දම්රෝ බලු වැඩ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    දම්රෝ එක ගැන අපි දන්නවා . උන්ගේ Service එක පට්ට. අපිට නම් කිසිම අවුලක් නැහැ. මගේ කෙට්ල් එකේ වොරන්ටි එක ඉවර වෙලා දවස ගාණක් ගියත් උන් හදලා දුන්නා නිකම්ම. සල්ලි ගත්තේ නැහැ🥰🥰🥰🥰
     
    • Like
    Reactions: ROCCO-X

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අනිවා දම්රෝ සර්විස් නම් සුපිරි ලංකාවේ උන්ට ගහන්න සර්වීස්වලින් නම් කාටවත් බැ....
     
    • Love
    • Like
    Reactions: ROCCO-X and tha123

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මන් මෙට්ටයක් අරගෙන ගෙදර ගෙනියන්න වාහනයක් හොයද්දි උන් අපරාදෙනේ සර් සල්ලි කියල පහුවෙනිදා උන්ම ගෙනත් දුන්න. තමන්ගේ එකෙක් හිටියත් සල්ලි ගත්තට පස්සේ උබ ඕන පුකක් කරගනින් කියලනේ ඉන්නේ.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කොහොමත් damro වල service එක නම් පට්ට. ගෙදරට ඕන කරන ඕනාම දෙයක් ගන්නවානම් අනිත් ඒවාට කලින් බලන්න ඕනේ damro එකේ තියෙනවාද කියලා.. මොකද ඒකේ service එකට ගහන්න දැනට එකක් ලංකාවේනම් නෑ.. කොච්චර ලොකුයි කියලා තියෙන අනිත් හැම සමාගමක්ම warrenty එකක් දුන්නම පට්ට ගේමක් දෙන්නේ ඒකේ වැරැද්ද customerගේ පිට පටවලා ගැලවිලා යන්න.. ගන්න කොට කියන්නේ නැති දේවල් ගොඩාක් එලියට එන්නේ warrenty එකක් claim කරන්න ගියාම...
     
    • Like
    Reactions: ROCCO-X and tha123

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මම මල්ටි Coocker එකක් ගත්තා මාස 6ක් විතර හොදට වඩා කරා එක පාරට nopower උනා,හදලා ආපහු ගෙනත් සතියකින් වගේ ආයෙත් ඒ අව්ලම අවා, ඔහෝම තුන්පාරක් විතර හැදුවා ඒත් හරියන්නෑ , ඊට පස්සේ හදන්න බෑ කියලා සල්ලි ආපහු දුන්නා., කය මම සබ් එකක් ගත්තා ඒක නම් වගකීම් කාලේ ඉවර වෙලා තිබුනේ එක ස්පීකර් එකක් එක පාරට වැඩ කරන්නැතුව ගියා හදන්න දුන්නට පස්සේ කිව්වා මොකක්ද ලෙඩ කියලා බලලා යන ගාන කියයි කියලා මට කෝල් එකක් දීලා.ටික දවසකින් showroom එකෙන් කෝල් එකක් දුන්නා ස්පීකර් එක හදලා ඇවිත් තියෙනවා අරන් යන්න කියලා පොඩි අවුලක් තියෙන්න ඇත්තෙ ඒකට සල්ලි අරන් නෑ නිකං හදලා එවල😍😍..
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    mama tamay damro eke customer service manager


    :baffled::baffled:
    සිරාවට




    මගෙත් ගෑස් කුකර් එකේ අව්ලක් වෙලා අලුත්ම එකක් දුන්න මාරුකරලා.ලෙඩේ තිබ්බෙ රෙගියුලේටර් එකේ.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,912
    113
    34
    Kalutara
    මගෙ ටීවී එක ගත්තෙ සොෆ්ට්ලොජික් එකෙන්. අවුලක් වෙයිද?
    උඹේ වෙලාව හොඳ නම් හොඳයි. මාත් අබාන්ස් එකෙන් LG SMART tv එකක් අරගෙන අවුරුදු දෙකේ වොරන්ටිය ඉවර වෙනන කලින් හෙනයක් ගහලා පිච්චුනා. ඔන් වෙන්නේ නෑ. උන්ට ගිහිල්ල දුන්න. හෙන ගැහුවට වොරන්ටි නෑනේ. මම කිව්වෙත් නෑ, උන්ට හොයාගන්නත් බැරිවෙලා. සති තුනක් විතර ගිහිල්ල වෙන ටීවී එකක් දුන්නා ඒ ජාතියේම. හැබැයි දීපු එක නම් ශෝරුම් ප්‍රිවිව් වලට දාල තිබ්බ එකක්ද මන්දා.
     
    • Haha
    • Like
    Reactions: topkollek and dxx

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    ඇයි බන් මේකට
    දම්රෝ බලු වැඩ කියලා දැම්මේ



    දම්රෝ කොහොමත් පාරිභෝගික සේවා වගේම වගකීමත් හොදයි. ගොඩක් අය ඒ ගැන කියලා තියෙනවා.
    එතකොට හැමෝම කියවනවා. ගොඩක් මිනිස්සු විවේචන කරන්න තමයි කැමති. මාර්කටින් තමයි. මූත් දම්රෝ එකේ එම්ප්ලෝයි කෙනෙක් වෙන්න ඇති. ඒකයි මේ. 😷
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අපේ අළුත් ගෙදරට ලක්ෂ 8කට කිට්ටුවෙන්න බඩු ගත්ත දම්රෝ ඵකෙන්.ගෙදරට අාපු පොඩි ඵකෙක් TV stand ඵක හූරල උන්ට කිව්වහම උන් අැවිත් free ඵ්ක තිබ්බ වගේම හදල දුන්නා..මාත් මේ පුදුම වෙලා අාවෙ මොකක්ද උන් කරපු බලු වැඩේ බලන්න.මම නම් අහල නෑ උන් කරපු බලු වැඩක් මේ තරම් කාලෙකට.සර්විස් ඵක උපරිමයි.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,762
    1,278
    113
    Mars
    matath oya experience eka thiyena, Damro service eka hodai. Habai darmrolage badu wala issues enne Ai kiyana eka thama avla.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,912
    113
    34
    Kalutara
    matath oya experience eka thiyena, Damro service eka hodai. Habai darmrolage badu wala issues enne Ai kiyana eka thama avla.
    ඉනොවෙක්ස් නම් වැඩි කාලයක් කොහොමත් පාවිච්චි කරන්න බෑ. අනික්වා නම් කොහොමද දන්නේ නෑ.