දඹදිව යන්න හෙල්ප් එකක්..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එලකිරි එකේ හෝ සෝෂල් මීඩියා වල නැති කෙනෙක් වෙනුවෙන් පෝස්ට් එක දාන්නේ..
    උඹලට පුළුවන් සපෝට් එකක් දීපන්...


    දඹදිව ආගමික වන්දනා චාරිකා සදහා විශ්වාසවන්ත සහ හොද පහසුකම් ලබාදෙන ආයතන මොනවාද?

    ⭕
    සියලුම ආගමික ස්ථානය ආවරණය විය යුතුයි.

    ⭕
    සිල් සමාදන් වීම අවශ්‍යයි.

    ⭕
    බෝතල් වතුර සහ ශ්‍රීලංකීය ආහර පාන

    ⭕
    දුම්රිය ගමන් එපා.

    ⭕
    අඩු දින ගණනක් නම් වඩාත් හොදයි.

    ⭕
    ආගමික ස්ථාන වලට අමතරව තජ්මහල් ඉන්ඩියා ගේට් වැනි විශේෂ ස්ථාන නැරඹීමට හැකි නම් වඩාත් හොදයි.


    ✅
    චාරිකාවන්ට සහභාගි වී හොද අත්දැකීම් ඇති අය එම ආයතන ගැන දැනුවත් කරන්න.
    තමන්ගේ අත්දැකීම් බෙදාගැනීමට හැකි නම් මහත්සේ අගය කරමි.


    ස්තුතියි
    🙏
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    පරණ ත්‍රෙඩ් එකක් තිබ්බා නේද?

    ඉන්දියාවේ දින 15 ක් !!!


    දඹදිව යනවා නං ලොකු කණ්ඩායමක් එක්ක යන්න එපා. ගොඩක් වන්දනා නඩ වල කට්ටිය 50 ක් විතර ඉන්නවා අඩුම. එතකොට ගාන නං අඩුයි. හැබැයි ගමන අමාරුයි.

    ඒ නිසා ට්‍රැවල් ඒජන්ට් එක්ක කතා කරලා වැඩියෙන් ගෙවල අඩු පිරිසක් යන නඩයකට ගොනු වෙන්න. පුළුවන් නං රටේ ඉහල රැකියා කරලා විශ්‍රාම ගත්තු අය එක්ක ගමන යොදා ගන්න.
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Dan ehenan 2.5 wage athi.
    Eth padu ne ban.

    Dan katharagama gihilla enneth thamange wahaneka giyoth 50000k wage yanawa petrol, kema, accommodation walata
    Katharagamayawa balanna echchara viyadam karan yana wele Hoda hotel ekakata baddak ekka gihin hoda fuck ekak daalaa, Bada palenna 3 wela kaala ena eka wasi ban. Badatath sathitui, gadget raalahamitath sathutui.
     
    • Haha
    Reactions: Solo Rider