දයාසිරි ඔබට ජය ! දයාසිරිට ජයවේවා! රනිල්ට වටිනා මිනිස්සු තියාගන්න බෑ.ඒ අයට කෙනෙහිලිකම් කරනවා. කිසිම ජනබලයක් නැති පිරිසක් තමයි රනිල් වටේ තියගෙන ඉන්නෙ. වටිනා මිනිස්සු අන්තිමට එ.ජා.ප ය දාල යනවා දයාසිරි ඔබට ජය !