දඹදිව යන්න හෙල්ප් එකක්..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බොහොම ස්තුතියි සහ බොහොම පිං හැමෝටම.. ආයේ දඹදිව චාරිකා පටන් ගන්නේ අගෝස්තු මාසෙලු..
     
    • Like
    Reactions: .::J@S::.

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    යන කෙනෙකුට අසනීපයක් වෙලා ලංකාවට එවන්න උනොත් එයාලා ගන්න පියවර මොනවද කියලත් හොයලා බලන්න.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යන කෙනෙකුට අසනීපයක් වෙලා ලංකාවට එවන්න උනොත් එයාලා ගන්න පියවර මොනවද කියලත් හොයලා බලන්න.
    හරි.. බොහොම ස්තුතියි අදහසට..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    බොහොම ස්තුතියි සහ බොහොම පිං හැමෝටම.. ආයේ දඹදිව චාරිකා පටන් ගන්නේ අගෝස්තු මාසෙලු..
    may vesak ekata yawanawa dakka