දමිත් කාරියවසම්ගේ හෙළුව

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    'මේ මොහොතෙ' කතාව සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝන්ගේ කුණුහරුපයක්!!! !!! !!! ඒක එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    1) රහත්වෙනවයි කියන්නෙ තමන්ට තමන්ගෙ ජීවිතය පිළිබඳව තියන නොදැනුවත් කම 'අවිද්‍යාව' එහෙම්පිටින්ම දුරුවෙනවයි කියන එක!!! !!! !!!
    2) රහත්වෙන්න ඕනෙ තමන්ට කෙළවරක් නැතුව නැවත නැවතත් ඉපදි ඉපදී දුක් විඳින්න වෙන එකෙන් ගැළවෙන්න!!! !!! !!!
    3) රහත්වුනාම මේ ඉන්න විදියටම හොඳට කකා බිබී වැඩක් පලක් කරගෙන ජීවත්වෙලා, විපාක දෙන්න පව් - පාප කර්මත් මොකුත් නැත්නම්, මැරෙනකොට නින්ද ගියා වගේ වෙලා තමන්ව නැතිවෙලා යනවා!!! !!! !!!
    4) රහත් නොවුණොත් මැරෙනකොට නින්ද ගියා වගේ වෙනවා වෙණුවට,
    i) පෙරේත උනොත් තමන්ව ලැට් වළකට - කුණු කාණුවකට වැටුණා වගේ.. එක්කො නැත්නම් ඇඟ වෙනස්වුණා!! ඊටපස්සෙ කවුරුවත් තමන්ගෙ දිහා බලන්නෙ නෑ!! කතාකලාට කාටවත් ඇහෙන්නෙ නෑ!! කන්න බොන්න නෑ / කන්න බොන්න බෑ!! වගේ.. වෙනවා!!! !!! !!! Variations ගොඩක් තියන නිසා මෙහෙමයි මෙහෙමයි කියන්න බෑ!!! !!! !!!
    ii) තිරිසන් උනොත් නින්ද ගිහින් කාලෙකින් ආයෙත් නැගිට්ට වගේ වෙනවා!!! !!! !!! එතකොට තමන්ගෙ ඇඟ හරක් - ඌරු - එළු - කුකුල් - හූණු - කැරපොතු - ගැරඬි - පණු - කාක් - මී - මාළු / කුරුළු ඕනෙම එකක් වෙලා තියෙන්න පුළුවන්!!! !!! !!!
    iii) නිරිසත් උනොත් මැරෙන්න වැටෙනකොටම 4 දෙනෙක් ඇවිල්ල අත් කකුල් වළින් අල්ලගෙන තමන්ව ගිණි ගන්න තැනකට ඇදගෙන යනවා වගේ.. නැත්නම් තමන්ව එක පාරටම ගිණි ගොඩකට - crematorium එකකට වැටුණා වගේ.. වෙනවා!!! !!! !!!
    කවදහරි රහත්වෙනකම්ම ඔය විදියට ආයි ආයිත් උපදින්න වෙනවා!!! !!! !!! මේක miss උනොත් ආයි මෙහෙම රහත්වෙන්න පුළුවන් ජීවිතයක් ලැබෙයිද දන්නෙත් නෑ!!! !!! !!!
    5) රහත් නොවුණොත් පාඩුව තමන්ටම තමයි!!! !!! !!!

    පරක්කු උනාට sorry හොඳේ... දැන් පදිංචිය FB එකේ නෙව!! :D

    හොඳමයි මහත්තය, පරක්කු උනාට ප්‍රශ්නයක් නැහැ :)
    ප්‍රශ්න තුනක් ඇසීමට අවසර.

    1. සත්වයා මේ මොහොතෙ නෙමෙයි නම් කොයි මොහොතෙද ඉන්නේ?
    2. අවිද්‍යාව කියන්නේ මොකක්ද?
    3. මරුනහම අනිවාර්යෙන්ම අපායට යනවාමයි කියන්නේ කොහොමද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    1. (අම්මගෙ බඩේ) ඉපදිච්ච මොහොතෙ ඉඳලා මැරිල ඉවරවෙන මොහොත වෙනකම්ම 'එක / තනි සත්ව ජීවිතයක්' තමයි!!! !!! !!!
    2. 'අවිද්‍යාව' කියන්නෙ චතුරාර්ය සත්‍යය නොදන්න කම!!! !!! !!!
    හැබැයි 'චතුරාර්ය සත්‍ය' කිව්වාම ඒකට,
    i) 'දුක' = 'ඉපදීම' නැත්නම් 'මේ ජීවිතය' කියල දැක්වෙන බුදුහාමුදුරුවොන්ට වත් පටන්ගත්ත තැනක් හොයාගන්න බැහැයි කියාපු තරම් දුර ඈත කාලෙක ඉඳලා අපේ ජීවිත පිටිපස්සෙන් සිද්ධවේගන ඇවිල්ල තියන කර්මාණුරූපව නැවත නැවතත් ඉපදීම, 'සංසාර පැවැත්ම' ගැන තමන්ට තියන පරිපූර්ණ අවබෝධය...
    ii) ඒ නැවත නැවතත් ඉපදීමට හේතුව 'කර්ම - කර්ම විපාක' නැත්නම් 'භවය' තමයි කියන එක ගැන තමුන්ට තියන පරිපූර්ණ අවබෝධය...
    iii) එහෙම නම් මේ නැවත නැවතත් ඉපදීම නවත්තල දාන්න පුළුවන් භවය නිරුද්ධ කර දැමීමෙන් තමයි කියන එක ගැන තමන්ට තියන පරිපූර්ණ අවබෝධය...
    iv) ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමණය කිරීමෙන් = 'සියලු පව් - පාපකර්ම වළින් වැළකිලා ජීවිතය ගතකරන ගමන් තමන්ගෙ ජීවිතය පිළිබඳව එහෙම්පිටින්ම අවබෝධ කරගෙන පුරාණ කර්ම වළින් හා උපාදාන වළින් සම්පූර්ණයෙන්ම නිදහස්වීමෙන්' භවය එහෙම්පිටින්ම නිරුද්ධ කරගත්තා කියලා තමන්ට තියන පරිපූර්ණ අවබෝධය...
    කියන ඔක්කොම ඇතුළත් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    3. ඒක තමයි සංසාර පැවැත්මක් සිද්ධවෙන විදිය!!! !!! !!!
    ටිකෙන් ටික රූටලා ගිහිල්ල හරි.. එක පාරම කඩාගෙන ගිහිල්ල හරි.. අපාය ග්‍රහලෝක 4න් එකකට සෙට්වෙලා, ඊටපස්සෙ ඒ අපාය ලෝකය ඇතුලේම නැවත නැවතත් ඉපදෙනවා!!! !!! !!! සක්වළ විනාශවෙන කාලෙට ආභස්සර තත්වයට පත්වෙනවා!!! !!! !!! සක්වළ ආයෙ හැදුණාම අදාළ අපාය ග්‍රහලෝකයටම සෙට්වෙනවා!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ජීවමාණව වැඩසිටින කාලෙක පුනර්භවයක් සිද්ධවෙන අවස්ථාවක් උදාවෙනකම් උපදින්නෙ ඒ අදාළ අපාය ලෝකෙම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් කාරියවසම්ගේ හෙළුව 09-03-2019 12:21 PM ---------
    මේ රට, ලෝකෙ සහ හැමෝගෙම... 08-12-2019 03:48 PM Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

