දයාසිරිට නියෝජ්‍ය ඇමතිකමක් ?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දයාසිරි කියන්නේ නලුවෙක් විතරයි.සිංදු කියන අලියෙක්.උන්ට කිසිම දේශපාලන හෝ රාජ්‍යපාලන විඥාණයක් නෑ.උන්ගේ මූනේ ලස්සන හැරෙන්න රටට වැඩක් නෑ.පොන්න ජනතාවට මේවා තේරුම්ගන්න තරම් මොලයක් නැත.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    පොන්ස්,
    මේ පාර මහ ඇමතිලා තුන්දෙනාම විපක්ෂයෙන් එන්නේ.මේ ආන්ඩුවට මොකෙක්වත් චන්දේ දෙන්නේ නෑ. ගොන් තකතීරු ආන්ඩුවේ ජනප්‍රියත්වය 20%ක්වත් දැන් මහජනතාව අතර නෑ.ගොන් ආන්ඩුව පසුගිය වසර තුන තුල හොඳටම ඇරියා.ඒ විදුලි බිල,ගෑස්බිල ,බඩු මිල වැඩි කරලා.දැන් ජනතාව ආන්ඩුවට අරින්න යනවා.

    ඒ උනාට අරින එකත් හොදයි කියන ගොන්නු ඉන්න රටක් මේක
    එහෙව් රටේ තව ඇරියත් එකත් හොදයි කියා චන්දේම දෙති
    Typical sri lankan ගොඩයොස් like to get fucked by government
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දයාසිරි කියන්නේ නලුවෙක් විතරයි.සිංදු කියන අලියෙක්.උන්ට කිසිම දේශපාලන හෝ රාජ්‍යපාලන විඥාණයක් නෑ.උන්ගේ මූනේ ලස්සන හැරෙන්න රටට වැඩක් නෑ.පොන්න ජනතාවට මේවා තේරුම්ගන්න තරම් මොලයක් නැත.
    බලන්න කියපන් බලන්න දෑන් උබෙ ඔය මහ ලොකු රාජ්‍යපාලන විඥාණයක් තියෙන නායකයො ගෑන ටිකක්,,,ප්‍රශ්නෙන් මග අරින්නෙ නෑතුව උත්තර දිපන් බලන්න:)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබ දෑන්ද නෑගිට්ටෙ බන්,,නෑත්නම් තවම හිනෙන් ඈවිදිනවද???පල පල ගිහින් මුන හොදගෙන වර:lol::lol:
    හීනෙන් ඇවිදින එවුන් ඉන්නේ ආන්ඩුවේ බන්.විපක්ෂයට බනිනවට වඩා ප්‍රබල විපක්ෂයක් වෙනුවෙන් හැමෝම ආන්ඩිවට එරෙහිව කතිරේ ගහනවනම් ඒක තමයි ඥාණවන්තකම. ආන්ඩුව රට පාලනය කරන්නේ හීනෙන්.පාරේ ඉන්න හිඟන්නන්ට ඇමතිකම් දුන්නනම් මීට වඩා හොඳට රට දුවයි.ලෝකයෙන් හිඟා කාලා දුවන රටක්නේ මේක.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බලන්න කියපන් බලන්න දෑන් උබෙ ඔය මහ ලොකු රාජ්‍යපාලන විඥාණයක් තියෙන නායකයො ගෑන ටිකක්,,,ප්‍රශ්නෙන් මග අරින්නෙ නෑතුව උත්තර දිපන් බලන්න:)

    දැන් යම් රාජ්‍යපාලන විඥණයක් තියෙන අයට ඉන්නේ විපක්ෂනායකතුමා සහ මම විතරයි.:)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හීනෙන් ඇවිදින එවුන් ඉන්නේ ආන්ඩුවේ බන්.විපක්ෂයට බනිනවට වඩා ප්‍රබල විපක්ෂයක් වෙනුවෙන් හැමෝම ආන්ඩිවට එරෙහිව කතිරේ ගහනවනම් ඒක තමයි ඥාණවන්තකම. ආන්ඩුව රට පාලනය කරන්නේ හීනෙන්.පාරේ ඉන්න හිඟන්නන්ට ඇමතිකම් දුන්නනම් මීට වඩා හොඳට රට දුවයි.ලෝකයෙන් හිඟා කාලා දුවන රටක්නේ මේක.
    යකො මමත් එකම තමා කියන්නෙ කො ඉතින් ප්‍රබල විපක්ශයක් හදන්න නායකයෙක්???????:lol::lol:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63

