දයාබර පහන් ට…

page1.png


page2.png


page3.png


page4.png
 
  • Like
Reactions: Octa HeliX

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාමත් සංවේදීයි සහෝදරයා..මෙය සත්‍යය සිදුවීමක් ඇසුරෙන් ලිව්වාද කියල ඔබෙන් අහනවට වඩා ඔබ මෙය විඳ දරාගත්තේ කොහොමද කියන කාරණාව අපේ සිතට මුලින්ම ගොඩ වදිනවා..

මේකට ජීවිතයේ අනියත බව කියල කොහොම කියන්නද..එහෙම කියල ඔය හිත හදා ගන්න පුලුවන්නම් මං සුදානම් හැම මිනිත්තුවකට සැරයක් එහෙම ඔබට ලියා දන්වන්න මේ තීරුව මත..

අපිට ටික කලකට බද්දට දීපු රඟ මඩලක මේ කෙටි කාල පරාසයට අපි කොච්චර නම් භූමිකාවන් රඟ දක්වනවද???

මා මෙම නිර්මානය ගොඩක් වර කියවා සිත සන්සුන් කරගන්නට මහත් වෙහෙසක් දැරුවා..

ඔබට මට පතන්න පුළුවන් මතු මතුත් ගිනි දැල් නොඇවිලෙන පහන් වු නිවෙන සිතක් පමනයි..
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඉතාමත් සංවේදී නිර්මාණයක්, ඡේදයෙන් ඡේදය කුතුහලයෙන් කියවීමට පෙලඹවන්න සමත් විදියට ලියා ඇත.

කථා වස්තුව සත්‍යය සිද්ධියක් මුල් කරගෙන ද කියා අනේකවර සිතුනේ හරිම දුකින්...

එවන් දිලිසෙන පහන් දැල්වෙමින් තිබුනානම් මොනතරම් ආලොකයක් පතුරවන්න සමත් වෙන්න අත්ද?
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මට සන්නස්ගලගේ "වස්සාන සිහිනය" මතක් උනා. හදවතට වැදෙන නිර්මාණයක් සහෝ..

    (ප.ලි: මෙය නිර්මාණයක් නොව ඇත්ත කතාවක් නම් මගේ කණගාටුව ප්‍රකාශ කරනවා)
     

    danudnk

    Member
    Dec 30, 2009
    215
    4
    0
    U.A.E (Dubai)
    Aththatama Sanwediwa Hadawathata Kathakaranawa Penenne kadulak nowatunath Hadawathin Kadulak Watenawa NIyathai.... Meka Kiyawaddi Sanwedi kama Adu Mage Hadawatha Unath Godak Sanwegayata Pathuna .........Kenekga Balaporoththu As Mana Pita Nathiwela Yana E wage Dewal Hathurekutawath Nowewa.....May Kathawa Aththama 1nam A gana Mon Godak Kanagatu Wenawa........

    Awasan susumeth Adarayama Pamanai............
    Diwra kiyami Obama Patha Man Sari Sarami...........
    Mulu Vishwayama Pura............
    Hamuwana thuru Oya Muwa Kamala.......
    Nowenas Wei Ma Pathu Pathum......(hithata apu podi nisadesak)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඉතාම සංවේදීයි....
    මොනවා කියන්නද කියලා හිතාගන්නත් බැරි නිර්මානයක්
    කතාවක් ගොතලා කියන කෙනෙක්ට මෙච්චර සංවේදීම කියන්න බෑ සහෝ.....මම හිතන විදිහට මේක සත්‍ය කතාවක් ඇසුරු කොට ගෙන ලියූවක්

    හැම වචනයක්ම හදවත් කදුළින් තෙමා දැම්මා කිව්වොත් වඩා නිවැරදියි....
     
    Jul 24, 2008
    1,633
    33
    0
    :(sahodarayage user name ekath me siddiyata athara sambandayak thiyenawa kiyala hitenawa..habai a lipiya liyapu kene godak akarunikai..meka attama katawak nam!!
    ehema nowenna kiyala parthana karanawa..mokada mata meka nirmanek suwarupayakuth danenawa..Kanagatu dayakai...apiwa niwaradi karanna..saho..
     
    Oct 25, 2009
    228
    19
    0
    අනේ . . . හරිම දුක් බරයි . . . ජීවිතය හීනයක් නම් අවදිවීම නැතිනම් කෙලවර මරණය . . . හ්හ්හ්ම්ම්ම්ම් . . . . හිත ගල් වුනු පාර කිසිම දෙයක් හිතට එන්නේ නෑ . .
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඉතාමත් සංවේදී නිර්මාණයක්. ලස්සනයි අයියෙ. දිගටම ලියන්න.
    සුබ පැතුම්

     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    jeewithe ekama kathawa yali yali goda nagenawa... mee ath dakima gana mata amuthuwen duk wenna deyak naa.... mata sahenna me ath dakima langai..... isthuthi meka mehema pala kalata.... obata suba pathum sahodaraya