දම්රෝ බලු වැඩ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අලවියෙන් පසු කෙසේ වෙතත්
    බඩුවක් ගන්න ශෝරුම් එකට ගියාම එකෙක් පුටුවලින් හෙල්ලෙනේ නැනේ
    ඕනේ නම් අරන් පලයන් නැත්නම් නිකා ඉදපන් වගේ
    මල්ලි මේක පොඩ්ඩක් පෙන්නන කිව්වම උ වෙන එකෙක්ට කියනවා
    කොට්ටාවේ දාම්රෝ එක
    පුටු 4 මෙසේයි ගන්න ගිහිල්ල තියන මෙසේ දෙන්න බැ කිව්වා පුටු දෙන්නම්ලු පිළියන්දල ගිහින් මෙසේ අරන් එන්නලු පුටු එහෙන් දෙන්නම්ලු
    මෙසේ කවද්ද ගේන්නේ පුළුවන් ඇහුවම සතියක් දෙකක් යිලු දවසක් කියන්න බලු

    යකෝ මට නම් එපා උනා

    ඊට පස්සේ අයෙ මේ ලගඩි කබඩ් එකක් ගන්න ගියා ලජ්ජා නැතුව
    ශෝරුම් තියන ඒවා ඔක්කොම දෙන්න බැලූ සල්ලි ගෙවල යන්නලු ආවම කෝල් කරන්නම් ලු
    දවසක් කියන්න බැලු පාටත් කියන්න බලු එන එකක් ගන්න ඕනෙලු
    ඒ නම් 0හොමගංඅ කිට්හටුව රියේ තියන දම්රෝ එක
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    දම්රෝ එකෙ සර්විස් එක හොඳයි කියලා අහන අහන හැම එකාම කියනවා​
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    Good quality service at show rooms
    best customer care
    Products are good and well built for SL conditions

    even after 20 years, i got a 30 % discount to get a new table when requested a part of my table which is discolored and the model is no longer available with them

    Damro + Innovex both brands are same. But outside agents cant sell Damro brand because the trademark is only for inhouse selling so they go out to agents with innovex brand. agents lage attitudes tienna puluwan but the products are good.

    also the same item has about 2000-4000 difference between damro and innovex brand. its just the sticker. so if ur concerned about that, go for Damro which is cheaper than innovex
     
    • Like
    Reactions: animation

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    අලවියෙන් පසු කෙසේ වෙතත්
    බඩුවක් ගන්න ශෝරුම් එකට ගියාම එකෙක් පුටුවලින් හෙල්ලෙනේ නැනේ
    ඕනේ නම් අරන් පලයන් නැත්නම් නිකා ඉදපන් වගේ
    මල්ලි මේක පොඩ්ඩක් පෙන්නන කිව්වම උ වෙන එකෙක්ට කියනවා
    කොට්ටාවේ දාම්රෝ එක
    පුටු 4 මෙසේයි ගන්න ගිහිල්ල තියන මෙසේ දෙන්න බැ කිව්වා පුටු දෙන්නම්ලු පිළියන්දල ගිහින් මෙසේ අරන් එන්නලු පුටු එහෙන් දෙන්නම්ලු
    මෙසේ කවද්ද ගේන්නේ පුළුවන් ඇහුවම සතියක් දෙකක් යිලු දවසක් කියන්න බලු

    යකෝ මට නම් එපා උනා

    ඊට පස්සේ අයෙ මේ ලගඩි කබඩ් එකක් ගන්න ගියා ලජ්ජා නැතුව
    ශෝරුම් තියන ඒවා ඔක්කොම දෙන්න බැලූ සල්ලි ගෙවල යන්නලු ආවම කෝල් කරන්නම් ලු
    දවසක් කියන්න බැලු පාටත් කියන්න බලු එන එකක් ගන්න ඕනෙලු
    ඒ නම් 0හොමගංඅ කිට්හටුව රියේ තියන දම්රෝ එක

    ෆැක්ටරියෙ ඉඳන් ශෝරූම් එකට යන්න ඕන අපේ ගෙවල් පහු කරල නිසාද දන්නෑ ඕනම බඩුවක් ගෙදරටම නොමිලේ ඩිලිවර් කරල දෙනව
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    වගකීම ඉවරවෙලා අවුරුදු 2ක් A/C එකට. දම්රෝ සර්විස් එක මරු. කලට වෙලාවට එනවා සර්විස් එකට. තාම රෙපෙයාර් නෑ, එකමදේ උන්ගෙ කොලපාට යුනිෆෝම් එක දැක්කම සිරිකොත මතක් වෙලා තඩිබාන්ඩ හිතෙනවා.
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Damro customer service gena matah satahanak thiyanna hithuna.Ape Iskole Damro eken gaththa INNOVEX TV ekak thibuna. Nivadu kaale eka thibuna kaamareta wanduro penela TV eka bimadaala,kuduwela thibuna.. Damro ekata kiwuwahama Technician kenek ewwa. Board eka danna wevi kiuwwa. Rs 10000/= withara yawi kiwuwa.ape balaporotththu sunwuna. namuth madam Iskole thibena mudalprasna saha Iskole abbaditha lamainta uganwana iskolayak bawa Damro ekata kiwwuwahama, Nomile aluth TV ekak denna DAMRO poronduwuna. api muladi wiswasa kale nehe owunge poronduwa. namuth dawas keepayakin ewilla.Aluth INNOVEX TV ekaka donate karala giya. DAMRO obata pin saha dinen dina Jaya.
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    api oken samsung fridge ekak gaththa. masa 6k yanakota fridge eke compressor eken loku sound ekak ahenna aragena eka paarak repair kala. ita passe aye masa 6kata passeth e sound ekama awila repair karanna damma. dan eth egollo try karanne ekama repair karala apita denna. api aluth ekak illuwa mokada thawath me fridge eka gana trust ekak thiyaganna bari hinda. denne na kiwwa aluth ekak. dan mata thiyana awula ayeth oya awulama awoth egollange guarantee eka mokakda