    ඒ උනාට අරින එකත් හොදයි කියන ගොන්නු ඉන්න රටක් මේක
    එහෙව් රටේ තව ඇරියත් එකත් හොදයි කියා චන්දේම දෙති
    Typical sri lankan ගොඩයොස් like to get fucked by government

    ekanam machan sampoorna aththa,ehema un tama 99% witara inne :lol::lol::lol:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් යම් රාජ්‍යපාලන විඥණයක් තියෙන අයට ඉන්නේ විපක්ෂනායකතුමා සහ මම විතරයි.:)
    :lol::lol::lol::lol::lol:මචන් හොදට තෙරුන් ගනින් මෙ රටෙ චන්දය ප්‍රකාය්ශය නොකරන එක්සත් ජාතික පක්ශයෙ ලක්ශ 35 විතර ඉන්නවා,,එ මචන් මෙ විපක්ශ නායකයාට එකග නෑති අය...එ ලක්ශ 35 චන්දෙට ආවොත් මොන බලවෙගයකටවත් නවත්තන්න බෑහෑ ජයග්‍රහනය,,නමුත් ප්‍රශනය තියෙන්නෙ විපක්ශ නායකයෙක් ගෑන විතරයි,,එක ලොකු අඩුවක්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යකො මමත් එකම තමා කියන්නෙ කො ඉතින් ප්‍රබල විපක්ශයක් හදන්න නායකයෙක්???????:lol::lol:

    නායකයන්ට ප්‍රබල විපක්ෂයක් හදන්න බෑ පොන්ස්.ජනතාව තමයි හදන්න ඕන.ජනතාව ගිහින් ආන්ඩුවට චන්දේ දීලා විපක්ෂයට බනින එක තේරුමක් නෑ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නායකයන්ට ප්‍රබල විපක්ෂයක් හදන්න බෑ පොන්ස්.ජනතාව තමයි හදන්න ඕන.ජනතාව ගිහින් ආන්ඩුවට චන්දේ දීලා විපක්ෂයට බනින එක තේරුමක් නෑ.
    අනෙ තො වගෙ ගොන් හරකෙක්..යකො මිනිස්සුන් ගෙ චන්දය කියන එක පතොලකරල් වලට,,වෑටකොලු කරල් වලට දෙන්නෙ නෑහෑ,,,,අනික මිනිස්සුන්ට පිස්සුද යකො හරියට තාලෙකට අතක් වත් වනන්න බෑරි එකෙක් ව මෙ රටෙ නායකයා කරන්න,,:lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :lol::lol::lol::lol::lol:මචන් හොදට තෙරුන් ගනින් මෙ රටෙ චන්දය ප්‍රකාය්ශය නොකරන එක්සත් ජාතික පක්ශයෙ ලක්ශ 35 විතර ඉන්නවා,,එ මචන් මෙ විපක්ශ නායකයාට එකග නෑති අය...එ ලක්ශ 35 චන්දෙට ආවොත් මොන බලවෙගයකටවත් නවත්තන්න බෑහෑ ජයග්‍රහනය,,නමුත් ප්‍රශනය තියෙන්නෙ විපක්ශ නායකයෙක් ගෑන විතරයි,,එක ලොකු අඩුවක්

    එක්සත් ජාතික පක්ෂය තමයි ප්‍රබලතම පක්ෂය.ඔය ලක්ෂ 35ම සහ තව ලක්ෂ 35කුයි මේ පාර චන්දෙට එනවා.ඒක දන්න නිසා තමයි දයාසිරියව දාලා බේරෙන්න යන්නේ.නැත්නම් ශ්‍රී ලංකා කාරයෙකුට ගන්න පුලුවන් මහ ඇමතිකම සිංදු කියන අලියෙක් සල්ලිගෙවලා ඇදගෙන ඇවිල්ල දෙයිද? දයාසිරි පොන්නයා ගියා කියලා ආන්ඩු විරෝධය අඩු වෙන්නේ නෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනෙ තො වගෙ ගොන් හරකෙක්..යකො මිනිස්සුන් ගෙ චන්දය කියන එක පතොලකරල් වලට,,වෑටකොලු කරල් වලට දෙන්නෙ නෑහෑ,,,,අනික මිනිස්සුන්ට පිස්සුද යකො හරියට තාලෙකට අතක් වත් වනන්න බෑරි එකෙක් ව මෙ රටෙ නායකයා කරන්න,,:lol::lol:

    අත වනන එවුන්ට චන්දේ දීලා ඇරගෙන තියනවා මදිද පොන්ස්.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් දයා සිරි ආණ්ඩුවට ආවම පොර ගැන කියන්න හොද දැන්ම හොයා ගනිං

