දරුණු ජිවිත හානියක් වෙනවා අද හවස

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඒ රහස් ආයුද් ජාතියක් නෙවේ, රම්බො පිහි වර්ගයක් , ඒකෙ දැති වගයක් තියනව ඇතුලට, යන පිහිය එලියට ඒනකොට ඇතුලෙ ඒව පටලවගෙන එන්නෙ.
    Free-shipping-12pcs-arrowhead-3-expandable-blades-hunting-bow-and-arrow-Rotary-Broadheads-outdoor-archery-hunter.jpg

    මෙන්න මේ වගේ සිහින් ඇරෝ හෙඩ් එකක් සෙට් කරපු මෙට්ටල් ස්ටික් එකක්. ඇන්නට පස්සෙ ඔටෝම බ්ලේඩ් ටික විහිදෙනව. ආයෙ ගද්දි මාරාන්තික අභ්‍යන්තර තුවාල ඇති වෙනව.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    එයාට වෙඩි තියල තිබුනෙ රහස් ආයුදේකින් නෙවේ , සාමාන්‍ය ගිනි අවියකින්, ඔලුව කුඩුවෙන්න.


    ගොන්ජා නම් කියන්නේ බැටළුවෝ මරණ මොකක්ද එකකින් ලු. ප්‍රොෆෙෂනල් කිලර් කෙනෙක් ලු. අල්ලා හුවක්බර්

    :lol::lol::lol::lol::lol:


     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    StateSecret උඹ වගේ එවුන්ගෙන් උඹට වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ. ගමට වැඩකුත් නෑ. උඹ බැඳලා නම් ගැණිට වැඩකුත් නෑ. දන්න දෙයක් තියෙනවනම් කියපන්. මෙතන අපිව අවුස්ස ගන්නේ නැතිව. නැත්නම් ළිදේ පැනලා ආත්මේ මාරු කරගනින් වලතර දෙයියෝ කියන් විදිහට
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මූ මේ ස්නොව්ඩන්ගේ සිංහල වර්ෂන් එකද කොහෙද?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උඹලා දන්නවා ද මේ පොර මේ මොකක්ද කියන්න දඟලන්නනේ කියලා .
    :shocked: :shocked: :shocked: :shocked: :shocked:




















    අනේ දන්නවා නම් මටත් කියපං බං. :sorry: .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈ ඇමසින් පොන්නයෝ.......
    දැන් තෝව මේකේ උන් වර්ජනය කරල නිසා ඇටෙන්ෂන් ගන්න වෙන එකක් අටව ගත්ත ද?????

    වෙන එකකින් ආවත් සොන්න උරුලෑ ගද එකමයි බොල....

    අනේ උකේ.....
    ලොල්.......:rofl:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ඈ ඇමසින් පොන්නයෝ.......
    දැන් තෝව මේකේ උන් වර්ජනය කරල නිසා ඇටෙන්ෂන් ගන්න වෙන එකක් අටව ගත්ත ද?????

    වෙන එකකින් ආවත් සොන්න උරුලෑ ගද එකමයි බොල....

    අනේ උකේ.....
    ලොල්.......:rofl:


    :lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ඈ ඇමසින් පොන්නයෝ.......
    දැන් තෝව මේකේ උන් වර්ජනය කරල නිසා ඇටෙන්ෂන් ගන්න වෙන එකක් අටව ගත්ත ද?????

    වෙන එකකින් ආවත් සොන්න උරුලෑ ගද එකමයි බොල....

    අනේ උකේ.....
    ලොල්.......:rofl:

    මුන් දෙන්න නම් සංසාරේ පතාගෙන ආපු දෙන්නෙක්...අරූ කොහෙද මූ එතන...මූ කොහෙද අරූ එතන...:lol::lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඈ ඇමසින් පොන්නයෝ.......
    දැන් තෝව මේකේ උන් වර්ජනය කරල නිසා ඇටෙන්ෂන් ගන්න වෙන එකක් අටව ගත්ත ද?????

    වෙන එකකින් ආවත් සොන්න උරුලෑ ගද එකමයි බොල....

    අනේ උකේ.....
    ලොල්.......:rofl:

    :(:(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    VPN server තුනක් ටනල් කරලා රවුටරෙන් , ප්‍රොක්සි සර්වර් දෙකක් හරහා ඇවිත් අන්තිමට හොට්ස්පොට් ශීල්ඩ් හරහා එන්නේ. VPN සර්වර් එකක්වත් ලොග් තියාගන්නේ නැ.. සර්වර් එක හයිඩ් මී මැලේශියා.. ලොග්ස් නැ. ඔතෝරිටි එකට දෙන්න ලොග්ස් නැ.. අනික් කාරනාව, හොට්ස්පොට් ශීල්ඩ් එකේ ලොග් අයිපී එක විතරයි හොයාගන්න පුලුවන්.

    ubawa mama dannawa pute. dan inne nugegoda hariye.. ? :nerd: