දර්ශන හදුන්ගොඩ CID එකට.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මූ මේ දවස් ටිකේ ගැහුවා හැමෝටම වගේ හොදටම, දවස් දෙකකට ඉස්සෙල්ල චිචී Rolls Royce, lamborghini හොරට ගෙන්නපු විදිය ගැන විස්තර එක්ක කිව්වා. ඔන්න CID එකට එන්න කියල අද. දෙන්න හදන්නේ පාර..

    " පසුගිය මාස කීපය පුරාම SL දේශය යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කරමින් සිටිනවා. ඔහු විසින් ප්‍රකාශ කර ඇති වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා CID එකට කැඳවීමක් කර තිබෙනවා."




    LINK
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සාසපස්සල ඔච්චර තමා දන්නෙ
    බොරුවට ප්‍රෙශර් කරන්නයි
    මිනිස්සු අතුරුදහං කරන්නයි
    මරන්නයි
    ඔව් අද උසාවිය ලගටත් මැරයෝ දෙන්නෙක් එවල මිනිස්සු පොලිසියෙනුත් ගේම ඉල්ලලා උන් දෙන්නව පන්නල යැවුවා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදයිනෙ යකෝ චිචිගෙ හොරකම් ඔක්කොම අල්ලල දෙන්ඩ පුලුවන්නෙ ශාක්කි තියෙන එකේ මක්කට බය වෙනවද..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    තට්ටයා දැක්කා වගේ බේගල් අරිනවා. ඌගේ සෝස් එක ට්‍රස්ට් මී බ්‍රෝ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තට්ටයා දැක්කා වගේ බේගල් අරිනවා. ඌගේ සෝස් එක ට්‍රස්ට් මී බ්‍රෝ.
    Ok then you make a video with something you have other wise just stop criticising others
    UBA KARANNETH BERI DEYAK U KARANAWA
     
    • Love
    Reactions: Kalegana

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Ok then you make a video with something you have other wise just stop criticising others
    UBA KARANNETH BERI DEYAK U KARANAWA
    සෝස් නෑයි කිව්වම ඇයි ටිපර් වෙන්නෙ:oo::oo:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    හොදයිනෙ යකෝ චිචිගෙ හොරකම් ඔක්කොම අල්ලල දෙන්ඩ පුලුවන්නෙ ශාක්කි තියෙන එකේ මක්කට බය වෙනවද..

    ශාක්කි ඔක්කොම එක්ක අල්ලල හිරේ දාන්න චිචියගෙ කැපකරු පියා (පොනිල්) ඉඩ දෙන්නෙ නෑනෙ. ඒක වෙනස් කරගත්තොත් එදාටත් ඕක කියපන්කො බලන්න. 🤭
     
    • Like
    Reactions: Kalegana

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    oka aththai borui kalawamey kiyanne, Hariyata Ranjan lokka wage .. thamun hari dey kiwwa nam, sakshi thiynawa nam, ai cid yanna baya,, :) :) dan oya harin la balapan.. lorry talk denawa.. cid gihin praksha denna kiwwama leda wenawa.. :D :D

    Asanno widihata sihibuddiyen ahanna.. kawruth kiyana dey 100% wishwasa karanna epa.... :D system change karanna gihin mey katu kaweth, gotamaina wage neme, niyama porak, basilawa lan kara ganne nah wage surangana katha wishwasa karapu nisa ne.. :D
     
    • Like
    Reactions: MangoPearsApple

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශාක්කි ඔක්කොම එක්ක අල්ලල හිරේ දාන්න චිචියගෙ කැපකරු පියා (පොනිල්) ඉඩ දෙන්නෙ නෑනෙ. ඒක වෙනස් කරගත්තොත් එදාටත් ඕක කියපන්කො බලන්න. 🤭
    පොනිල් නෙමේනෙ අධ්කරණයෙ ඉන්නෙ ඒක නිසා බයිල ඔන නැ ශාක්කි තියෙන එකේ අඩුම නඩුවක් හරි දාන්ඩයි ඕන රටටම ඇත්ත දැනගන්ඩ.🙂🙂🙂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    පොනිල් නෙමේනෙ අධ්කරණයෙ ඉන්නෙ ඒක නිසා බයිල ඔන නැ ශාක්කි තියෙන එකේ අඩුම නඩුවක් හරි දාන්ඩයි ඕන රටටම ඇත්ත දැනගන්ඩ.🙂🙂🙂

    පොනිලට තෝ බැන්නට රෑට රෑට පිළිමයක් හදලා සමාව ඉල්ල ඉල්ල වඳිනව ඇති නේද තොගේ රාජපක්‍ පවුල කරදරයක් නැතුව බේරගන්නවට.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මයිනගේ ගොට්ටෝ එක්ක එකතු වෙලා ලම්බෝගිනි එක පන්නපු විදිය මේ ලඟදි එලි කළා. කරපු සිස්ටම් එකත් එල්ල පොර ගාව සේරම විස්තර තියාගෙන තමයි වැඩේ එලියට දැම්මේ. රෙවෙන්න ඇති
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිලට තෝ බැන්නට රෑට රෑට පිළිමයක් හදලා සමාව ඉල්ල ඉල්ල වඳිනව ඇති නේද තොගේ රාජපක්‍ පවුල කරදරයක් නැතුව බේරගන්නවට.
    අපේ තොපි වගේ දිව දෙකේ කතා කියන් නැ,
     

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    මු හිටියේ ඉතාලියේ , 2008-2011 රෝමේ ඉදන් ලංකාවේ සැටලයිට් චැනල් එකක් තිබුනා ශ්‍රී TV කියලා , ඒ ලඟට ONE SRI LANKA කියලා ,
    මු කලේ වටේ ඇවිද ඇවිද හරි හපන් රස්සාවක් නොකර මර්සිය දාගෙන EVENT වලින් ගාන කපාගෙන ජිවිතේ ගෙනිච්ච එක. ඒ අතරතුර CITY එකෙන් CITY එකට යන්න වෙනවනේ , මු කරපු අනිත් දේ තමයි යන යන තැන තනිකඩ කලටි සෙට් කරගෙන උන්ගෙන් කන්න පටන් ගත්තා, එක පාරක් මු අපි අදුනන ගෑනු කෙනෙක්ගෙන් හදිස්සියක් කියලා ඒ ගෑනිගේ කන කර පවා ඉල්ලා ගත්තා ..
    අදටත් ඒවා ගෙවලා නෑ .. දැන් අවුරුදු 10 ක් වෙනවා

    පස්සේ මෙහෙ කෙලවෙගෙන එද්දී ලංකාවට පැනලා YTUBE චැනල් අටවා ගත්තා ..