවානම් ගොඩක් දන්නවා