ඔය සහය දෙන එකකෙවත් බන් ඔලුවේ තියාගන්න ඕනේ නැහැ. මම නම් කියන්නේ රැට්ට උනත් එහෙමයි. අදහසට එකඟයි නම් එකඟයි. නැත්තන් නෑ. මේ වෙලාවේ අපේ අරගලේට සහය දෙනවා කියල උන්ගේ හැම දේම හරිත් නැහැ නේ.
උන් අපිට කරන සහයෝගය යයි අපි උන්ට කරන සහයෝගයයි අරගලේට ෆුල් සප් එක දෙන එක විතරයි කියල මම නම් හිතන්නේ.