දම්සාරිව රුවන් බන්දෝ .......... මෙන්න පොටෝ ..

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දුක් උනේ උබලගේ මානසික අසහන මට්ටම ගැන

උබට නම් හොදටම රිදිලා වගෙ:sorry:බලපිය ගිහිල්ලා මම කිව්වෙ මොකක්ද කියලා:P
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol:එකත් පහු වේලා. දෙනව ඇති දම්සාරි රතුසාරි වෙන්න :sorry::yes:
    අපෝ තෝ.. ඉරිසියාව ඇඟ පුරාම දළු ලා වැඩී ඇත.. :(
    patpat-dance-crazy-rabbit-emoticon.gif

     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    එපාආආආආආආආආආආ දම්සාරීයීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ !!!!!!!
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    දෙන්නටම තව ටික කාලයක් අශ්‍රය කරලා බඳින්න තිබ්බා.:Dමොකද අද කාලෙ හැටි දන්නවානේ.‍මාස ගානකින් යළුවෙලා බඳිනාව කියන්නේ දෙන්නට හඳුනා ගන්න කාලය මදි මම දකින් විදිහට.අනික මාස ගානකින් යළුවෙලා බඳිනවා sorry.com වෙන්න බොහො ඉඩකඩ වැඩි.:D අද ගොඩක් කලාකරුවන් බඳින එකත් විලාසිතාවක් කරගෙන හොලුවුඩ් වාගේ.:eek:

    .....මම හිතන්නේ මේ දෙන්නා එහෙම නැතිවෙයි.‍කොහෙම වුනත් සුභ පතනවා.!
     
    Last edited: