දරුණු පවර් කට් එකක් එයිද බන් ?

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වෙයි වගේ ආධාර ලැබුනොත් ගොඩ යයි ටිඅකක්
     
    • Like
    Reactions: NRTG

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    වෙයි වගේ ආධාර ලැබුනොත් ගොඩ යයි ටිඅකක්
    ආධාර ඔක්කොම මයින්ත මාත්තයාටයි මැති ඇමතිලගේ කැඩුන ගෙවල් හදන්න.බලමු අපි සල්ලි ඉතුරු උනොත් මහජනතාවට ඉස්පිරිතාලවල්ට බෙහෙත් ටිකක් තෙල් ටිකක් එහෙම අරන් දෙන්නම්.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ආධාර ඔක්කොම මයින්ත මාත්තයාටයි මැති ඇමතිලගේ කැඩුන ගෙවල් හදන්න.බලමු අපි සල්ලි ඉතුරු උනොත් මහජනතාවට ඉස්පිරිතාලවල්ට බෙහෙත් ටිකක් තෙල් ටිකක් එහෙම අරන් දෙන්නම්.
    එහෙම කරොත් නම් යේ වෙනවා ආණ්ඩුවට කොන්ට්‍රෝල් කරන්න බැරි වන්න කියන්න බහ එහෙම කරයි ද කියලා ඒ තරමාට ඔලුව ඉදිමිලා ,

    මම නම් හිතන්නේ උඩින් පෙන්න දෙන්නේ නැහැ රාජ්‍ය බැංකු වලින් සල්ලි ණයක් විදියට දෙයි පස්සේ බෝල් නය කියලා අයින් කරයි අව්රුද්දක් දෙකක් ගිහින් කව්රුත් දන්නෙත් නැහැ වුන්ගේ වැඩෙත් වෙනවා

    හරියට වාහන පර්මිට් සින් එක වගේ වුන් කුලියට වාහන වුන්ම දාගෙන හොදට ගරනවා පර්මිට් දුන්නාම් කලින්ම එකට් එක ලාබයි
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,826
    550
    113
    16 වැනිදා රනිල් කිව්වේ පැය15ක් කපන්න වෙයි කියලා නේද?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,048
    22,106
    113
    ගම මහනුවරයි
    කොහොමද බං අඩු කරන්නේ? Gas නැති හින්දා තව වැඩි වෙලා තියෙන්නේ.
    bill wadi unama.. adu wei.. colombo wala natath anith palath wala... lights off karali.. LED dai..heaters adu karai..redi hodana eka adu karai.. etc etc..

    thel walatath okamai karanta one.. mila wadi kalama minissu bus wala yai... bus tikak wadi karanata one..