    මගේ thread එකක් නිකමට හරි ඉස්සුනොත් මොකෙක්හරි reps කපනවා!!! :growl::growl: :lol:
    ඒ කපන එවුන්ටයි.. ඒ තත්වය ඇතිකරපු එවුන්ටයි.. ඔක්කොටම ඉදිරියෙදි අමර සැපක් ලැබෙයි!!! !!! !!! :rofl::rofl::rofl:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    1. (අම්මගෙ බඩේ) ඉපදිච්ච මොහොතෙ ඉඳලා මැරිල ඉවරවෙන මොහොත වෙනකම්ම 'එක / තනි සත්ව ජීවිතයක්' තමයි!!! !!! !!!
    2. 'අවිද්‍යාව' කියන්නෙ චතුරාර්ය සත්‍යය නොදන්න කම!!! !!! !!!
    හැබැයි 'චතුරාර්ය සත්‍ය' කිව්වාම ඒකට,
    i) 'දුක' = 'ඉපදීම' නැත්නම් 'මේ ජීවිතය' කියල දැක්වෙන බුදුහාමුදුරුවොන්ට වත් පටන්ගත්ත තැනක් හොයාගන්න බැහැයි කියාපු තරම් දුර ඈත කාලෙක ඉඳලා අපේ ජීවිත පිටිපස්සෙන් සිද්ධවේගන ඇවිල්ල තියන කර්මාණුරූපව නැවත නැවතත් ඉපදීම, 'සංසාර පැවැත්ම' ගැන තමන්ට තියන පරිපූර්ණ අවබෝධය...
    ii) ඒ නැවත නැවතත් ඉපදීමට හේතුව 'කර්ම - කර්ම විපාක' නැත්නම් 'භවය' තමයි කියන එක ගැන තමුන්ට තියන පරිපූර්ණ අවබෝධය...
    iii) එහෙම නම් මේ නැවත නැවතත් ඉපදීම නවත්තල දාන්න පුළුවන් භවය නිරුද්ධ කර දැමීමෙන් තමයි කියන එක ගැන තමන්ට තියන පරිපූර්ණ අවබෝධය...
    iv) ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමණය කිරීමෙන් = 'සියලු පව් - පාපකර්ම වළින් වැළකිලා ජීවිතය ගතකරන ගමන් තමන්ගෙ ජීවිතය පිළිබඳව එහෙම්පිටින්ම අවබෝධ කරගෙන පුරාණ කර්ම වළින් හා උපාදාන වළින් සම්පූර්ණයෙන්ම නිදහස්වීමෙන්' භවය එහෙම්පිටින්ම නිරුද්ධ කරගත්තා කියලා තමන්ට තියන පරිපූර්ණ අවබෝධය...
    කියන ඔක්කොම ඇතුළත් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    3. ඒක තමයි සංසාර පැවැත්මක් සිද්ධවෙන විදිය!!! !!! !!!
    ටිකෙන් ටික රූටලා ගිහිල්ල හරි.. එක පාරම කඩාගෙන ගිහිල්ල හරි.. අපාය ග්‍රහලෝක 4න් එකකට සෙට්වෙලා, ඊටපස්සෙ ඒ අපාය ලෝකය ඇතුලේම නැවත නැවතත් ඉපදෙනවා!!! !!! !!! සක්වළ විනාශවෙන කාලෙට ආභස්සර තත්වයට පත්වෙනවා!!! !!! !!! සක්වළ ආයෙ හැදුණාම අදාළ අපාය ග්‍රහලෝකයටම සෙට්වෙනවා!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ජීවමාණව වැඩසිටින කාලෙක පුනර්භවයක් සිද්ධවෙන අවස්ථාවක් උදාවෙනකම් උපදින්නෙ ඒ අදාළ අපාය ලෝකෙම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ස්තුතියි දමිත් මහත්තය, ඔබතුමාගෙ මේ අදහස් ත්‍රිපිටකය මූලාශ්‍ර කරගෙනද නැත්නම් ඔබතුමාගේ අවබෝධයෙන් කියන දේවල්ද? කරුණාකර පැහැදිලි කරල දෙන්න පුලුවන්ද? මූලාශ්‍රය ත්‍රිපිටකය නම් මොන ත්‍රිපිටකයද ඔබතුම පරිශීලනය කරන්නෙ? බුද්ධජයන්ති සංස්කරණයද නැත්නම් වෙන එකක්ද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ස්තුතියි දමිත් මහත්තය, ඔබතුමාගෙ මේ අදහස් ත්‍රිපිටකය මූලාශ්‍ර කරගෙනද නැත්නම් ඔබතුමාගේ අවබෝධයෙන් කියන දේවල්ද? කරුණාකර පැහැදිලි කරල දෙන්න පුලුවන්ද? මූලාශ්‍රය ත්‍රිපිටකය නම් මොන ත්‍රිපිටකයද ඔබතුම පරිශීලනය කරන්නෙ? බුද්ධජයන්ති සංස්කරණයද නැත්නම් වෙන එකක්ද?

    'ත්‍රිපි ටකේ' කියපු ගමන් ඒක අමු කුණුහරුපයක් මෙයා!!! !!! !!! :rofl::rofl:

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කළේ ධර්මයයි - විනයයි දෙක විතරයි!!! !!! !!!
    ඒකෙන් විනයත් ඇත්තටම වැඩක් නෑ!!! වැදගත් ධර්මය විතරයි!!! !!! !!!
    ඉතිං ශ්‍රී සද්ධර්මය මුඛ පරම්පරාවෙන්.. නැත්නම් කට පාඩමෙන්.. රැකගෙන ආව අවසානයට ඉතුරුවෙලා හිටපු බුද්ධ ශ්‍රාවක මහ රහතුන්වහන්සේලා පුස්කොළ පොත්වල ලියලා අපි වෙනුවෙන් සුරක්ෂිත කරලා තියල තියෙන්නෙ, දේශණා වල දිග අනුව කොටස් 5කට වර්ග කරලා 'දීඝ නිකාය' 'මජ්ජිම නිකාය' 'සංයුක්ත නිකාය' 'අංගුත්තර නිකාය' හා 'ඛුද්දක නිකාය' හැටියට ලියාපු පිරිසුදු ශ්‍රී සද්ධර්මය.. නැත්නම් නවාංග ශාස්තෘ සාසනය.. විතරයි!!! !!! !!!
    මං ඇහුවෙ - කියෙව්වෙ අන්න ඒ Original / Genuine බුද්ධ දේශණා වළින් මගේ ගුරු හාමුදුරුවෝ, පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ word by word meanings එක්ක සරළ සිංහලයට පරිවර්ථනය කරලා කියල - ලියල දුන්නු බුද්ධ දේශණා තමයි!!! !!! !!!

