


ටයර් ගෙවිලත් නෑ.. High- way එකේ යද්දි ටයර් සාමාන්‍ය පාරක යනවට වඩා රත් වෙනවද කියන එක නම් දන්නේ නෑ..එතන අය ටයර් දිරල නම් අනිවා ටොපිය සෙට් වෙනව කියුවා.. ටයර් සවුත්තු වෙලා තියෙන්නේ වාහනේ එකම තැන නවත්තල තිබුණ එකෙන්.. අවුරුදු 2ක් එකම තැන වගේ..


පාරේ තෙල් තිබිලද බං ඔහොම ලිස්සන්නේ...
ටිපර් එකේ නම් බ්රේක් නැති වෙනවද කොහෙද
මට පේන විදිහට ලොකු speed එකක් වාහන 2ම නෑනේ බං
CCTV Footage එක නොතිබ්බ නම් ටිපර් එකේ ඩ්‍රයිවර් රිමාන්ඩ්..අහන මිනිස්සු කියන්නේ කාර් එක ටිපර් එකෙන් හප්පන් ගියා කියලා. අර ඇල්ටොව දාන ඩ්‍රිෆ්ට් එක එකෙක්ට මීටර් නෑ.
මචන්ලා කොච්චර වාහනේ අළුත් උනත් දුර ගමනක් විශේෂයෙන් හයි- වේ එකේ යන ගමනක් නම් යන්න කලින් වාහනේ ටයර් ගැන හොඳ අවදානයක් දීල තියන්න..
මට තිබුණ වාහනේ අලුත් එකක් ඒත් ඕක වැඩිය එහෙමෙහේ දිව්වේ නෑ.. තිබුණෙත් ජපානෙන් ආපු ටයර් හතරමයි. යන්න කලින් වාහනේ හුළං චෙක් කරා. ගමන ගියා යනකොට ලෑල්ලට පොඩ්ඩක් අඩු වෙන්න පාගල ගියා. ගිය ගමනේ වැඩ ටික ඉවර වෙලා ආයේ එනකොට වාහනේ ස්පීඩ් එක 80ට අඩු වෙනකොට ඉස්සරහ දෙපැත්තට වනන්න ගත්තා.වැඩේ මීටර් උනේ. හයි වේ එකෙන් වාහනේ එළියට ගත්තම මම හිතුවේ වාහනේ හුළං අඩු වෙලා කියලා එවෙලෙම ළඟ තිබුණ Filling Station එකකට දාලා හුළං චෙක් කරත් එහෙම ලොකු අඩු විල්ලක් නෑ. ඒත් වාහනේ හෙමින් යද්දි දෙපැත්ත වනනවා. අනිවා වාහනේ රෝදෙක කම්බි වලට බඩු පැකට් කෝකද කියල හොයා ගන්නත් බෑ.. පස්සේ ගෙදර ඇවිත් වාහනේ පහු වෙනිදා අරන් ගිහින් බලද්දි ඉස්සරහ රෝද දෙකේම කම්බි කැඩිල කියහන්කෝ..ටයර් ගෙවිලත් නෑ.. High- way එකේ යද්දි ටයර් සාමාන්‍ය පාරක යනවට වඩා රත් වෙනවද කියන එක නම් දන්නේ නෑ..එතන අය ටයර් දිරල නම් අනිවා ටොපිය සෙට් වෙනව කියුවා.. ටයර් සවුත්තු වෙලා තියෙන්නේ වාහනේ එකම තැන නවත්තල තිබුණ එකෙන්.. අවුරුදු 2ක් එකම තැන වගේ..
![]()

අච්චර දෙයක් වෙලත් ටිපර් එකට දනිලවත් නැහැ ABS වලට high speed අහන්නේ නැහැ බොලව්. ටිපර් එකක් ගත්ත නම් ඉවරයි ප්‍රාඩෝ ගන්න වෙලාවේ.අච්චර දෙයක් වෙලත් ටිපර් එකට දනිලවත් නැහැ