    දයා සිරි දේශ ප්‍රේමියෙකි
    දයා සිරි රට වෙනුවෙන් ආණ්ඩුවට එක්විය
    දයා සිරි ජනපතිගේ දෑත් ශක්තිමක් කිරීමට..
    දයා සිරි එජාප කාලේ වංචා දුෂණ ගැන හෙළිදරව් කරයි
    දුකට නේද ඔහොම කියන්නෙ?:lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එක්සත් ජාතික පක්ෂය තමයි ප්‍රබලතම පක්ෂය.ඔය ලක්ෂ 35ම සහ තව ලක්ෂ 35කුයි මේ පාර චන්දෙට එනවා.ඒක දන්න නිසා තමයි දයාසිරියව දාලා බේරෙන්න යන්නේ.නැත්නම් ශ්‍රී ලංකා කාරයෙකුට ගන්න පුලුවන් මහ ඇමතිකම සිංදු කියන අලියෙක් සල්ලිගෙවලා ඇදගෙන ඇවිල්ල දෙයිද? දයාසිරි පොන්නයා ගියා කියලා ආන්ඩු විරෝධය අඩු වෙන්නේ නෑ.
    හරි හරි එහෙනම් උබ රනිල් එක්ක මෙ පාර මහ ඈමතිලා තුන් දෙනෙක්ම දාලා පෙන්නපන්කො,,,,උබ ඉයෙ රෑ වෙනකම්ම ක්‍රිකට් මෑච් එක බලලා තවම දොයි මතෙ වගෙ ඉන්නෙ,,ගිහින් අයෙත් නිදාගෙන ඉදලා ටිකක් දවල් වෙලා වරෙන්:lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උතුර,වයඹ,මධ්‍යම ,මේ පලාත් සභා තුනේ බලය විපක්ෂයට දීලා විපක්ෂයෙන් ප්‍රබල මහ ඇමතිවරු 3න් දෙනෙක් පත් කරොත් විදුලි බලය නහුතෙට වැඩි කරලා,ගෑස් බිල වැඩි කරලා ,බඩු මිල වැඩි කරලා ජනතාවට පාඩමක් උගන්වපු රාජපක්ෂ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න නියම රත්තරන්,අගනා එලකිරි චාන්ස් එකක් ලැබිලා තියෙනවා.හැම එකාම ගිහිල්ලා විපක්ෂෙටම කතිරෙ ගහපන්. මහින්දගේ අවනීතිය මැඩලන්න ප්‍රබල විපක්ෂයක් අපි බිහිකරමු. මර්වින්ලා,දුමින්දලා සහ මිනිමරු ප්‍රාදේශීය සබා,පලාත්සභා මංත්‍රියන්ට නිතිය ක්‍රියාත්මක කරන්න සහ රට තුල අවනීතිය මැඩලන්න මේ විපක්ෂයෙන් එන මහ ඇමතිවරුන්ගෙන් ලොකු තල්ලුවක් ගන්න පුලුවන්.ප්‍රේමදාස වියරුව අවනීතිය චන්ද්‍රිකා මහ ඇමතිවෙලා මර්ධනය කලා. රාජපක්ෂලාගේ වියරුව බඩු මිල මගින් ඇති කරන පීඩනය මැඩලන්න ලැබන හොඳම චාන්ස් එක.මේක කරේ නැත්නම් තව අවුරුදු කීපයක් උඹලට බල්ලො වගේ විඳවන්න වෙයි.2009න් පස්සේ රාජපක්ෂලා මුදල් කාබාසිනිය කරමින් රට සවාරි ගසමින්, කාර් රේස් සොමිය, රගර් ජොලිය වගේ දේවල් වලට මුදල් වනසමින්, රටට වැඩක් නැති කොමිස් ගහන්න හම්බන්තොට වරාය,මත්තල ගුවතො‍ටුපොල හදමින් කරපු විනාශය වෙනුවෙන් අපි ආන්ඩුවට එරෙහිව එකතු වෙමුකො
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    reputation_neg.gif
    දයාසිරිට නියෝජ්‍ය... 07-21-2013 10:53 AM moda kama pradarshanaya karanna epa
    මටත් පොඩි දෙයක් කියන්න තියෙනවා මචන්,,උබත් නපුන්සක කම ප්‍රදර්ශනය කරන්න එපා,,කපන රෙප් එකක් නම එහෙම දාලා කොන්ද පන තියෙන පිරිමියෙක් වගෙ කපපන්,,,ඔන්ලයින් එකෙන් වත් නම දාල රෙප් එකක් වත් කපන්න බෑරි උබලා වගෙ උන්ව හරියන්නෙ විපක්ශ නායකයාටම තමයි,,,:lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්ස්,
    මේ පාර මහ ඇමතිලා තුන්දෙනාම විපක්ෂයෙන් එන්නේ.මේ ආන්ඩුවට මොකෙක්වත් චන්දේ දෙන්නේ නෑ. ගොන් තකතීරු ආන්ඩුවේ ජනප්‍රියත්වය 20%ක්වත් දැන් මහජනතාව අතර නෑ.ගොන් ආන්ඩුව පසුගිය වසර තුන තුල හොඳටම ඇරියා.ඒ විදුලි බිල,ගෑස්බිල ,බඩු මිල වැඩි කරලා.දැන් ජනතාව ආන්ඩුවට අරින්න යනවා.

