දම්සාරිගේ (අමාගේ) අත පවන්ට නෙවෙයි රුවන්ට
මේ දිනවල කලා ලෝකයෙන් වැඩිපුරම අහන්න දකින්න ලැබෙන්නේ වෙන්වීම,දික් කසාද අඩ දබර වැනි අසුභ ආරංචියි.දිගින් දිගටම මේ වගේ දෑ වීමත් සමග එකම ක්ෂේත්රයේ…ඒ කියන්නේ කලාවට සම්බන්ධ දෙදෙනෙක් එකට පෑහෙන්නේ නැති බවට රාවයක් පැතිර ගියා.නමුත් ඒ කතා කොහොම වෙතත් නව පරපුරේ ගායන ශිල්පි රුවන් හෙට්ටිආරච්චි නම් මේ කතා තඹේකට මායිම් කරන්නේ නැති පාටයි.ඒ මොකද එයා මේ වන විටත් තමන්ගේ අනාගත සහකාරීය වශයෙන් තෝරා ගෙන තියෙන්නේ කලාවට සම්බන්ධ තවත් සුප්‍රසිද්ධ චරිතයක්…රුවන්ගේ මේ සිහින කුමරිය තමයි ෂෙරිල් ඩෙකර්…..
රුවන් සේම ෂෙරිල් ද ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නැගි තරුණියක්.අමා,දම්සාරී වැනි ටෙලි සිතුවම් වලින් අතිශය ජනප්‍රියත්වයක් ලබා ගත් ඇය මේ වන විට ලාංකාවේ ටෙලි නිළියන් අතරින් ඉහළින් වැඡඹෙන තරුවක්.මේ දෙන්නාගේ ආදර කතාව පටන් අරගෙන තාම මාස පහක් වත් ගත වුණේ නැති වුණාට තව දවස් තුනකින් මේ දෙන්නා විවාහ ගිවිස ගන්නයි ඉන්නේ.සීමිත හිතවතුන් පිරිසකට පමණක් ඇරයුම් කර ඇති මෙම ගිවිස ගැනීමේ උත්සවය මේ මස 5 වෙනි දා ඒ කියන්නේ සෙනසුරාදා දින සවස 6.00 ට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී සිදුකිරිමට නියමිතයි.
“අපි දෙන්නා හමු වෙලා තාම මාස පහක් විතර ඇති.ටික කලකින් ඇති වුණ මේ මිත්‍රත්වය ඉක්මනින්ම ආදර සම්බන්ධතාවයනට පෙරළුණා.මේ ගැන ක්ෂේත්රයේ අයවත් දැන ගිය හිටියේ නැ.ෂෙරිල්ට මාව හොඳින් තේරුම් ගන්න පුළුවන් බව මට හොදින් වැටහුණා.ක්ෂේත්රයේ ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය මට ඇයගෙන් ලැබෙනවා.මාත් එහෙමයි.ඇයට ලොකු සහයක් ලබා දෙනවා.ඉතින් අපිට එක්වෙලා දුර ගමනක් යන්න පුළුවන් හින්දා අපේ දෙමව්පියන්ගේ ආශිර්වාද මැද අපි විවාහ වෙන්න තිරණය කළා“තමන්ගේ ආදර සම්බන්ධතාවය ගැන රුවන් කතා කළේ ඒ විදියටයි.
Source Video: Cinema.lk

Last edited: