ඒ රහස් ආයුද් ජාතියක් නෙවේ, රම්බො පිහි වර්ගයක් , ඒකෙ දැති වගයක් තියනව ඇතුලට, යන පිහිය එලියට ඒනකොට ඇතුලෙ ඒව පටලවගෙන එන්නෙ.
මෙන්න මේ වගේ සිහින් ඇරෝ හෙඩ් එකක් සෙට් කරපු මෙට්ටල් ස්ටික් එකක්. ඇන්නට පස්සෙ ඔටෝම බ්ලේඩ් ටික විහිදෙනව. ආයෙ ගද්දි මාරාන්තික අභ්‍යන්තර තුවාල ඇති වෙනව.

.