    අභි ධර්ම පිටකය නැත්නම් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප පිටකය කියන්නේ තනිකරම, මිනිස්සුන්ට නිවණ වහන්න.. මිනිස්සු නිවන් අවබෝධ කරගන්න එක වළක්වන්න.. මිනිස්සුන්ට ආයි කවදාවත් නිවන් යන්න බැරිවෙන්නම වැඩේ දීලා උන්ව අනිවාර්යයෙන් අපාගත කරන්න.. අටවල තියන උගුළක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක හදාරපු / හදාරන එවුන් ඉවරෙටම ඉවරයි!!! !!! !!! උන් ආයි මළාට නිවන් දක්කන්න බෑ!!! !!! !!! :lol::lol:
    විනය පිටකය කියන එකත් ඇත්තටම නම් වැඩක් නෑ!!! මට නම් ඒකත් අමු කුණුහබ්බ ගොඩක් පමණයි!!! !!! !!! :D:D
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ මාව blackmail කරන්න ආව ධර්මය දන්නෙත් නැති.. කර්ම - කර්ම ඵල පිළිගන්න / විශ්වාස කරන්නෙත් නැති.. JVP නිරෙක්,
    * බුදුන් වහන්සේ ගේ ධර්මය ඒ පොත් වලින් කියවලා පොතට පමණක් සීමා වෙච්ච ප්‍රායෝගික භාවිතාවක් නැති රාග ද්වේශ මෝහ කියන කෙලෙස් වලින් බහුල වුනු...
    * මේ කාරියවසම් කියන මොලේ මඤ්ඤං වෙච්ච පිස්සු ඩෑල් එක. ඔහු අමු පිස්සෙක්...  
    * බුද්ධාගම මුවාවෙන් අනුන්ගේ ගෑනුන්ට කෙළින්න හදන විකෘති කාම ආසාවන් බහුල ගෝතයෙක්...
    * බුද්ධ ධර්මයට නිගරු කරන්නෙ නැතිව හරියට ඒ දේ පලෝ කරන්න...
    * ඇත්තටම උබ ධර්මයත් එක්ක ඉන්නවද? උඹ බොරුවක් කරන්නෙ. මොනව හරි ඇඟපත මහන්සි වෙන රැකියාවක් කරන්න. අපරාදෙ ඔය කාලය. ඔයාට සෑහෙන්න පාඩුවක්. ඒ වගේම රටට විසාල පාඩුවක්...
    * මූ අහිංසක ගෑනුන්ගේ අසරණකමට බණ දේශනා කරල ඒ ගෑණුන්ට ධර්මය කියල දෙන්න ගිහින් ඒ ගෑනුන්ගේ රෙදි ගලවලා බලන්න උත්සහ කරනවා. තෝ ඒ වගේ කොච්චර try කරල තියෙනවද?...
    * අපරාදේ බුද්ධාගමට යන කල...
    * ඔයා කවුද කියලා අනිත් members ලට දැනගන්න තමයි මේව දාන්නේ. ඔයාගේ බෞද්ධ පෝස්ට් දිහා බැලුවම ලෝකයාට පේන්නෙ ඔයා මහා දැවැන්ත ප්‍රඥාවන්තයෙක් නිහතමානි බෞද්ධ ආගමට අනුකූලව ජීවත් වෙන කෙලෙස් වලින් බැහැර වෙච්ච බෞද්ධයෙක් විදිහට. ඒ රැවටිල්ලට තවත් මිනිස්සු අහු වෙන එක වළක්වන්න තමයි මම ඇත්ත කියන්නේ. මං ගැන වැරදියට මේ බුකියෙ ඉන්න කිසි කෙනෙක් හිතන්න එපා. තෙරුවන් සරණයි...
    * උබට love sex ඔන් නැ නේ බන්? උබ රහත් නේ උබ කියන විදියට?...
    කිය කියා කියපු 'කතන්දර' තොගයක් නිසා, ඒවා පිළිගන්න - විශ්වාස කරන එවුන්ට නිකං අපරාදෙ කෙළවිලා යන එක වළක්වන්න ලියපු post එකක්.....

    මං සසර කළකිරිලා සිවුරක් ඔතාගෙන කැලේ පැනපු එකෙක් වත්.. පුක ඉරාගෙන කෙළෙස් තවපු එකෙක් වත්.. නැත්නම් කෙළෙස් තවන්න - හිත නිකෙළෙස් කරගන්න පුක ඉරාගත්තු එකෙක් වත්.. නෙවෙයි!!! !!! !!! හැබැයි දැන් පුකවල් ඉරාගෙන දඟලලත් නිවන් / මාර්ගඵල වෙණුවට ඉරිච්ච පුකක් විතරක් උරුමවෙන්න නියමිතව තිබුණු සියලු ගොන්සන්ලට - ගොන්සනීලට මාර්ගඵල දීල නිවන් අරින්නෙත් මං තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes: :D
    සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කට කහනවට වචන පිටකරන්නේ නැති බව හොඳට මතක තියාගනිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ බොහෝම හීනියට කියල තියෙන්නෙ මොකෙක්වත් ධර්මය අවබෝධ කරගන්නෙ නැහැ කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තම සිද්ධිය ඒකයි!!! !!! !!! මට තේරිච්ච විදියට භාග්‍යවතුන්වහන්සේට අමතරව මේ අපේ ජීවිත වල 'ඇත්ත කතාව' දැනගෙන ඉඳල තියෙන්නෙත් මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ විතරයි!!! !!! !!! මාත් බොහෝම අමාරුවෙන්.. ගොඩාක් මහන්සිවෙලා.. තමයි කතාව ඇල්ලුවේ!!! !!! !!! ඒකත් තනිකරම මේ mission එක පිටිපස්සේ හිටිය / ඉන්න කල්‍යාණමිත්‍ර (දෙවි)පිරිසගේ backing එක නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes: :love:

    එතකොට භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ බොළා කාගෙ කාගෙත් endless ඉදිරි අනාගතය ගැන කියල තියෙන්නේ "මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ජාති - ආගම් - කුළ මල - තොපේ සිල්වත් ගුණවත් කම් මොන රෙද්දක් වත් වැඩක් නෑ, තොපි ඔක්කොටම වෙන්න ගියේ ඒ ටික තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Fail උනා නම් මායි - 'අපේ' සෙට් එකේ හැමෝටමයි වෙන්නෙත් ඒ ටිකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: :( මේ ස්වභාවධර්මය කාටවත් වෙනසක් නෑ!!! !!! !!! ඉවසල හිටහල්ල, පස්සෙ මං ඒ ඔක්කොම සිද්ධවෙන විදියත් හැමෝටම කියල පෙන්නලා දෙනවා!!! !!! !!! :):)
    අන්න එතනදි තථාගත ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කියාපු දෙයක් වෙනස්වුණේ කොහොමද?? කියලා මටත් මුළින් හිතාගන්න බැරිවුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ ධර්මය අවබෝධ කරගන්නෙ නැහැ කියපු එවුන්ට මං හන්ද ධර්මය අවබෝධ වෙන්නෙ කොහොමද?? උන්වහන්සේ අපාගත වෙනවයි කියපු එවුන් මං හන්දා නිවන් යන්නේ කොහොමද?? කියල එහෙම. 'ශ්‍රද්ධාව තියනව නම් කරන්න බැරි දෙයක් නෑ!!' කියලා උන්වහන්සේම Key එක දීල තියන බව දැනගත්තෙත් පස්සේ තමයි!!! !!! !!! කල්‍යාණමිත්‍ර දෙවිවරු.. අතීතයේ ඉඳල තියන මිනිස්සු.. මහා පිරිසක් එක්කහුවෙලා, කාලය ශ්‍රමය කැපකරලා... වීර්ය කරලා කරලා... ශ්‍රද්ධාව Hard Code කරලා මාව හදල තිබුණේ / තියෙන්නේ මේකටමයි කියල confirm උනෙත් ඊටපස්සෙයි!!! !!! !!! දැන් මාත් මාව අමතක කරලා මගේ කාලය ශ්‍රමය අනික් එවුන් වෙනුවෙන් කැප කරගෙන මේවයි ඉන්නේ අන්න ඒකයි!!! !!! !!!

    මට මේ ටික කියන්න ඇත්තටම දුකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:( හරිම අහිංසක හොඳ මිනිස්සු, කාටවත් වදයක් කරදරයක් නැති.. මේ ජීවිතවල දුක්ඛිත බව - නිරර්ථක බව තේරිලා තමන්ගෙ උත්සාහයෙන්ම ගැළවෙන්න හදන.. අහිංසක නිහතමානී මිනිස්සු, සුද්දො - සුද්දියො පවා, අනන්ත අප්‍රමාණ ඉන්නවා!!! !!! !!! ඒත් ඔය මං Blog එකේදි පැහැදිළි කරලා දීපු අපේ ජීවිතවල ඇත්ත කතාව ඒ විදියටම දැනගත්තොත් මිසක් (ඉස්සෙල්ලම තම තමන්ගෙ පුරාණ කර්ම වලින් ගැලවුණොත් මිසක්) නැත්නම් ඒ කාටවත් තමන්ට අනිවාර්යයෙන් අපාගතවෙන්න සිද්ධවෙන එකෙන් බේරෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry: භාග්‍යවතුන්වහන්සේ 'යමෙක් (හරියට) සෝවාන් / සෝතාපන්න උනොත් 7 පාරකට වඩා උපදින්නෙ නැහැ!!' කියලා කියල තිබුණට, ශ්‍රද්ධානුසාරී - ධම්මානුසාරී - සිල්වත් - පින්වත් - සද්ගුණවත් කවුරු ගැනවත් කිසි time limit එකක්.. වාර ගණනක්.. කියල නැත්තේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ නොදන්න හන්දා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: උන් මොකෙකුටවත් කවදහරි දවසක අර කළින් කියපු ටික දැනගන්න - තේරුම්ගන්න කම්ම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න ලැබෙන්නේ නැති නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :cool::cool:
    මං මගෙත් එක්ක ඉන්න උඹලට "දන්න දන්න හැමෝටම මේ ගැන කියාපියව්!!" කිය කියා කිව්වේ / කියන්නෙත් අන්න ඒකම තමයි!!! !!! !!! බොළා ඒක නොකරන එකට මට කරන්න දෙයක් නෑ!!! !!! !!! එහෙම නොකරපු එකේ විපාක වලට බොළාට මුහුණදෙන්න වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද සම්මාසම්බුදු හෝ පසේබුදු නොවෙන ඕනෙම කෙනෙක් සංසාර දුකෙන් නිදහස්වෙනවා නම් නිදහස්වෙන්නේ අනික් සියලු ලෝක සත්වයන් වෙනුවෙන් තමන්ගෙ මුළු ජීවිතයම කැපකළ පූර්ණ පරාර්ථකාමී සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් හෝ උන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙකුගේ / ශ්‍රවිකාවියකගේ උපකාරය නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට එහෙම වෙන කෙනෙකුගේ උපකාරයෙන් දුකින් ගැලවුණු - නිදහස්වුණු හැමෝගෙම අනිවාර්ය යුතුකම - වගකීම වෙන්නෙත් අනික් එවුන්ව දුකින් ගලවාගැනීම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Chain එක continue වෙන්නම ඕනෙ!!! !!! !!! ඒක නොකළොත් තමන් පැහැදිළිවම ආත්මාර්ථකාමී.. අධාර්මික.. නින්දිත.. කෙළින්ම guilty කෙනෙක් වෙන එක තමන්ගෙ ගැළවීමට මහා විශාල බාධාවක් වෙනවා!!! !!! !!! :dull::dull:

    එතකොට කෙනෙක් ඒ Blog එකේ පැහැදිළි කරලා දීල තියන කතාව හරියටම දැනගත්තයි.. තෙරුම්ගත්තයි.. කියලත් එයා ස්ථිර වශයෙන්ම හතර අපායෙන් බේරෙනවා කියල එකක් කොහෙත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියටම රහත් වුණයි කියලවත් කාටවත් එහෙම හතර අපායෙන් ස්ථිර වශයෙන්ම නිදහස් කියලා 'ගැරන්ටියක්' නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :lol::lol::lol: Termination එකට කළින්.. LAST moment හරි.. භවය අපාය ග්‍රහලෝක 4රෙ මට්ටම් වලට build-up උනොත්, ඕනෙම 'රහතෙක්' ගෙන් අනිවාර්යයෙන් අපාය ග්‍රහලෝක 4න් එකක පුනර්භවයක් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl::rofl:
    අන්න ඒ සත්වයන් අපාගත වෙන එක වළක්වන්න පුළුවන් වෙන්නෙ පුණ්‍ය ශක්තියෙන්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකත් අනිවාර්යයෙන්ම සසර සැඩපහරින් එතෙරවෙච්ච (External fields වල බලපෑමෙන් එහෙම්පිටින්ම ගැලවිච්ච - ඒ fields absorb / suppress කරන්න හැකියාව තියන) කෙනෙක්ගේ - උදවියගේ උපකාරයෙන්ම ලැබිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes: නැත්නම් කොච්චර කළත් 'ජබෝස්'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: එතකොට ඒ හතර අපායෙන් සත්වයන් ගලවගන්න පුළුවන් පුණ්‍ය ශක්තිය මුළු ලෝකෙම එවුන්ට දැන් ලැබෙන්නෙ තනිකරම මගෙන් - අපෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D:D දැන් 'ලොකු අයියත්' අපිත් එක්ක ඉන්නවා!!! !!! !!! ලොකු හයියක්!!! !!! !!! සියලු ලෝක සත්වයන්ට ලොකු උපකාරයක්!!! !!! !!! ඒත් කල්‍යාණවැට re-establish කළේ මං නිසා, ඒ හැමෝම යන්නෙ මාව follow කරගෙන.. නැත්නම්, මගේ හරහා.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! In other words, මේ ගතවෙන කාල සීමාවේ මුළු විශ්වයටම තියන Main +Ve power source එක මං තුමා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D :yes::yes::yes:
    හැබැයි හරි දුකයි!!! මුළු විශ්වයේම සත්වයන්ට උදව් කරන්න අපිට බැරිවේවි!!! !!! !!! :(:( විශ්වයට නෙවෙයි, මේ සක්වළටම ඇතිවෙන්න වත් power එකක් deliver කරන්න අපිට බැරි වේවි!!! !!! !!! :(:( සම්මාසම්බුදු බුදුකෙනෙක් එක්ක බැලුවාම අපි ගොඩාක් ගොඩාාක් ගොඩාාාක් පොඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඇත්ත කතාව දැනගන්න ලැබුණු / ලැබෙන තමන්ගෙ ජීවිතයෙදි වෙන කිසීම සත්වයෙකුට කිසීම හිංසාවක් - පීඩාවක් නොකර.. කාටවත් වදයක් - කරදරයක් නොවී.. ජීවත්වෙච්ච / වෙන විශ්වයේ ඕනෙම සත්වයෙකුට අනිවාර්යයෙන් 7ක් ඇතුළත සදහටම දුකින් නිදහස්වෙන්න ලැබේවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ අතින් අපි game එක දිනලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):):)

