දම්රෝ බලු වැඩ

samithax88

Junior member
  • Apr 1, 2012
    30
    17
    8
    හැබැයි මටනම් දම්රෝ ආයතනයෙන් ඔය කියන විදිහේ සේවාවක් ලැබුනේ නෑ. මං 2018 නිට්ටබුවේ දම්රෝ එකෙන් ගත්ත Samsung convection oven එක මාස 3න් කැඩුනා. කෝල් කලාම කිව්වේ ලඟම තියෙන showroom එකට ගෙනත් දෙන්න කියල. එහෙම දීල මාස 2 ගියා මට item එක repair කරලා දෙන්න. ඇහුවම කිව්වේ Samsung ආයතනයෙන් parts ගෙන්වාගන්න delay උනා කියල.

    ආයෙත් මාස 3කින් වගේ කලින් තිබ්බ ලෙඩේම ඇවිත් ආයෙත් ගිහින් දුන්න. මේකට replacement දෙන්න බැරිද ඇහුවම කිව්වේ Samsung item එකක් නිසා එයාලට ඒ decision එක ගන්න බෑ, කතා කරලා බලන්නම් කියල. සති 2කින් වගේ මට call කරලා කිව්වා item එකේ ප්‍රශ්ණයක් නෑ, ඇවිත් අරං යන්න කියල. ඒත් මං එතනට ගිහිං showroom එකේ අයත් එක්ක oven එක ON කරන්න බලද්දි ON වෙන්නේ නෑ. ආයෙත් තියල ආව. තව මාස 2ක් වගේ ගියා item එක ආයේ service center යවල repair කරල ගෙන්න ගන්න.

    Oven එක අරං මාස 10 වගේ ඇතුලත මාස 4ම repair එකේ. No replacement or anything.
     
    • Sad
    Reactions: windows_ubuntu

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යකෝ මට තාම එලකිරි එකේ ඉන්ටෆේස් එක මඤ්ඤං වගේ.. :baffled: ඒ අස්සේ මුං බලු වැඩ කියල හොඳ වැඩ ගැන ත්‍රෙඩ් දානවා..:oo: තවත් ඔලුව කුරුවල් වෙනවනේ ඉතින්.. :frown: මම හිතුවේ ත්‍රෙඩ් එකේ මේන් පොස්ට් එකත් කමෙන්ට් එකක් කියලා.. බැලින්නම් ඌම තමයි ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ.. :lol:

    මොනව උනත් වොරන්ටි ක්ලේම් කරන්න ගියාම දහසක් හේතු කියලා වැඩේ මග ඇරින් කම්පැනි කාරයෝ එක්ක මේ විදිහට මිනිස්සුන්ට සමීප වෙලා සර්විස් එක දෙන එකනම් පට්ට..:yes: ගොඩක් අය කියනවා උන්ගේ සර්විස් එකනම් හොඳයී කියලා.. දිගටම ඒක රැකගෙන ගියොත් හොඳයි..:love:
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Damro service eka hoda unata wadak nane.

    Unge badu China wala low quality brand.

    Okun Sony,philips,samsung wage hoda brand wala badu wikunane nane?
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Mageth frdge eka akunak gahala pichchila akunu walata warranty nati unat free hadala dunna. 5000 ganaka part ekak free damme.
    aya parak fridge eka move karaddi awulak gihin compressor eka maru karala dunna aran gihin. Hadala ewanakan fridge ekak dunna pawichchi karanna :love: :love:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    I am seated on a Damro chair with Damro AC on in the room having taken a file from Damro filing cabinet to do some work
     
    • Like
    Reactions: icepack

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    අපෝ දම්රෝ උන්ගෙ සර්විස් එක නම් ගූ 70යි. අපේ ගෙදර අද ටීවි එක කැඩිලා දම්රෝ එකෙන් ආව හදන්න. ඌ මේක හදන්න බෑ කියල කුණුහරපෙකුත් කියල ටීවි එක උස්සල පොලේ ගැහුවා මේ මොන හුත්තක්ද කියල. අල්ලපු ගෙදරට ගිහින් ටීවී බලන්න කීවා. පස්සෙ උට බස් එකේ යන්නත් සල්ලි නෑ කියල සල්ලිත් ඉල්ලන් ගියේ. (නෙගටිව් මාර්කටින්)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දම් රෝලගේ සර්විස් ගැන නම් ඉතිං අහන්න දෙයක් නැහැ.. බනින එකෙක් අහන්නත් බැහැ..
    ඒත් ඊට වඩා වෙනස් එකක් තියෙනවා.. සාමාන්‍යයෙන් කම්පනියක වැඩ කරන උන් ලේසියෙන් කම්පනියක
    හොදක් කියන්නේ නැහැනේ.. බනින එකයි වෙන කම්පනි වලට ඇප්ලිකේෂන් දාන එකයිනේ කරන්නේ..
    දම්‍ රෝ හෙන සෙට් එකක් ඉන්නවා මගේ යාලුවො,පොඩි තැන් වල ඉදන් මැනේජර් ලෙවල් යනකම්..
    පුදුමේ කියන්නේ උන් පට්ට ආදරයක් තියෙන්නේ උන්ගේ කම්පනියට.. වෙන එකෙක් වචනයක් කියනවට කැමති නැහැ..
    උන්ට සලකනවලු මාර විදියට.. ලොක්කන්ගේ ගුණ වයනවා උන්.. ඉන්න එකෙක් ලේසියෙන් අස් වෙන්නෙත් නැහැ..
    මගේ ගෙදරත් 90% බඩු දම් රෝ.. ලක්ෂ 13 ක බඩු ගිය අවුරුද්දෙ ගත්තා.. සර්විස් ගැන කියන්න තවම මුකුත් අවුල් ආවේ නැහැ..
    මම ගත්තේ උන් ගැන දන්න නිසා..
     
