දඹුල්ලේ_රිය අනතුර

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,645
    113
    අන්නේකයි අඩුම ගානේ ABS තියෙන වාහනයක් ගන්නෙයි කියන්නේ :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    yakage haiyyak nea thiyanne leyland tipper eka ,car ekath wadila gekuth kadan gihin gahaka wadilath damage na nea echara
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    ටිපර් එක වැදිච්ච පාර කාරෙක විසික්ක වෙනවනෙ බොලව්!!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    CCTV Footage එක නොතිබ්බ නම් ටිපර් එකේ ඩ්‍රයිවර් රිමාන්ඩ්..අහන මිනිස්සු කියන්නේ කාර් එක ටිපර් එකෙන් හප්පන් ගියා කියලා. අර ඇල්ටොව දාන ඩ්‍රිෆ්ට් එක එකෙක්ට මීටර් නෑ.

    මචන්ලා කොච්චර වාහනේ අළුත් උනත් දුර ගමනක් විශේෂයෙන් හයි- වේ එකේ යන ගමනක් නම් යන්න කලින් වාහනේ ටයර් ගැන හොඳ අවදානයක් දීල තියන්න..

    මට තිබුණ වාහනේ අලුත් එකක් ඒත් ඕක වැඩිය එහෙමෙහේ දිව්වේ නෑ.. තිබුණෙත් ජපානෙන් ආපු ටයර් හතරමයි. යන්න කලින් වාහනේ හුළං චෙක් කරා. ගමන ගියා යනකොට ලෑල්ලට පොඩ්ඩක් අඩු වෙන්න පාගල ගියා. ගිය ගමනේ වැඩ ටික ඉවර වෙලා ආයේ එනකොට වාහනේ ස්පීඩ් එක 80ට අඩු වෙනකොට ඉස්සරහ දෙපැත්තට වනන්න ගත්තා.වැඩේ මීටර් උනේ. හයි වේ එකෙන් වාහනේ එළියට ගත්තම මම හිතුවේ වාහනේ හුළං අඩු වෙලා කියලා එවෙලෙම ළඟ තිබුණ Filling Station එකකට දාලා හුළං චෙක් කරත් එහෙම ලොකු අඩු විල්ලක් නෑ. ඒත් වාහනේ හෙමින් යද්දි දෙපැත්ත වනනවා. අනිවා වාහනේ රෝදෙක කම්බි වලට බඩු පැකට් කෝකද කියල හොයා ගන්නත් බෑ.. පස්සේ ගෙදර ඇවිත් වාහනේ පහු වෙනිදා අරන් ගිහින් බලද්දි ඉස්සරහ රෝද දෙකේම කම්බි කැඩිල කියහන්කෝ.. :baffled::baffled::baffled::baffled: ටයර් ගෙවිලත් නෑ.. High- way එකේ යද්දි ටයර් සාමාන්‍ය පාරක යනවට වඩා රත් වෙනවද කියන එක නම් දන්නේ නෑ..එතන අය ටයර් දිරල නම් අනිවා ටොපිය සෙට් වෙනව කියුවා.. ටයර් සවුත්තු වෙලා තියෙන්නේ වාහනේ එකම තැන නවත්තල තිබුණ එකෙන්.. අවුරුදු 2ක් එකම තැන වගේ..:sorry::sorry::sorry::sorry:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පාරේ තෙල් තිබිලද බං ඔහොම ලිස්සන්නේ...:shocked::shocked::shocked:
    ටිපර් එකේ නම් බ්‍රේක් නැති වෙනවද කොහෙද :confused::confused:
    මට පේන විදිහට ලොකු speed එකක් වාහන 2ම නෑනේ බං :yes::yes:

    අර බතල IOC ගෑනිගේ ඇස් පොට්ටද කොහෙද කොහෙද යකෝ කාර් එක බයික් එකේ වදින්නේ :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,645
    113
    පාරේ තෙල් තිබිලද බං ඔහොම ලිස්සන්නේ...:shocked::shocked::shocked:
    ටිපර් එකේ නම් බ්‍රේක් නැති වෙනවද කොහෙද :confused::confused:
    මට පේන විදිහට ලොකු speed එකක් වාහන 2ම නෑනේ බං :yes::yes:

