දයාසිරි ඔබට ජය !

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    දයාසිරි ඔබට ජය !

    දයාසිරිට ජයවේවා!

    රනිල්ට වටිනා මිනිස්සු තියාගන්න බෑ.ඒ අයට කෙනෙහිලිකම් කරනවා. කිසිම ජනබලයක් නැති පිරිසක් තමයි රනිල් වටේ තියගෙන ඉන්නෙ. වටිනා මිනිස්සු අන්තිමට එ.ජා.ප ය දාල යනවා

    dayasiri_jayasekara-actress.png

    දයාසිරි ඔබට ජය !

    ​
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,457
    13,198
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල් පොන්නයාට කිසිම තේරුමක් නෑ. ඉස්සරහට තව යනවා ආණ්ඩුවට. ගෑනු ගති තියන උන් ටිකකුයි වැලේ වැල් නැති නාකි අලි ටිකයි තමයි රනිල් වටේ ඉන්නේ. UNP එකට රනිල් පිහිටයි.