දර්ගා_නගරය_මුස්ලිම්

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මේකේ ඉන්න මහින්ද වාදීන්ට ඔනා කෙසේ හෝ මහි&#350

    මට පේන දේනම් මේකේ ඉන්න ගොඩක් උන් රටට ආදරේට වඩා මහින්දට කඩේ යන ජාතියක්. වැඩ්ම මුස්ලිම් පල්ලි හැදුවේ මොන කාලෙද කියල පුලුවන්නම් කියපල්ලා. මන් දැන් කොළඹ ජොබ් එකකට ඇවිත් අවුරුදු 5ක් වෙනව. නමුත් කොළඹ අහස පුරාවට මන් මුලින් නොදැකපු මුස්ලිම් පල්ලි ගොඩක් තියෙනව. දන්නඋන් සී ස්ට‍්‍රීට් පාර දිගේ මට්ටක් කුලියේ ඉදල ගෝල්පේස් පැත්තට යමල්ලා හෝදට පෙනේවි. උඹල මහින්දයට කඩේ ගියාට මුසල්මානුවන්ට මදිනොකියන්න අනුග‍්‍රහය දුනේනේ මේ මහරජ පාලන කාලයේදී තමා. එදා රෙද්ද අස්සට නොගත් මුසලුමානුවන්වට දැන් ලග තියන් කිරි පොවනව. බලපල්නා බුර්කාව. හිජාබය ඉස්සර අපි ලංකාවේ දැක්කද නෑනේ . දැන් යන යන හැම තැනම.

    මේකේ ඉන්න මහින්ද වාදීන්ට ඔනා කෙසේ හෝ මහින්දව උඩ තියන්නයි. මේ වගේ බොලද ත්‍රෙඩ් වලින් රනිල් ඇතුළු මහින්ද විරෝදීන්ට මඩ ගහන එකයි ප‍්‍රධාන අරමුන.

    තොපිට ඔන අපේ රට තවතවත් කාබාසිනියා කරන මේ රජ පාලනයට කඩේ යන්නයි. අනේ මන්ද සිංහලුනේ.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මොන හුයන්නටද බන්

    රනිල්ට දිනන්න බෑ කියල උබල සේරම දන්නවනම්... මොන හුයන්නටද බන් ඒ මිනිහට පාඩුවේ ඉන්න දේන්නේ නැත්තේ.

    උඹල මහින්දටත් කැමති නැත්නම් උඹල මී ලග ජනාධිපතිවරනයට ඉල්ලන්න පුලුවන් කාවහරි දාපල්ලා එතකොට උඹලගේ චන්ද ටිකවත් දීල මිනිහව ජනාධිපති කරවන්න පුලුවන්නේ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    28t8emh.jpg
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හකිම්ලගේ රිශාද්ලගේ කරුණා අම්මන්ලගේ kpලගේ ආණ්ඩුව හොදආආආආයි... එකනේ දැන් මේ කියන්නේ..??
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    රනිල්ට දිනන්න බෑ කියල උබල සේරම දන්නවනම්... මොන හුයන්නටද බන් ඒ මිනිහට පාඩුවේ ඉන්න දේන්නේ නැත්තේ.

    උඹල මහින්දටත් කැමති නැත්නම් උඹල මී ලග ජනාධිපතිවරනයට ඉල්ලන්න පුලුවන් කාවහරි දාපල්ලා එතකොට උඹලගේ චන්ද ටිකවත් දීල මිනිහව ජනාධිපති කරවන්න පුලුවන්නේ.

    :yes::yes::yes::yes::yes:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    අවුරුදු 30ක් ජනවාර්ගික යුද්දෙකින් අපි පිඩා විදලා අපේ වාසනාවට මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමා ඒ සාපලත් යුද්දේ මුලින්ම උපුටල දැම්මා එහෙවු එකේ සමහර එවුන් ආයෙත් මේ රටේ යුද්දයක් කරවන්න උඩ ගෙඩි දෙනවා රනිල් සහ අනිත් ගොබ්බ රැලට ඕනා ngo කාරයොන්ගේ සල්ලි අරගෙන සුද්දන්ට රටම දීල ලංකාව උන්ගේ රූකඩයක් කරන්න මෙහෙත් අරාබි වසන්තේ කරන්න එහෙවු කාලකන්නියෝ මේ රටට මොකට පහල උනාද

    ඕකුන් අතුගාල දාන්න ඕනා ලංකාවෙන්
     
    • Haha
    Reactions: hasithayad

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අවුරුදු 30ක් ජනවාර්ගික යුද්දෙකින් අපි පිඩා විදලා අපේ වාසනාවට මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමා ඒ සාපලත් යුද්දේ මුලින්ම උපුටල දැම්මා එහෙවු එකේ සමහර එවුන් ආයෙත් මේ රටේ යුද්දයක් කරවන්න උඩ ගෙඩි දෙනවා රනිල් සහ අනිත් ගොබ්බ රැලට ඕනා ngo කාරයොන්ගේ සල්ලි අරගෙන සුද්දන්ට රටම දීල ලංකාව උන්ගේ රූකඩයක් කරන්න මෙහෙත් අරාබි වසන්තේ කරන්න එහෙවු කාලකන්නියෝ මේ රටට මොකට පහල උනාද

    ඕකුන් අතුගාල දාන්න ඕනා ලංකාවෙන්

    ඇත්ත කියාපන් තෝ අට පාස් ගු විමලේ නේද..??
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මී හරක් ජනාදිපති කෙරුවම මඩ නාන එක අහන්නත් දෙයක්ද. තමන්ම නාන ගමන් අනිත් උන්ටත් ගසද්දී මඩ විසික් වෙනවා. ජීවිතේම මඩ උන්ගේ. මීහරක් කවද්ද පොතක් පතක් කියෙව්වේ.:lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සිංහල බෞද්ධයාට තියෙන අයිතිය මොකද්ද දර්ග නගරය ඉස්සරහෙන් පෙලපාලි යන්න. දර්ගා නගරය ඉස්ලාම් නගරයක් . බොදුබල සේනාව ජාතිවාදි සංවිධානයක් . ඔවුන් අලුත්ගම ජාතිවාදය ඇවිලුවා. අහිංසක මුස්ලිම් වරුන්ට එරෙහිව. සම්පූර්ණ මුස්ලිම් ඒරියා මැදින් සිංහලුන්ට ගමන් කිරිම තහනම් .ඒවා මුස්ලිම් පාලන ප්‍රදේශ.

    මම නෙවෙයි කියන්නේ රනිල් වික්‍රමසිංහ . දැන්වත් රනිල් පරයෙක් කියලා තෙරුම් ගත්තොත් හොඳයි.

    එදා කොටියට දොළ පිදෙනි දී කොටි පාලන ප්‍රදේශ නීතිමය වශයෙන් පිළිගන්නා තැනකට ගෙන ආවේය . ඒ ඔහුගේ පජාතික චින්තනය නිසාය. අද මොහු දර්ගානගරය 100% මුස්ලිම් ප්‍රදේශයක් නිසා සිංහල බෞද්ධයන්ට දර්ගා නගරය මැදින් පෙළපාලි යාම වැරදි වැඩක් යැයි පවසයි . ජාතියේ කරුමෙට හෝ මොහු රටේ නායකයා වුවහොත් නැගෙනහිර අන්තවාදි මුස්ලිම් ජතිකයන්ගේ ගම්මාන මුස්ලිම් පාලන ප්‍රදේශ ලෙස නිතියෙන් පිළිගෙන එම ප්‍රදේශ වල ශරියා නිතිය පිලිගන්නා තැනකට රට පත් කල හැක. සර්පයා දුටුවේහිද ?

    අනේ බං..
    ඇයි මේ උඹ, උඹලගේ උන්ටම බනින්නේ
    :P:P:P :lol::lol::lol:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    රනිල්ට දිනන්න බෑ කියල උබල සේරම දන්නවනම්... මොන හුයන්නටද බන් ඒ මිනිහට පාඩුවේ ඉන්න දේන්නේ නැත්තේ.

