දඹදිව ප්‍රශ්නයක්

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    දඹදිව ප්‍රශ්නයක්

    අම්මයි තාත්තයි දඹදිව යවන්න හොඳම කාලේ මොකද්ද? නොවැම්බර් දෙසැම්බර් සීතල ගොඩක් වැඩිද?
    පෙබරවාරි මාර්තු කොහොමද? කට්ටිය ගොඩක් වැඩි කාලයක් නොවෙනවා නම් හොඳයි.
    විශ්වාසවන්ත විදිහට මෙහෙන් යවන කොම්පැනි මොනවද? පීපල්ස් ට්‍රැවල්ස් වගේ ඒවා හොඳයිද?

    දන්න අය, ගිහින් තියන අය එහෙම පොඩ්ඩක් උදව් කරන්න.:D:D මම යන්නෙ නෑ ඒකයි. හොඳ තැනකින් යවන්න ඕන. වැඩිය සීතල/උෂ්ණ නැති කාලෙක යවන්නත් ඕන. ඒකයි.
    :yes:
     
    pissu lokayak

    Member
    Mar 28, 2014
    159
    13
    0

    http://www.lotustourssrilanka.com/photos/photos.htm

    best place 1k..
     
    • Like
    Reactions: adult.junior

    songa

    Member
    Feb 20, 2013
    16
    1
    0
    කෑගල්ලේ සාම චාරිකා එක හොදටම හොදයි..අපේ අම්මලා 4 පාරක් ගියා එයාලත් එක්ක.035-4921455 කතා කරලා බලපO මචන්..
     
    Last edited:
    • Like
    Reactions: adult.junior

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කෑගල්ලේ සාම චාරිකා එක හොදටම හොදයි..අපේ අම්මලා 4 පාරක් ගියා එයාලත් එක්ක.035-4921455 කතා කරලා බලපO මචන්..

    colombo, kandy kittuwa ekak beluwe:D
    kokatath call karanawa:D