    ඔන්න ඔතනදි බොලාට තියන case එක, සිතුවිල්ලකින් හරි බොලා මට against ගියොත් බොලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl::rofl: :rofl::rofl::rofl: බුදුහාමුදුරුවොත් "මාව මෛත්‍රී ප්‍රතිපදාවෙන් ඇසුරු කරන්න!! මාව වෛරී ප්‍රතිපදාවෙන් ඇසුරු කරන්න එපා!!" කියලා කිව්වෙ ඒකයි!!! !!! !!! අන්න ඒ තොපි විහිං කෙළවගන්න එකට මට කරන්න දෙයක් නැහැ!!! !!! !!! මං අනික් කාටවත්ම හිංසාවක් පීඩාවක් නැති, තමන්ගෙ පාඩුවේ තමන්ට පුළුවන් විදියට කාටත් උදව් උපකාර කරගෙන ජීවත්වෙන, අහිංසක නිහතමානී මිනිස්සු ගැන විතරක් concentrate කරනවා හැරෙන්න, වෙන මොකෙක් ගැනවත් බලන්නෙත් නැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඕක හොඳට හිතේ තියාගෙන වැඩකරහල්ල. අනාගෙන පසුතැවෙන්න එපා!!! වැඩක් වෙන්නෙ නෑ!!! !!! !!!
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    'ත්‍රිපි ටකේ' කියපු ගමන් ඒක අමු කුණුහරුපයක් මෙයා!!! !!! !!! :rofl::rofl:

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කළේ ධර්මයයි - විනයයි දෙක විතරයි!!! !!! !!!
    ඒකෙන් විනයත් ඇත්තටම වැඩක් නෑ!!! වැදගත් ධර්මය විතරයි!!! !!! !!!
    ඉතිං ශ්‍රී සද්ධර්මය මුඛ පරම්පරාවෙන්.. නැත්නම් කට පාඩමෙන්.. රැකගෙන ආව අවසානයට ඉතුරුවෙලා හිටපු බුද්ධ ශ්‍රාවක මහ රහතුන්වහන්සේලා පුස්කොළ පොත්වල ලියලා අපි වෙනුවෙන් සුරක්ෂිත කරලා තියල තියෙන්නෙ, දේශණා වල දිග අනුව කොටස් 5කට වර්ග කරලා 'දීඝ නිකාය' 'මජ්ජිම නිකාය' 'සංයුක්ත නිකාය' 'අංගුත්තර නිකාය' හා 'ඛුද්දක නිකාය' හැටියට ලියාපු පිරිසුදු ශ්‍රී සද්ධර්මය.. නැත්නම් නවාංග ශාස්තෘ සාසනය.. විතරයි!!! !!! !!!
    මං ඇහුවෙ - කියෙව්වෙ අන්න ඒ Original / Genuine බුද්ධ දේශණා වළින් මගේ ගුරු හාමුදුරුවෝ, පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ word by word meanings එක්ක සරළ සිංහලයට පරිවර්ථනය කරලා කියල - ලියල දුන්නු බුද්ධ දේශණා තමයි!!! !!! !!!

    අභි ධර්ම පිටකය නැත්නම් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප පිටකය කියන්නේ තනිකරම, මිනිස්සුන්ට නිවණ වහන්න.. මිනිස්සු නිවන් අවබෝධ කරගන්න එක වළක්වන්න.. මිනිස්සුන්ට ආයි කවදාවත් නිවන් යන්න බැරිවෙන්නම වැඩේ දීලා උන්ව අනිවාර්යයෙන් අපාගත කරන්න.. අටවල තියන උගුළක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක හදාරපු / හදාරන එවුන් ඉවරෙටම ඉවරයි!!! !!! !!! උන් ආයි මළාට නිවන් දක්කන්න බෑ!!! !!! !!! :lol::lol:
    විනය පිටකය කියන එකත් ඇත්තටම නම් වැඩක් නෑ!!! මට නම් ඒකත් අමු කුණුහබ්බ ගොඩක් පමණයි!!! !!! !!! :D:D

    එතකොට දමිත් මහත්තය ඔබතුමා කියන්නේ අපේ කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේ මාර්ගපල ලාභියෙක් කියලද??? :shocked::shocked::shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    'ත්‍රිපි ටකේ' කියපු ගමන් ඒක අමු කුණුහරුපයක් මෙයා!!! !!! !!! :rofl::rofl:

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කළේ ධර්මයයි - විනයයි දෙක විතරයි!!! !!! !!!
    ඒකෙන් විනයත් ඇත්තටම වැඩක් නෑ!!! වැදගත් ධර්මය විතරයි!!! !!! !!!
    ඉතිං ශ්‍රී සද්ධර්මය මුඛ පරම්පරාවෙන්.. නැත්නම් කට පාඩමෙන්.. රැකගෙන ආව අවසානයට ඉතුරුවෙලා හිටපු බුද්ධ ශ්‍රාවක මහ රහතුන්වහන්සේලා පුස්කොළ පොත්වල ලියලා අපි වෙනුවෙන් සුරක්ෂිත කරලා තියල තියෙන්නෙ, දේශණා වල දිග අනුව කොටස් 5කට වර්ග කරලා 'දීඝ නිකාය' 'මජ්ජිම නිකාය' 'සංයුක්ත නිකාය' 'අංගුත්තර නිකාය' හා 'ඛුද්දක නිකාය' හැටියට ලියාපු පිරිසුදු ශ්‍රී සද්ධර්මය.. නැත්නම් නවාංග ශාස්තෘ සාසනය.. විතරයි!!! !!! !!!
    මං ඇහුවෙ - කියෙව්වෙ අන්න ඒ Original / Genuine බුද්ධ දේශණා වළින් මගේ ගුරු හාමුදුරුවෝ, පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ word by word meanings එක්ක සරළ සිංහලයට පරිවර්ථනය කරලා කියල - ලියල දුන්නු බුද්ධ දේශණා තමයි!!! !!! !!!