    • Like
    Reactions: M a d d i e

    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    bump! lankawe company ekkak mehema service ekka denawa kiyana ekka gana ahanath sathutui! kalakanni deshapalanaya nogawena thak kal company ekkak hodata run karanna puluwan, koobiyoo ekka oya kathawa hodata kiyanawa!
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම මේ නිකමට අහන්නේ
    උඹේ ජාතකේ අවුලක් එහෙම නැත්නම් ඇයි මචං දම්රෝ බලු වැඩ කියලා දැම්මේ
    මාකටින් වලටද?

    පොන්නයෙක් ත්‍රෙඩ් එකක් දාලා..










    හික්ස්. මාත් පොඩි විහිළුවක් කලේ මාකටිං වලට
     

    lbw

    Junior member
  • Jun 21, 2008
    33
    4
    8
    damro service එක පට්ට, ලංකාවේ අනිත් company වලට කස්ටම් කෙයා කියන්නේ මොනවද කියලා උගන්නන්න පුළුවන්. මම ගාව තියෙන furniture, electric items, ඔක්කොම damro.... ගානත් වටිනවා... උන්ට ඉන්දියාවෙත් බිස්නස් තියනවා... මොනව වුනත් ලංකාවේ කොම්පැනියක් නේ...:love: damro
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මම දන්නෙ නැහැ ඔය කතාව ඇත්කද කියලා නමුත් මගෙ කතාවනම් ඔයිට හුගක් වෙනස්, මම දම්රො එකෙන් අයන් එකක් ගත්තා ඒක ගත්තෙ මම ලී බඩු වගයක් ගන්නකොටයි, අයන් එක මට මතක හැටියට රැපියල් 3000ට අඩුයි, කොහොම හරි ඒකෙ වගකීමෙ සහතිකයෙ කිසිවක් පුරවන්නෙ නැතුවයි හිස් වගකීමේ සහතිකයක් තමයි මට ලැබුනෙ, අයන් එක පාවිච්චි කරන්න ලැබුනෙ හරියටම මාස 13ක් විතරයි, නමුත් ගෙදර තවත් අයන් තිබුන නිසා මට Repair වලට ඉක්මනට අරගෙන යන්න බැරිවුනා, මාසෙකට විතර පස්සෙයි මම මේක දම්රෝ එකට අරගෙන ගියේ, මට ඕනෙනම් අර හිස් සහතිකේට බොරැ දිනයක් දාන්න තිබ්බා, මේ පොඩි ගානට බොරැ කරන්නෙ මොකද කියලා මම හිස් කොලේ දීලා මේක හදලා දෙන්න කීවා, ඒක හදන්න බාර ගන්න රැපියල් 400ක අත්තිකාරමක් ගෙවන්න කීවා, සතියකට පස්සෙ කතා කරලා කිව්වා මේක හදන්න බැහැ අළුත් එකක් ගන්න ඒකට 20%ක ඩිස්කවුන්ට් දෙන්නම් කියලා, මම අයන් එක ඉල්ලගෙන ගෙවල් ලග බාසෙකුට දුන්නම රැ 550/- ක් අරගෙන හදලා දුන්නා, ඔහොමයි මම දම්රෝ එක සුපිරි සේවාවක් දුන්නෙ
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මම දන්නෙ නැහැ ඔය කතාව ඇත්කද කියලා නමුත් මගෙ කතාවනම් ඔයිට හුගක් වෙනස්, මම දම්රො එකෙන් අයන් එකක් ගත්තා ඒක ගත්තෙ මම ලී බඩු වගයක් ගන්නකොටයි, අයන් එක මට මතක හැටියට රැපියල් 3000ට අඩුයි, කොහොම හරි ඒකෙ වගකීමෙ සහතිකයෙ කිසිවක් පුරවන්නෙ නැතුවයි හිස් වගකීමේ සහතිකයක් තමයි මට ලැබුනෙ, අයන් එක පාවිච්චි කරන්න ලැබුනෙ හරියටම මාස 13ක් විතරයි, නමුත් ගෙදර තවත් අයන් තිබුන නිසා මට Repair වලට ඉක්මනට අරගෙන යන්න බැරිවුනා, මාසෙකට විතර පස්සෙයි මම මේක දම්රෝ එකට අරගෙන ගියේ, මට ඕනෙනම් අර හිස් සහතිකේට බොරැ දිනයක් දාන්න තිබ්බා, මේ පොඩි ගානට බොරැ කරන්නෙ මොකද කියලා මම හිස් කොලේ දීලා මේක හදලා දෙන්න කීවා, ඒක හදන්න බාර ගන්න රැපියල් 400ක අත්තිකාරමක් ගෙවන්න කීවා, සතියකට පස්සෙ කතා කරලා කිව්වා මේක හදන්න බැහැ අළුත් එකක් ගන්න ඒකට 20%ක ඩිස්කවුන්ට් දෙන්නම් කියලා, මම අයන් එක ඉල්ලගෙන ගෙවල් ලග බාසෙකුට දුන්නම රැ 550/- ක් අරගෙන හදලා දුන්නා, ඔහොමයි මම දම්රෝ එක සුපිරි සේවාවක් දුන්නෙ

    aniwa atawala diila aththe. :) damro unta atawala denna baane. haduwoth hadanna wenne hari parts thibboth witharai. oya sahathika walata boru date dammata wadak na. oka purawanne naththe owata unique id ekak thiyena hinda. uba purchase karapu dawas nikanma hoyaganna puluwan system eken