පොන්ස්,
මේ පාර මහ ඇමතිලා තුන්දෙනාම විපක්ෂයෙන් එන්නේ.මේ ආන්ඩුවට මොකෙක්වත් චන්දේ දෙන්නේ නෑ. ගොන් තකතීරු ආන්ඩුවේ ජනප්‍රියත්වය 20%ක්වත් දැන් මහජනතාව අතර නෑ.ගොන් ආන්ඩුව පසුගිය වසර තුන තුල හොඳටම ඇරියා.ඒ විදුලි බිල,ගෑස්බිල ,බඩු මිල වැඩි කරලා.දැන් ජනතාව ආන්ඩුවට අරින්න යනවා.
දයාසිරි කියන්නේ නලුවෙක් විතරයි.සිංදු කියන අලියෙක්.උන්ට කිසිම දේශපාලන හෝ රාජ්‍යපාලන විඥාණයක් නෑ.උන්ගේ මූනේ ලස්සන හැරෙන්න රටට වැඩක් නෑ.පොන්න ජනතාවට මේවා තේරුම්ගන්න තරම් මොලයක් නැත.

උබ දෑන්ද නෑගිට්ටෙ බන්,,නෑත්නම් තවම හිනෙන් ඈවිදිනවද???පල පල ගිහින් මුන හොදගෙන වර










හීනෙන් ඇවිදින එවුන් ඉන්නේ ආන්ඩුවේ බන්.විපක්ෂයට බනිනවට වඩා ප්‍රබල විපක්ෂයක් වෙනුවෙන් හැමෝම ආන්ඩිවට එරෙහිව කතිරේ ගහනවනම් ඒක තමයි ඥාණවන්තකම. ආන්ඩුව රට පාලනය කරන්නේ හීනෙන්.පාරේ ඉන්න හිඟන්නන්ට ඇමතිකම් දුන්නනම් මීට වඩා හොඳට රට දුවයි.ලෝකයෙන් හිඟා කාලා දුවන රටක්නේ මේක.උබ දෑන්ද නෑගිට්ටෙ බන්,,නෑත්නම් තවම හිනෙන් ඈවිදිනවද???පල පල ගිහින් මුන හොදගෙන වර
බලන්න කියපන් බලන්න දෑන් උබෙ ඔය මහ ලොකු රාජ්‍යපාලන විඥාණයක් තියෙන නායකයො ගෑන ටිකක්,,,ප්‍රශ්නෙන් මග අරින්නෙ නෑතුව උත්තර දිපන් බලන්න

හීනෙන් ඇවිදින එවුන් ඉන්නේ ආන්ඩුවේ බන්.විපක්ෂයට බනිනවට වඩා ප්‍රබල විපක්ෂයක් වෙනුවෙන් හැමෝම ආන්ඩිවට එරෙහිව කතිරේ ගහනවනම් ඒක තමයි ඥාණවන්තකම. ආන්ඩුව රට පාලනය කරන්නේ හීනෙන්.පාරේ ඉන්න හිඟන්නන්ට ඇමතිකම් දුන්නනම් මීට වඩා හොඳට රට දුවයි.ලෝකයෙන් හිඟා කාලා දුවන රටක්නේ මේක.


ඒ උනාට අරින එකත් හොදයි කියන ගොන්නු ඉන්න රටක් මේක
එහෙව් රටේ තව ඇරියත් එකත් හොදයි කියා චන්දේම දෙති
Typical sri lankan ගොඩයොස් like to get fucked by government



දැන් යම් රාජ්‍යපාලන විඥණයක් තියෙන අයට ඉන්නේ විපක්ෂනායකතුමා සහ මම විතරයි.![]()




මචන් හොදට තෙරුන් ගනින් මෙ රටෙ චන්දය ප්‍රකාය්ශය නොකරන එක්සත් ජාතික පක්ශයෙ ලක්ශ 35 විතර ඉන්නවා,,එ මචන් මෙ විපක්ශ නායකයාට එකග නෑති අය...එ ලක්ශ 35 චන්දෙට ආවොත් මොන බලවෙගයකටවත් නවත්තන්න බෑහෑ ජයග්‍රහනය,,නමුත් ප්‍රශනය තියෙන්නෙ විපක්ශ නායකයෙක් ගෑන විතරයි,,එක ලොකු අඩුවක්යකො මමත් එකම තමා කියන්නෙ කො ඉතින් ප්‍රබල විපක්ශයක් හදන්න නායකයෙක්???????
නායකයන්ට ප්‍රබල විපක්ෂයක් හදන්න බෑ පොන්ස්.ජනතාව තමයි හදන්න ඕන.ජනතාව ගිහින් ආන්ඩුවට චන්දේ දීලා විපක්ෂයට බනින එක තේරුමක් නෑ.