    අභි ධර්ම පිටකය නැත්නම් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප පිටකය කියන්නේ තනිකරම, මිනිස්සුන්ට නිවණ වහන්න.. මිනිස්සු නිවන් අවබෝධ කරගන්න එක වළක්වන්න.. මිනිස්සුන්ට ආයි කවදාවත් නිවන් යන්න බැරිවෙන්නම වැඩේ දීලා උන්ව අනිවාර්යයෙන් අපාගත කරන්න.. අටවල තියන උගුළක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක හදාරපු / හදාරන එවුන් ඉවරෙටම ඉවරයි!!! !!! !!! උන් ආයි මළාට නිවන් දක්කන්න බෑ!!! !!! !!! :lol::lol:
    විනය පිටකය කියන එකත් ඇත්තටම නම් වැඩක් නෑ!!! මට නම් ඒකත් අමු කුණුහබ්බ ගොඩක් පමණයි!!! !!! !!! :D:D

    උඹ මේව කියන්නෙ අභිධර්මය අමාරු හින්ද තේරුම් ගන්න බැරුව ඉරිසියාවට එහෙම නෙමේ නේද ? :P :lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ හොඳ posts set එකක් දැම්ම. Graphical explanation එකක්. :yes::yes:
    FB එකේදි මගෙත් එක්ක හැමිනිච්ච / හැමිනෙන්න ආපු කාලකණ්නි ටිකක් හන්ද කරන්න සෙට්වෙච්ච වැඩක්!! මේකෙදි මගෙත් එක්ක හැමිනිච්ච / හැමිනෙන්න ආපු / මගේ threads ගූ කරපු / ගූ comments - ගූ tags දාපු / threads demote කරපු / මගේ reps කපපු කාලකණ්නින්ටත් එකසේ වැදගත් වේවි!!!

    1) හැඳින්වීම: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2471949846203538
    2) බුදුහාමුදුරුවෝ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" (= මොකෙක්වත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!!) කිව්ව හේතුව: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2472215566176966
    3) Real Story of a Life (Graphical) - Part 1: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2474072475991275
    4) Real Story of a Life (Graphical) - Part 2: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2496156580449531
    5) [Real Story of a Life (Graphical) - Part 3:] https://www.facebook.com/damith.kariyawasam.9/posts/2498191570246032
    6) Real Story of a Life (Graphical) - Part 3: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2504291346302721

    තව posts 2ක් විතර වැටෙයි. (සෑහෙන පිරිසකට නොසෑහෙන්න රෙවෙයි!!! !!! !!!) ඒ ටික දැම්මම update එකක් දාන්නං.
     
    7) Real Story of a Life (Graphical) - Part 4: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2512084388856750
    8) Real Story of a Life (Graphical) - Part 5: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2515798301818692
    9) Real Story of a Life (Graphical) - Part 6: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2517945391603983
    10) Real Story of a Life (Graphical) - Part 7: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2527965877268601

    තව posts වැටෙයි. (සෑහෙන පිරිසකට නොසෑහෙන්න රෙවෙයි!!! !!! !!!) එතකොට ආයි update එකක් දාන්නං. ;)
     
    11) Real Story of a Life (Graphical) - Part 8: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2538494709549051
    12) Real Story of a Life (Graphical) - Part 9: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2540594182672437

    තව posts වැටෙයි. (සෑහෙන පිරිසකට නොසෑහෙන්න රෙවෙයි!!! !!! !!!) එතකොට ආයි update එකක් දාන්නං. ;)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    .
    .
    13) Real Story of a Life (Graphical) - Part 10: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2549593131772542
    14) Real Story of a Life (Graphical) - Part 11: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2556040201127835
    15) Real Story of a Life (Graphical) - Part 12: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2560263350705520

    තව posts වැටෙයි. එතකොට ආයි update කරන්නං.
    කස්ටිය හොල්මං වෙයි!!! :D සෑහෙන පිරිසකට නොසෑහෙන්න _වෙයි!!! :lol: ඒවට කොරන්න දෙයක් නෑ!!! !!! !!! :cool::cool:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    .
    .
    16) Real Story of a Life (Graphical) - Part 13: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2582486911816497
    17) Real Story of a Life (Graphical) - Part 14: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2582539788477876
    18) Real Story of a Life (Graphical) - Part 15: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2582853651779823
    19) Real Story of a Life (Graphical) - Part 16: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2597036990361489
    20) Real Story of a Life (Graphical) - Part 17: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2601296613268860
    21) Real Story of a Life (Graphical) - Part 18: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2601762319888956
    22) Real Story of a Life (Graphical) - Part 19: https://www.facebook.com/damith.kariyawasam.9/posts/2601925149872673

    අළුත් ගොඩක් තියනව. :):)
    තව posts වැටෙයි. එතකොට ආයි update කරන්නං.
    කස්ටිය හොල්මං වෙයි!!! සෑහෙන පිරිසකට නොසෑහෙන්න _වෙයි!!! ඒවට කොරන්න දෙයක් නෑ!!! !!! !!!
     
    දමිත් මහත්තය ඔබතුමා මේ පාර ගෝඨා මහත්ත්යටද සජිත් මහත්ත්යටද චන්දෙ දෙන්නේ? ;)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මං මේ කරගෙන යන 'ලෝකයට පහළවෙන සියලු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තම තමන්වහන්සේලා විසින් හොයා දැනගෙන සියලු දෙවි මිනිසුන්ට කියල දෙන ධර්ම කතන්දරය' ඔහෙලට තවදුරටත් විස්තර කරලා කියල - තෝරලා දෙන.. ඔහෙල කාටවත් අහුනොවෙන දේවල් එළිදරව් කරන.. වැඩේ, ස්වභාවධර්මයත් එක්කම එකට යන / synchronize වෙලා යන... ඒ වගේම සියලු බාහිර සත්වයන්ගේ මානසික ක්‍රියාකාරීත්ව වල බලපෑමටත් මැදිවෙලා තියන... මහා බරපතළ - සංකීර්ණ වැඩක් මිසක්, නිකං වචන - රූප සටහන් වලට සීමාවෙච්ච කතන්දරයක් නෙවෙයි!!! !!! !!! ඔක්කොටම වඩා මං මේ පුළුවන් උපරිමයෙන්ම කියලා - තෝරලා - පෙන්නලා දෙන 'ඇත්ත කතන්දරය' ඒ විදියටම හරියට තේරුම් ගත්තොත් මිසක්, ඔහෙල තම තමන්ගෙ පැත්තෙන් කෙරෙන්න - වෙන්න ඕනෙ දේවලුත් හරියටම කරගත්තොත් මිසක්, ඔහෙල කාටවත් මේ ජීවිතයෙන්ම සසර දුකින් සදහටම නිදහස්වෙලා පිරිණිවන් පාන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:(

