දඹදිව ප්රශ්නයක්
අම්මයි තාත්තයි දඹදිව යවන්න හොඳම කාලේ මොකද්ද? නොවැම්බර් දෙසැම්බර් සීතල ගොඩක් වැඩිද?
පෙබරවාරි මාර්තු කොහොමද? කට්ටිය ගොඩක් වැඩි කාලයක් නොවෙනවා නම් හොඳයි.
විශ්වාසවන්ත විදිහට මෙහෙන් යවන කොම්පැනි මොනවද? පීපල්ස් ට්රැවල්ස් වගේ ඒවා හොඳයිද?
දන්න අය, ගිහින් තියන අය එහෙම පොඩ්ඩක් උදව් කරන්න.
මම යන්නෙ නෑ ඒකයි. හොඳ තැනකින් යවන්න ඕන. වැඩිය සීතල/උෂ්ණ නැති කාලෙක යවන්නත් ඕන. ඒකයි.

dambadiva wandana ne hoyanne godak aya