මචන් හොදට තෙරුන් ගනින් මෙ රටෙ චන්දය ප්‍රකාය්ශය නොකරන එක්සත් ජාතික පක්ශයෙ ලක්ශ 35 විතර ඉන්නවා,,එ මචන් මෙ විපක්ශ නායකයාට එකග නෑති අය...එ ලක්ශ 35 චන්දෙට ආවොත් මොන බලවෙගයකටවත් නවත්තන්න බෑහෑ ජයග්‍රහනය,,නමුත් ප්‍රශනය තියෙන්නෙ විපක්ශ නායකයෙක් ගෑන විතරයි,,එක ලොකු අඩුවක්
අනෙ තො වගෙ ගොන් හරකෙක්..යකො මිනිස්සුන් ගෙ චන්දය කියන එක පතොලකරල් වලට,,වෑටකොලු කරල් වලට දෙන්නෙ නෑහෑ,,,,අනික මිනිස්සුන්ට පිස්සුද යකො හරියට තාලෙකට අතක් වත් වනන්න බෑරි එකෙක් ව මෙ රටෙ නායකයා කරන්න,,

දුකට නේද ඔහොම කියන්නෙ?දැන් දයා සිරි ආණ්ඩුවට ආවම පොර ගැන කියන්න හොද දැන්ම හොයා ගනිං
දයා සිරි දේශ ප්‍රේමියෙකි
දයා සිරි රට වෙනුවෙන් ආණ්ඩුවට එක්විය
දයා සිරි ජනපතිගේ දෑත් ශක්තිමක් කිරීමට..
දයා සිරි එජාප කාලේ වංචා දුෂණ ගැන හෙළිදරව් කරයි



එක්සත් ජාතික පක්ෂය තමයි ප්‍රබලතම පක්ෂය.ඔය ලක්ෂ 35ම සහ තව ලක්ෂ 35කුයි මේ පාර චන්දෙට එනවා.ඒක දන්න නිසා තමයි දයාසිරියව දාලා බේරෙන්න යන්නේ.නැත්නම් ශ්‍රී ලංකා කාරයෙකුට ගන්න පුලුවන් මහ ඇමතිකම සිංදු කියන අලියෙක් සල්ලිගෙවලා ඇදගෙන ඇවිල්ල දෙයිද? දයාසිරි පොන්නයා ගියා කියලා ආන්ඩු විරෝධය අඩු වෙන්නේ නෑ.




පොන්ස්,
මේ පාර මහ ඇමතිලා තුන්දෙනාම විපක්ෂයෙන් එන්නේ.මේ ආන්ඩුවට මොකෙක්වත් චන්දේ දෙන්නේ නෑ. ගොන් තකතීරු ආන්ඩුවේ ජනප්‍රියත්වය 20%ක්වත් දැන් මහජනතාව අතර නෑ.ගොන් ආන්ඩුව පසුගිය වසර තුන තුල හොඳටම ඇරියා.ඒ විදුලි බිල,ගෑස්බිල ,බඩු මිල වැඩි කරලා.දැන් ජනතාව ආන්ඩුවට අරින්න යනවා.


උතුර,වයඹ,මධ්‍යම ,මේ පලාත් සභා තුනේ බලය විපක්ෂයට දීලා විපක්ෂයෙන් ප්‍රබල මහ ඇමතිවරු 3න් දෙනෙක් පත් කරොත් විදුලි බලය නහුතෙට වැඩි කරලා,ගෑස් බිල වැඩි කරලා ,බඩු මිල වැඩි කරලා ජනතාවට පාඩමක් උගන්වපු රාජපක්ෂ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න නියම රත්තරන්,අගනා එලකිරි චාන්ස් එකක් ලැබිලා තියෙනවා.හැම එකාම ගිහිල්ලා විපක්ෂෙටම කතිරෙ ගහපන්. මහින්දගේ අවනීතිය මැඩලන්න ප්‍රබල විපක්ෂයක් අපි බිහිකරමු. මර්වින්ලා,දුමින්දලා සහ මිනිමරු ප්‍රාදේශීය සබා,පලාත්සභා මංත්‍රියන්ට නිතිය ක්‍රියාත්මක කරන්න සහ රට තුල අවනීතිය මැඩලන්න මේ විපක්ෂයෙන් එන මහ ඇමතිවරුන්ගෙන් ලොකු තල්ලුවක් ගන්න පුලුවන්.ප්‍රේමදාස වියරුව අවනීතිය චන්ද්‍රිකා මහ ඇමතිවෙලා මර්ධනය කලා. රාජපක්ෂලාගේ වියරුව බඩු මිල මගින් ඇති කරන පීඩනය මැඩලන්න ලැබන හොඳම චාන්ස් එක.මේක කරේ නැත්නම් තව අවුරුදු කීපයක් උඹලට බල්ලො වගේ විඳවන්න වෙයි.2009න් පස්සේ රාජපක්ෂලා මුදල් කාබාසිනිය කරමින් රට සවාරි ගසමින්, කාර් රේස් සොමිය, රගර් ජොලිය වගේ දේවල් වලට මුදල් වනසමින්, රටට වැඩක් නැති කොමිස් ගහන්න හම්බන්තොට වරාය,මත්තල ගුවතොටුපොල හදමින් කරපු විනාශය වෙනුවෙන් අපි ආන්ඩුවට එරෙහිව එකතු වෙ




දයා සිරි එනව නම් එන්නෙ මහින්ද කියන හින්ද නෙමේ පොනිල කපපු හින්ද.mahinda raja kapati nariyek..dayasirita keeyak deelada danne naha oya gannawa aththe.UNP eke un nathnam mahindaya wale.
චන්දෙන් පැරදුන දයා ගමගේල ජාතික සන්විධායක,
චන්දෙන් දිනපු දයාසිරිලට හුලන්.
ඔහොම තැනක ඉන්නෙ මොකාද බන්.
තමන් නිරුවතින් ඉදල අනුන්ට චොදනා කරන එක අසාදාරනයිනෙ,තමන්ලගෙ හෙලුව වහ ගත්තොත් නරකෙයි? 