    "සංසාරෝඝා මහබ්භයා!!" කියලා සංසාර පැවැත්මෙන්.. සංසාර ඕඝයෙන්.. 'සසර සැඩපහරින්'.. ගැළවෙන එක ලේසි වැඩක් නෙවෙයි බව භාග්‍යවතුන්වහන්සේ කෙළින්ම කියල තියනවා!!! !!! !!! :shocked::shocked: ඒක සිරාවටම හෙණ අමාරු වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes:
    හැබැයි උන්වහන්සේගෙන් දවසක් කවුද දෙයියෙක් ඇවිල්ල "භවත් ගෞතමයාණන් ඕඝය තරණය කළේ කෙසේද??" කියලා අහපු වෙලාවක නම් "මං වීර්යය කරන්නෙත් නැතුව.. පිහිටන්නෙත් නැතුව.. ඕඝය තරණය කළා!!" කියලා, උන්වහන්සේ ඒ ගැළවෙන එක ගැන ඇඟට පතට නොදැනෙන්න කියපු තැනකුත් තියනවා!!! !!! !!!
    එතෙන්දි ඒ 'පිහිටන්නෙත් නැතුව' කියන එක.. 'පිහිටන්නෙ' නැත්නම් 'ඉන්න හදන්නෙ' නැතුව නැතිවෙලා යන එක.. පිරිණිවන් පාන එක.. තමයි උඹල අපි කොයිකාටත් සසර දුකින් සදහටම නිදහස්වෙන්න තියන එකම විසඳුම!!! !!! !!! හැබැයි ඒ නැතිවෙලා යාම වෙනුවෙන් භාග්‍යවතුන්වහන්සේට අමුතුවෙන් වීර්යය කරන්න නොවුණේ, උන්වහන්සේගේ ජීවිතය පිටිපස්සෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේම කෙරිල තිබුණු වීර්යය කිරීම නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ කෙරිල තිබීච්ච කතන්දරේ නිසා උන්වහන්සේට සැඩපහරවල් කතා මොකුත් තිබුණේ නෑ!!! !!! !!! උන්වහන්සේ නිසා උන්වහන්සේ ජීවමාණව වැඩසිටිනකම් මුළු විශ්වයේම හිටිය තරමක් සත්වයන්ටත් සැඩපහරවල් කතා තිබුණේ නෑ!!! !!! !!! සැඩපහරවල් ඔක්කොම හිඳිල වේලිලා තිබුණයි කිව්වනම් හරි!!! !!! !!! ඒත් උන්වහන්සේ පිරිණිවන් පානවත් එක්කම ආයි ටික ටික වැඩිවෙන්න ගත්ත ඒ සසර සැඩපහර කල්‍යාණවැට කැඩිල යනවත් එක්ක උපරිමයටම නැගලා, දැන් ඒකෙ භයානක කම උපරිමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් නිවන් යනවයි - පිරිණිවන් පානවයි කියන එක නිකං 'පුක ඉරෙන' නෙවෙයි, 'පුක දෙපලුවෙන'.. :eek::D 'පුක පලු දෙකටම වෙන්වෙන'.. :lol: මහා බරපතළ - හෙණ අමාරු වැඩක් වෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:( :dull::dull:

    හැබැයි මටත් මගේ ගැළවීම හදාගන්න එකේ.. මට අරහත්වය සාක්ෂාත් කරගන්න එකේ.. එච්චර ගේමක් තිබ්බේ නෑ!!! !!! !!! මං සේරම වගේ කියල තියනව, ඒ මේ මගේ ජීවිතය පිටිපස්සෙන් සිද්ධවෙලා තියන දේවලුයි - පස්සෙන් ඉන්න දෙවි පිරිසයි නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    හැබැයි උඹල උඹලගෙ ගැළවීම හදාගන්න එක ගැන එහෙම සුළුවෙන් හිතන්න එපා!!! !!! !!! හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප අමු තිත්ත කුණුහරුප නිකමට හරි අහපු - කියවපු - හදාරපු - බදාගත්තු එවුන් ධර්මය අවබෝධ කරගෙනෙයි.. උන් නිවන් ගිහිල්ලයි.. නිවිලයි.. උන්ගෙ ශ්‍රාවක ශ්‍රවිකාවොත් නිවන් යනවයි.. කියලා විහිලුවට වත් හිතන්නත් එපා!!! !!! !!! එහෙම වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උන්දලා යන 'නිවණ' පිච්චෙන සුළුයි!!! !!! !!! :lol::lol: උන් එහෙ ගිහිං "නිවණ මෙච්චර කචල් බව දන්නව නම් මං නිවන් එන්නෙත් නෑ!! අනික් එවුන්ව නිවන් අරින්න දඟලන්නෙත් නෑ!!" කියයි!!! !!! !!! :lol::lol: ඔය හතු පිපෙන්න වගේ බිහිවෙලා ඉන්න වර්තමාන අවබෝධ කාරයො - කාරියෝ හැම එකෙක්ගෙම පිටිපස්සෙ තියෙන්නේ, Original Item එකක් හොඳට market වෙනකොට counterfeit products / duplicates සූ ගාල market එකට එන ලෝකස්වභාවය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ අවබෝධ කාරයො - කාරියො ඔක්කොගෙම ගොං ආතල් වලට ආයුෂ තව බොහෝම ටික කාලයයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ධර්ම මාතෘකාවෙදි මේ ගතවෙන කාලසීමාවේ මුළු විශ්වයටම ඉන්න 'ලොක්කා' මං තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක අද ඊයෙ වෙච්ච දෙයකුත් නෙවෙයි!!! !!! !!! ඒ තත්වෙට පත්වෙච්ච කාලෙම හිතේ ඇතිවෙච්ච සන්තෝසෙට "දැන් මුළු ලෝකෙම මගේ අතේ!! මං භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ!! ඒ නිසා දැන් මුළු ලෝකෙම ආයෙත් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ අතේ!! මේ ගෞතම බුද්ධ සාසනයයි!!" කිය කියා ගොඩක් දේවල් මං මේකේදි කියල ඇති!!! ඒ කිසි දෙයක් මගේ ලොකුකම කියන්න - පෙන්නන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට තිබුණේ එහෙම්පිටින්ම වහල දාලා තිබුණු නිවන් යන වැඩපිළිවෙල (බුද්ධ සාසනය) නැවත ක්‍රියාත්මක කරවලා, භාග්‍යවතුන්වහන්සේට පුළුවන් උන ප්‍රමාණයටත් වඩා ප්‍රමාණයකට, අහල කියවලා දැනගන්න - මතක හිටින එක්කෙනෙක් නෑර, සෑහෙන පරිප්පුවක් කාලා.. තව නොසෑහෙන්න චාටර් වෙලා.. හරි, automatically සංසාර පැවැත්මෙන් ගැළවිලා යන ලෙසටම වැඩේ කරන්න පුළුවන් වෙච්ච එක ගැන අප්‍රමාණ සතුටක් විතරයි!!! !!! !!! :):)

