![]()
මෙන්න මේ වගේ සිහින් ඇරෝ හෙඩ් එකක් සෙට් කරපු මෙට්ටල් ස්ටික් එකක්. ඇන්නට පස්සෙ ඔටෝම බ්ලේඩ් ටික විහිදෙනව. ආයෙ ගද්දි මාරාන්තික අභ්‍යන්තර තුවාල ඇති වෙනව.
bolt gun da mokadda labba ne da oya ?
![]()
මෙන්න මේ වගේ සිහින් ඇරෝ හෙඩ් එකක් සෙට් කරපු මෙට්ටල් ස්ටික් එකක්. ඇන්නට පස්සෙ ඔටෝම බ්ලේඩ් ටික විහිදෙනව. ආයෙ ගද්දි මාරාන්තික අභ්‍යන්තර තුවාල ඇති වෙනව.
මුන් දෙන්න නම් සංසාරේ පතාගෙන ආපු දෙන්නෙක්...අරූ කොහෙද මූ එතන...මූ කොහෙද අරූ එතන...![]()

hari bn ada mokakda venne kiyala kiyapnko..ube danna deyak tiyenawanm kiyapn..hint ekak dipan balanna..ada kawada maranne, kawda maranna kiyala..

ලොල්....eye hawasa mukuth wune nahane![]()
![]()
ලොල්....
මූ බං මේ ඇමසියා. මූට පිස්සු. මූට තියෙන්නේ අර මාතර කිඹුළ කියන්නැහේ බහු චරිත මානසික රෝගයක්.....
මූව දැන් වර්ජනය කරල තියන නිසා මේකේ උන් මූ දැන් උගේ පිස්සුව එළි දක්වනවා මෙන වෙන අයිඩී හදාගෙන......
කවුරු හිටියත් උඹ වගේ පර්සනල්ටි එකක් නැති, කලු, කොට, කැත,බයාදු පොන්නයෙක්ට කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ......උඹ ගාව සුදු නර්ස් කෙනෙක් ඉන්නවද තරුක්ෂි කියලා.
VPN server තුනක් ටනල් කරලා රවුටරෙන් , ප්‍රොක්සි සර්වර් දෙකක් හරහා ඇවිත් අන්තිමට හොට්ස්පොට් ශීල්ඩ් හරහා එන්නේ. VPN සර්වර් එකක්වත් ලොග් තියාගන්නේ නැ.. සර්වර් එක හයිඩ් මී මැලේශියා.. ලොග්ස් නැ. ඔතෝරිටි එකට දෙන්න ලොග්ස් නැ.. අනික් කාරනාව, හොට්ස්පොට් ශීල්ඩ් එකේ ලොග් අයිපී එක විතරයි හොයාගන්න පුලුවන්.

patta banලොල්....
මූ බං මේ ඇමසියා. මූට පිස්සු. මූට තියෙන්නේ අර මාතර කිඹුළ කියන්නැහේ බහු චරිත මානසික රෝගයක්.....
මූව දැන් වර්ජනය කරල තියන නිසා මේකේ උන් මූ දැන් උගේ පිස්සුව එළි දක්වනවා මෙන වෙන අයිඩී හදාගෙන......