දයාසිරි? අතුල?

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    අතුල කියන්නේ කවුද කියලවත් නොදන්නා මිනිස්සු කුරුණෑගල ඉන්නවා.... තේරෙනවනේ වැඩ කරපු තරම. නාවින්න, අතුල හිටියා කියල කුරුණෑගල මිනිස්සුන්ට කරපු දෙයක් නෑ. එත් ජොනිය අවහම හොදට උන් අවුරුදු ගානක් කරපු වැඩ ඌ අවුරුද්දෙන් කරා නවින්නලා අතුලලා මිනිස්සු ගාවට ගියේ ජන්දේ කාලේ විතරයි. එත් ජොනියල දැනටත් ගම වල ඇවිදිනවා. වැඩ කරනවා මිනිස්සු ඉස්සර වගේ නැහැ දැන්.....
    දයාසිරිට ඇමතිකම් නැතිවත් හොදින් වැඩ කරා ඒක බලාගන්න පුළුවන් හෙට්ටිපොල Town එකේ කොල්ලන්ගෙන් ඇහුවොත් මම හිතනවා ජොනිය ජන්දේ ඉල්ලුවත් දයාසිරි 1st.......
     
    Last edited:

    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    අතුල කියන්නේ කවුද කියලවත් නොදන්නා මිනිස්සු කුරුණෑගල ඉන්නවා.... තේරෙනවනේ වැඩ කරපු තරම

    Sahathika Aththa