    හැබැයි ඒ කාලෙ බුදුහාමුදුරුවෝ කියල තියන කරුණු වලින් 'මේක හෙණ danger case එකක්!! මේ හෙණ risky situation එකක්!!' බව තේරිලා / ඉව වැටිලා තිබුණත්, මේක මෙච්චර මරාලයක්.. මෙච්චරට මහා දරුණු - බරපතළ වැඩක්.. කියලා මං දැනගෙන හිටියෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'අපේ කට්ටිය' ඒ පැත්ත පේන්න දුන්නෙත් නෑ!!! !!! !!! මට check උනෙත් නෑ!!! !!! !!! දැන් බැලුවම අද කාලෙ ඉන්න කවුරු උනත් නිවන් යනවනම් යන්නේ, පිරිණිවන් පානව නම් පිරිණිවන් පාන්නේ, තනිකරම මගෙනුයි - 'අපේ' Team එකේ අයගෙනුයි ලැබෙන support එකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes:

    බොළා හැමෝමත් ඇතුළුව සියලු ලෝක සත්වයන් වෙනුවෙන් එහෙම දෙයක් කරන්න පුළුවන් වෙන්න, 'අපේ කතන්දරේ' පිටිපස්සෙන් ස්වභාවධර්මයත් එක්කම synchronize වෙලා ක්‍රියාත්මක වෙන සෑහෙන ලොකු force field එකක් තියනවා!!! !!! !!! මට මේ වැඩේ ගේමක් නැත්තෙත් ඒකයි. ලෝකෙ තාක්ෂණ දියුණුවට මුල් වෙච්ච microprocessor එක සොයාගැනීම වෙලා තියෙන්නෙත් මං ඉපදිච්ච කාලෙම තමයි. ලෝකෙ තාක්ෂණික දියුණුව rocket එකක් වගේ උනේ ඊටපස්සෙයි. එතකොට මහින්ද මහත්තයල යුද්ධෙ ඉවරකළෙත් මං අරහත්වය සාක්ෂාත් කළ කාලෙම තමයි. ඒ කාලෙන් පස්සෙ අරුම පුදුම හැකියාවන් තියන පොඩි ළමයි / සත්තු ගොඩ දෙනෙක් ගැන අහන්න - දකින්න - කියවන්නත් ලැබුණා. මේ මෑතකදිත් ලංකාවෙ තව bright පොඩි එවුන් දෙතුන් දෙනෙක් ගැනම දැනගන්න ලැබුණා. දැන් ලංකාවෙ පොරවල් wholesale එකේ medal ගහන්නත් පටන් අරං. 'පේන හැටියට' ඒ ඔක්කොමත් මට(අපිට) සම්බන්ධයි!!! ඒ බොහෝම ස්වභාවික දෙයක්!!! !!! !!! මං(අපි) හන්දම වෙනවත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගේ(අපේ) force field එකත් එක්කම Nature එක synchronize උනාම, 'උඩ අතට level shift වෙනවා'.. ලෝකෙ සිද්ධවෙන දේවල් හොඳ පැත්තට bias වෙනවා.. ලෝකෙ 'හොඳ දේවල්' සිද්ධවෙනවා.. ගොඩක් වැඩියි!!! !!! !!! {ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට ඕක උපරිමයි.} එච්චරයි. :cool::cool:

    මේක තනිකරම උඹල ඔක්කොමල මහ මූද මැද්දේ තියන තඩි නැවක ඉන්න එවුන් වගේ වෙන සීන් එකක්. ;) උඹල නොදන්නවා උනාට, උඹලට නොතේරුනාට, රළ පාරත් එක්ක උඹල ඔක්කොමල පොළවට සාපේක්ෂව ඉහළ පහල යනවා!!! උඩදි / උඩ ඉන්න කාලෙදි සත්වයන්ගේ මානසිකත්වයන් (mentalities) හොඳට / freely වැඩ කරන්න.. full cool එකේ වැඩකරන්න.. ගන්නවා!!! මානසික ක්‍රියාකාරීත්වයන් එහෙම හොඳ වෙනකොට සත්වයොත් ඉබේම හොඳ වෙනවා!!! සාමකාමී වෙනවා!!! උන්ට අහන - කියවන - දැනෙන දේවල් හොඳට තේරෙන්න ගන්නවා!!! මතක හිටිනවා!!! ධර්මය නිවරදිවම තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ අන්න එහෙම (පොළව මට්ටමෙන්) සෑහෙන උඩකට ගියපු සත්වයන්ට විතරයි!!! !!! !!! පිරිණිවන් පාන්න ලැබෙන්නේ (පොළව මට්ටමේ සිට) යායුතු නියමිත උඩටම ගියාම තමයි!!! !!! !!! :rolleyes::dull: හැබැයි නැවේ තම තමන් ඉන්න තට්ටුව අනුව තමන්ව පොළවට සාපේක්ෂව ඉහල පහල යන ප්‍රමාණය වෙනස් වෙනවා වගේම, උඹල හැමෝගෙම individual කර්ම ශක්තිය හා නියාම ධර්මත් ඔතනට බලපානවා!!! ඒ නිසා හැමෝටම එක විදියට වෙන්නෙත් නෑ!!! !!! !!! Full upset එවුණුත් ඉන්නවා!!! මෙතනදි බැලෙන්නෙ / ගණන් ගැනෙන්නේ ඒ ඔක්කොටම apply වෙන level shift එක / මුළු range එකේම level shift එක තමයි!!! {ආයි Main Thread එක continue කරන්න ගත්ත කාලෙක ඇඳලම පෙන්නන්නං. :)} අන්න ඒ මං(අපි) හන්ද වෙන level shift එක නිසා අද ලෝකෙ ඇතිවෙලා තියන තත්වය, මං(අපි) නැතිවුණා නම් අද ලෝකෙ ඇතිවෙන්න තිබුණු තත්වයට වඩා, හුඟාක්.. හුඟාක්.. හුඟාක්.. හොඳයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :cool::cool:
    මේ 'අපේ' වැඩේ කෙරෙන්න හේතු වුණෙත් මේ වැඩේ පිටිපස්සෙ ඉඳල තියන පරණ මිනිස්සුයි (කළින් 'මං'තුමයි :D උදව් උපකාර කරල තියන ඥාති හිතෛෂීනුයි) දෙවි පිරිසයි දීල තියන game එකෙන් සෑහෙන force field එකක් develop වෙලා තිබිච්ච නිසා තමයි!!! !!! !!! මං අරහත්වයට පත්වෙලා කතාව එහෙම්පිටින්ම අල්ලගෙන anchor එක ගහලා කල්‍යාණවැට re-establish කළාට පස්සේ, දැන් ඒක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව develop වෙන්න පුළුවන් උපරිමයටම develop වෙනවා!!! !!! !!! මේ වැඩේ හරියටම කෙරුනොත් ඉදිරියෙදි තව හොඳ හොඳ 'miracles' සිදුවිය හැකියි!!! ;) ආයිමත් 'වී වේලගන්න වත් විදියක් නැහැ!! එච්චරට රහතුන්වහන්සේලා අහසින් වඩිනවා!!' කිව්ව වගේ කාලයක් එන්නත් පුළුවන් බව මං ගොඩ කාලෙකට කළින්ම කිව්වා!!! :):)