දරුනුවටම කඩේ ගියපු කෙනෙක්..

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,616
    6,890
    113
    වදුරව
    කඩේ ගියා හෝ නැතා කාරි නෑ.
    මේ යැයිගේ කට හඬට මන් මනාපයි.
    අපි නම් පොල් ගෙඩි වගෙ තන් දෙකට තමා මනාප

    බඩුව බඩුවම තමයි.. දුප්පත් ඉස්කෝල වල ගෑනු දරුවන්ට ළමයින්ට සනීපාරක්ෂක දේවල් නිකන් දෙනවා කිව්වම ඒවත් හෑල්ලුවට ලක්කරපු සක්කිලි ගෑණි.. මොකක් හරි යටි ප්ලෑනක් ගහගෙන මෙතනට එන්න ඇත්තේ
    වේස ගෑණු බන් ඔය ඇමතිලා එක්ක ඩීල් ගිය. අපි නොදන්න පත්තිනි අම්මලා
    ------ Post added on Apr 13, 2022 at 5:09 PM
     
    • Like
    Reactions: Xi Jinping

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඔය සහය දෙන එකකෙවත් බන් ඔලුවේ තියාගන්න ඕනේ නැහැ. මම නම් කියන්නේ රැට්ට උනත් එහෙමයි. අදහසට එකඟයි නම් එකඟයි. නැත්තන් නෑ. මේ වෙලාවේ අපේ අරගලේට සහය දෙනවා කියල උන්ගේ හැම දේම හරිත් නැහැ නේ.

    උන් අපිට කරන සහයෝගය යයි අපි උන්ට කරන සහයෝගයයි අරගලේට ෆුල් සප් එක දෙන එක විතරයි කියල මම නම් හිතන්නේ.
    Sirawata Eka Eka Uda Dagaththama Un Aye Wali Nathuwa Ariddi Uda balagena Inna thama wenne