    උඹල මහින්දටත් කැමති නැත්නම් උඹල මී ලග ජනාධිපතිවරනයට ඉල්ලන්න පුලුවන් කාවහරි දාපල්ලා එතකොට උඹලගේ චන්ද ටිකවත් දීල මිනිහව ජනාධිපති කරවන්න පුලුවන්නේ.
    :love::love::lol:
     
    • Like
    Reactions: SuperX

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    දර්ගා_නගරය_මුස්ලිම්

    සිංහල බෞද්ධයාට තියෙන අයිතිය මොකද්ද දර්ග නගරය ඉස්සරහෙන් පෙලපාලි යන්න. දර්ගා නගරය ඉස්ලාම් නගරයක් . බොදුබල සේනාව ජාතිවාදි සංවිධානයක් . ඔවුන් අලුත්ගම ජාතිවාදය ඇවිලුවා. අහිංසක මුස්ලිම් වරුන්ට එරෙහිව. සම්පූර්ණ මුස්ලිම් ඒරියා මැදින් සිංහලුන්ට ගමන් කිරිම තහනම් .ඒවා මුස්ලිම් පාලන ප්‍රදේශ.

    මම නෙවෙයි කියන්නේ රනිල් වික්‍රමසිංහ . දැන්වත් රනිල් පරයෙක් කියලා තෙරුම් ගත්තොත් හොඳයි.

    එදා කොටියට දොළ පිදෙනි දී කොටි පාලන ප්‍රදේශ නීතිමය වශයෙන් පිළිගන්නා තැනකට ගෙන ආවේය . ඒ ඔහුගේ පජාතික චින්තනය නිසාය. අද මොහු දර්ගානගරය 100% මුස්ලිම් ප්‍රදේශයක් නිසා සිංහල බෞද්ධයන්ට දර්ගා නගරය මැදින් පෙළපාලි යාම වැරදි වැඩක් යැයි පවසයි . ජාතියේ කරුමෙට හෝ මොහු රටේ නායකයා වුවහොත් නැගෙනහිර අන්තවාදි මුස්ලිම් ජතිකයන්ගේ ගම්මාන මුස්ලිම් පාලන ප්‍රදේශ ලෙස නිතියෙන් පිළිගෙන එම ප්‍රදේශ වල ශරියා නිතිය පිලිගන්නා තැනකට රට පත් කල හැක. සර්පයා දුටුවේහිද ?
    iba karima pakekne yako dan Buddhism wenuwen peni inne :lol: :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    අනේ රනිල්ගේ ගල් කොල්ලට ඩෝං ගියාද .

    😱😱😱😹😹😹

    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.

    @monson @EVC @2osama ඇරගනිල්ලා එහෙනං 😹😹
    ------ Post added on Feb 11, 2024 at 9:49 AM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,168
    12,154
    113
    Ohio, USA
    දර්ගා_නගරය_මුස්ලිම්

    සිංහල බෞද්ධයාට තියෙන අයිතිය මොකද්ද දර්ග නගරය ඉස්සරහෙන් පෙලපාලි යන්න. දර්ගා නගරය ඉස්ලාම් නගරයක් . බොදුබල සේනාව ජාතිවාදි සංවිධානයක් . ඔවුන් අලුත්ගම ජාතිවාදය ඇවිලුවා. අහිංසක මුස්ලිම් වරුන්ට එරෙහිව. සම්පූර්ණ මුස්ලිම් ඒරියා මැදින් සිංහලුන්ට ගමන් කිරිම තහනම් .ඒවා මුස්ලිම් පාලන ප්‍රදේශ.

    මම නෙවෙයි කියන්නේ රනිල් වික්‍රමසිංහ . දැන්වත් රනිල් පරයෙක් කියලා තෙරුම් ගත්තොත් හොඳයි.

    එදා කොටියට දොළ පිදෙනි දී කොටි පාලන ප්‍රදේශ නීතිමය වශයෙන් පිළිගන්නා තැනකට ගෙන ආවේය . ඒ ඔහුගේ පජාතික චින්තනය නිසාය. අද මොහු දර්ගානගරය 100% මුස්ලිම් ප්‍රදේශයක් නිසා සිංහල බෞද්ධයන්ට දර්ගා නගරය මැදින් පෙළපාලි යාම වැරදි වැඩක් යැයි පවසයි . ජාතියේ කරුමෙට හෝ මොහු රටේ නායකයා වුවහොත් නැගෙනහිර අන්තවාදි මුස්ලිම් ජතිකයන්ගේ ගම්මාන මුස්ලිම් පාලන ප්‍රදේශ ලෙස නිතියෙන් පිළිගෙන එම ප්‍රදේශ වල ශරියා නිතිය පිලිගන්නා තැනකට රට පත් කල හැක. සර්පයා දුටුවේහිද ?
    Janadipathita mehema baninna puluwan da?