Ela post eka saho!!!
great post bro
![]()
...අපගේ ගෞරවනීය උත්තමාචාර්ය...













































රණවිරුවනි..
තවමත් යුද්දය අවසන් නැත...
අපගේ
අගම, ජාතිය, මව්බිම
වැනසීමට උපන්
සක්කිලි,තිරිසන්, අධම
මුසල,අවලං හැතිකරයින්
දේශපාලු සම් පොරවන් උන්ගේ අවස්ථාව එන තුරු මාන බලයි...
ඔබ අපට රැක දුන් අපේ මව් බිම
නැවත අදුරේ ගිලිහෙන්නට ප්රථමයෙන්
නැවත රට රැකගැනීමට සැරසෙමු...
අප ඔබ සමගයි...
ඔබට ජය!
රට ජාතිය ආගම වෙනුවෙන් අපේ රණවිරුවන් කළ සේවය සදා අමරනියයි![]()
පට්ට බං
සිරාවට ලියලා තියෙනවා![]()
niyamai kolla
ela ela
Gamani Film Eke Niyameta Katha Karnaawa Grama Arakshaka Batayan Gena
Maxza Ratata Adare Karana Kenek Balanna Ma Ona Eka
සිරාවට මචං...අද මේ මිනිස්සුන්ට සක්කිලි කතා කියන එවුන් ඒවා කියන්න ඉතුරු වෙලා ඉන්නෙත් මේ මිනිස්සු හින්ද තමයි....+3
.....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
රණදෙරනේ යුද වදිනා රණවිරුවෝපඩියට මිනි මරයි සිත් පිත් නැති දරුවෝ
කියලා කියනු ඇසුනා කොඳු නැති පනුවෝ
කොහොමද මෙලෙස කිවේ කැත ගති ඇත්තෝ
එදා අවිය ගත්තත් සිය දැත පුරා
සිය පුතු අතට ගත්තයි පෙර දිනේ පුරා
අවියෙහි රුදුරු බව තිබුනට සතුන් කරා
ඔහුගේ දැත එසවුනෙ ලක් දරුවො නිසා
පෙර දිනයේ හා සතුටින් අඹු දරුවෝ
ඊලඟ දිනේ යයි රකිනට ලක් දරුවෝ
ඔහු සිතුවෙ හැම දරුවම මගෙ දරුවෝ
කියා දිවි පිදුවෙ ඒ අපෙ රණවිරුවෝ
මහා කැලය මැද්දේ දිය පොදක් නැතී
කන්නට කිසි දෙයක් දැකගැන්මට නොමැතී
මතක් වුනත් පවුලේ ඇති ප්රශ්න පොදී
දින සති පුරා එක එල්ලේ රට රකිතී
මවුපිය,අඹු දරුවො මතකෙට එන වේලේ
දැසේ කඳුලු බේරෙයි රුදු අවිය දිගේ
කාසිය මිල මුදල හට අත නොපැ ලෙසේ
වැටුනු කඳුලු කැටිවුනි අවු ගින්නෙ සැරේ
රණවිරුවා සටනට වැද රට රැක්කද දිවි හිමියෙන්
ඇතම් පිරිස් නූගත් ලෙස ඔවුනට බැන වදී වැරෙන්
සදාකල් රටේ මුර දේවතාවරු ඔවුන් වෙයි එඩිතර බවින්
එපා දොස් කියනට,වස් වදි ඔබ හට ඔවුන් දේවියන් බැවින්.....!
![]()


වටිනා අදහස් පෙලක් ලස්සනට ලියල තියෙන යාලුව, rep+ 
සිංහල රණවිරුවෝ![]()



LASSANA KAWIYAK !!!!!
වටිනා අදහස් පෙලක් ලස්සනට ලියල තියෙන යාලුව, rep+
![]()

ලස්සනට ලියලා තියෙනවා![]()
+ජයවේවා![]()
පට්ටයි මචං![]()