මූ මේ දවස් ටිකේ ගැහුවා හැමෝටම වගේ හොදටම, දවස් දෙකකට ඉස්සෙල්ල චිචී Rolls Royce, lamborghini හොරට ගෙන්නපු විදිය ගැන විස්තර එක්ක කිව්වා. ඔන්න CID එකට එන්න කියල අද. දෙන්න හදන්නේ පාර..
" පසුගිය මාස කීපය පුරාම SL දේශය යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කරමින් සිටිනවා. ඔහු විසින් ප්‍රකාශ කර ඇති වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා CID එකට කැඳවීමක් කර තිබෙනවා."
LINK