දයා_අල්විස්_දිවිසැරිය_නිමාකරයි
දයා අල්විස් දිවිසැරිය නිමාකරයි
රිය අනතුරකට ලක්ව සිටි ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද පෙරවරුවේ ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ.
දින කිහිපයකය ඉහතදී රිය අනතුකරකට ලක්වුණු ඔහු රෝහල් ගතව සිටි අතර ඔහුගේ මොළයේ ලේ ගැලීම් කිහිපයක් සිදුව ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පසුගියදා සඳහන් කර තිබිණි.
වේදිකාවෙන් රංගනයට පිවිසි දයා අල්විස් මහතා ටෙලිනාට්‍ය හා චිත්‍රපට රැසක රංගනයෙන් සිය කුසලතා විදහා දැක්වූ ප්රවීණයෙකි.
අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.