    Lack of ABS
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    CCTV Footage එක නොතිබ්බ නම් ටිපර් එකේ ඩ්‍රයිවර් රිමාන්ඩ්..අහන මිනිස්සු කියන්නේ කාර් එක ටිපර් එකෙන් හප්පන් ගියා කියලා. අර ඇල්ටොව දාන ඩ්‍රිෆ්ට් එක එකෙක්ට මීටර් නෑ.

    මචන්ලා කොච්චර වාහනේ අළුත් උනත් දුර ගමනක් විශේෂයෙන් හයි- වේ එකේ යන ගමනක් නම් යන්න කලින් වාහනේ ටයර් ගැන හොඳ අවදානයක් දීල තියන්න..

    මට තිබුණ වාහනේ අලුත් එකක් ඒත් ඕක වැඩිය එහෙමෙහේ දිව්වේ නෑ.. තිබුණෙත් ජපානෙන් ආපු ටයර් හතරමයි. යන්න කලින් වාහනේ හුළං චෙක් කරා. ගමන ගියා යනකොට ලෑල්ලට පොඩ්ඩක් අඩු වෙන්න පාගල ගියා. ගිය ගමනේ වැඩ ටික ඉවර වෙලා ආයේ එනකොට වාහනේ ස්පීඩ් එක 80ට අඩු වෙනකොට ඉස්සරහ දෙපැත්තට වනන්න ගත්තා.වැඩේ මීටර් උනේ. හයි වේ එකෙන් වාහනේ එළියට ගත්තම මම හිතුවේ වාහනේ හුළං අඩු වෙලා කියලා එවෙලෙම ළඟ තිබුණ Filling Station එකකට දාලා හුළං චෙක් කරත් එහෙම ලොකු අඩු විල්ලක් නෑ. ඒත් වාහනේ හෙමින් යද්දි දෙපැත්ත වනනවා. අනිවා වාහනේ රෝදෙක කම්බි වලට බඩු පැකට් කෝකද කියල හොයා ගන්නත් බෑ.. පස්සේ ගෙදර ඇවිත් වාහනේ පහු වෙනිදා අරන් ගිහින් බලද්දි ඉස්සරහ රෝද දෙකේම කම්බි කැඩිල කියහන්කෝ.. :baffled::baffled::baffled::baffled: ටයර් ගෙවිලත් නෑ.. High- way එකේ යද්දි ටයර් සාමාන්‍ය පාරක යනවට වඩා රත් වෙනවද කියන එක නම් දන්නේ නෑ..එතන අය ටයර් දිරල නම් අනිවා ටොපිය සෙට් වෙනව කියුවා.. ටයර් සවුත්තු වෙලා තියෙන්නේ වාහනේ එකම තැන නවත්තල තිබුණ එකෙන්.. අවුරුදු 2ක් එකම තැන වගේ..:sorry::sorry::sorry::sorry:

    mage wahaneth sati 6kata sarayak sathi 2k duwanawa. tyre walata badu packet weida? dan awurudu ekahamarak tisse ohoma thamai. car eka nam brand new. :rolleyes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ABS වලට high speed අහන්නේ නැහැ බොලව්. ටිපර් එකක් ගත්ත නම් ඉවරයි ප්‍රාඩෝ ගන්න වෙලාවේ.:P අච්චර දෙයක් වෙලත් ටිපර් එකට දනිලවත් නැහැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,645
    113
    ABS වලට high speed අහන්නේ නැහැ බොලව්. ටිපර් එකක් ගත්ත නම් ඉවරයි ප්‍රාඩෝ ගන්න වෙලාවේ.:P අච්චර දෙයක් වෙලත් ටිපර් එකට දනිලවත් නැහැ

    ඇල්ටෝ එක හෙමින් නේ බන් ආවේ