    එහෙමද චන්දෙ ලගයිනෙ උතුර අණ්ඩුව පරාදයි මොකද මේක සින්හල මිනිස්සුගෙ චන්ද වලින් දුවන අණ්ඩුවක් නිසා අනිත් දෙක ගැන චන්දෙට පස්සෙ මම ත්‍රෙර්ඩ් එකක් දාන්නම්කො.බඩ ගැන හිතල චන්දෙ දෙන බඩජාරියො දැන් හිගයි පොන්ස්.:P:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උතුර,වයඹ,මධ්‍යම ,මේ පලාත් සභා තුනේ බලය විපක්ෂයට දීලා විපක්ෂයෙන් ප්‍රබල මහ ඇමතිවරු 3න් දෙනෙක් පත් කරොත් විදුලි බලය නහුතෙට වැඩි කරලා,ගෑස් බිල වැඩි කරලා ,බඩු මිල වැඩි කරලා ජනතාවට පාඩමක් උගන්වපු රාජපක්ෂ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න නියම රත්තරන්,අගනා එලකිරි චාන්ස් එකක් ලැබිලා තියෙනවා.හැම එකාම ගිහිල්ලා විපක්ෂෙටම කතිරෙ ගහපන්. මහින්දගේ අවනීතිය මැඩලන්න ප්‍රබල විපක්ෂයක් අපි බිහිකරමු. මර්වින්ලා,දුමින්දලා සහ මිනිමරු ප්‍රාදේශීය සබා,පලාත්සභා මංත්‍රියන්ට නිතිය ක්‍රියාත්මක කරන්න සහ රට තුල අවනීතිය මැඩලන්න මේ විපක්ෂයෙන් එන මහ ඇමතිවරුන්ගෙන් ලොකු තල්ලුවක් ගන්න පුලුවන්.ප්‍රේමදාස වියරුව අවනීතිය චන්ද්‍රිකා මහ ඇමතිවෙලා මර්ධනය කලා. රාජපක්ෂලාගේ වියරුව බඩු මිල මගින් ඇති කරන පීඩනය මැඩලන්න ලැබන හොඳම චාන්ස් එක.මේක කරේ නැත්නම් තව අවුරුදු කීපයක් උඹලට බල්ලො වගේ විඳවන්න වෙයි.2009න් පස්සේ රාජපක්ෂලා මුදල් කාබාසිනිය කරමින් රට සවාරි ගසමින්, කාර් රේස් සොමිය, රගර් ජොලිය වගේ දේවල් වලට මුදල් වනසමින්, රටට වැඩක් නැති කොමිස් ගහන්න හම්බන්තොට වරාය,මත්තල ගුවතො‍ටුපොල හදමින් කරපු විනාශය වෙනුවෙන් අපි ආන්ඩුවට එරෙහිව එකතු වෙ
    ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සෑතපිලා......:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mahinda raja kapati nariyek..dayasirita keeyak deelada danne naha oya gannawa aththe.UNP eke un nathnam mahindaya wale.
    දයා සිරි එනව නම් එන්නෙ මහින්ද කියන හින්ද නෙමේ පොනිල කපපු හින්ද.:lol: චන්දෙන් පැරදුන දයා ගමගේල ජාතික සන්විධායක,:baffled: චන්දෙන් දිනපු දයාසිරිලට හුලන්.:lol::lol:ඔහොම තැනක ඉන්නෙ මොකාද බන්.:rofl: තමන් නිරුවතින් ඉදල අනුන්ට චොදනා කරන එක අසාදාරනයිනෙ,තමන්ලගෙ හෙලුව වහ ගත්තොත් නරකෙයි? :nerd::eek: