දයාබර රණවිරුවනි!

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සිරාවට මචං...අද මේ මිනිස්සුන්ට සක්කිලි කතා කියන එවුන් ඒවා කියන්න ඉතුරු වෙලා ඉන්නෙත් මේ මිනිස්සු හින්ද තමයි....+3
     
    • Like
    Reactions: C$K

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Ela post eka saho!!!
    ස්තූතී යාලු!
    great post bro :D
    hNELp.png
    ස්තූතී යාලුවා..!
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    රණවිරුවනි..
    තවමත් යුද්දය අවසන් නැත...
    අපගේ
    අගම, ජාතිය, මව්බිම
    වැනසීමට උපන්
    සක්කිලි,තිරිසන්, අධම
    මුසල,අවලං හැතිකරයින්
    දේශපාලු සම් පොරවන් උන්ගේ අවස්ථාව එන තුරු මාන බලයි...
    ඔබ අපට රැක දුන් අපේ මව් බිම
    නැවත අදුරේ ගිලිහෙන්නට ප්‍රථමයෙන්
    නැවත රට රැකගැනීමට සැරසෙමු...


    අප ඔබ සමගයි...
    ඔබට ජය!


    යුද්දය ඉවර වුනාට
    එහි සුන් බුන් තවමත් ඉතුරුයි
    සමහර පිරිස් උත්සාහ දරන්නේ
    එ සුන් බුන් නැවත ගොඩ නගන්නට

    උදාර රනවිරුවො
    දිවි කැපකොට,දිවි හිමියෙන්
    ඒ රකපු මවු බිම,නැවත කිසිම විටකවත්
    උදුරගන්න දෙන්නේ නැ,එය අපේ වගකීමක්
    සහ එය අපේ යුතුකමක්
    රනවිරුවනි
    ඔබේ නාමෙන් ඉදිරියටත්
    අපි ඔබත් සමගයි
    ඔබට අපේ ප්‍රනාමය
    ජයවේවා!
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    niyamai kolla

    tanx machan..!
    tanx
    Gamani Film Eke Niyameta Katha Karnaawa Grama Arakshaka Batayan Gena
    Maxza Ratata Adare Karana Kenek Balanna Ma Ona Eka
    ඔවු මචන්
    එ ෆිල්ම් එක බැලුව
    එක හොඳයි,ජාතිය ගැන හොඳ හැඟීමක් දීල තියෙනව

    සිරාවට මචං...අද මේ මිනිස්සුන්ට සක්කිලි කතා කියන එවුන් ඒවා කියන්න ඉතුරු වෙලා ඉන්නෙත් මේ මිනිස්සු හින්ද තමයි....+3
    හරියට හරි යාලුවා
    උන්ට ඒ වගේ හැසිරෙන්න හරි ඉඩ ලැබුනෙ
    අපේ රනවිරුවො නිසා...!

     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....



    රණදෙරනේ යුද වදිනා රණවිරුවෝ
    පඩියට මිනි මරයි සිත් පිත් නැති දරුවෝ
    කියලා කියනු ඇසුනා කොඳු නැති පනුවෝ
    කොහොමද මෙලෙස කිවේ කැත ගති ඇත්තෝ

    එදා අවිය ගත්තත් සිය දැත පුරා
    සිය පුතු අතට ගත්තයි පෙර දිනේ පුරා
    අවියෙහි රුදුරු බව තිබුනට සතුන් කරා
    ඔහුගේ දැත එසවුනෙ ලක් දරුවො නිසා

    පෙර දිනයේ හා සතුටින් අඹු දරුවෝ
    ඊලඟ දිනේ යයි රකිනට ලක් දරුවෝ
    ඔහු සිතුවෙ හැම දරුවම මගෙ දරුවෝ
    කියා දිවි පිදුවෙ ඒ අපෙ රණවිරුවෝ

    මහා කැලය මැද්දේ දිය පොදක් නැතී
    කන්නට කිසි දෙයක් දැකගැන්මට නොමැතී
    මතක් වුනත් පවුලේ ඇති ප්‍රශ්න පොදී
    දින සති පුරා එක එල්ලේ රට රකිතී

    මවුපිය,අඹු දරුවො මතකෙට එන වේලේ
    දැසේ කඳුලු බේරෙයි රුදු අවිය දිගේ
    කාසිය මිල මුදල හට අත නොපැ ලෙසේ
    වැටුනු කඳුලු කැටිවුනි අවු ගින්නෙ සැරේ

    රණවිරුවා සටනට වැද රට රැක්කද දිවි හිමියෙන්
    ඇතම් පිරිස් නූගත් ලෙස ඔවුනට බැන වදී වැරෙන්
    සදාකල් රටේ මුර දේවතාවරු ඔවුන් වෙයි එඩිතර බවින්
    එපා දොස් කියනට,වස් වදි ඔබ හට ඔවුන් දේවියන් බැවින්.....!


    image0020zy.jpg



    :yes::yes::yes: වටිනා අදහස් පෙලක් ලස්සනට ලියල තියෙන යාලුව, rep+ :)