ආධාර ඔක්කොම මයින්ත මාත්තයාටයි මැති ඇමතිලගේ කැඩුන ගෙවල් හදන්න.බලමු අපි සල්ලි ඉතුරු උනොත් මහජනතාවට ඉස්පිරිතාලවල්ට බෙහෙත් ටිකක් තෙල් ටිකක් එහෙම අරන් දෙන්නම්.
එහෙම කරොත් නම් යේ වෙනවා ආණ්ඩුවට කොන්ට්රෝල් කරන්න බැරි වන්න කියන්න බහ එහෙම කරයි ද කියලා ඒ තරමාට ඔලුව ඉදිමිලා ,
මම නම් හිතන්නේ උඩින් පෙන්න දෙන්නේ නැහැ රාජ්ය බැංකු වලින් සල්ලි ණයක් විදියට දෙයි පස්සේ බෝල් නය කියලා අයින් කරයි අව්රුද්දක් දෙකක් ගිහින් කව්රුත් දන්නෙත් නැහැ වුන්ගේ වැඩෙත් වෙනවා
හරියට වාහන පර්මිට් සින් එක වගේ වුන් කුලියට වාහන වුන්ම දාගෙන හොදට ගරනවා පර්මිට් දුන්නාම් කලින්ම එකට් එක ලාබයි