දරුවන්ගේ මුහුණේ හිනාවක් දකින එක

Arumbaya De Almeida

Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    හහා රිඇක්ට් දැම්මට මේ නූලට එනකොටත් මාර කේන්තියක් එනව මචං....
    උඹලා අපි ඔය හාල්, සීනි, පිටි, ගෑස්, පෙට්‍රල් පෝලින් වල ලගින්න ඉපදිච්ච එවුන් බන්. අනිත් එවුන්ට ඉරිසියා නොකර නිකන් හිටපන්........ 😬 😬
    ඇත්තෝ කති බොති ප්‍රීති වෙති
    නැත්තෝ වට පිට බලති හුලන් බොති
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ආ ඒක නෙවෙයි බන් එකවර සීනි කිලෝ 1 කට වඩා ගන්න පුළුවන් තැනක් සෙට් උනොත් මටත් කියපන් පුතේ ....... ☺️

    ඇඩො හෝමාගම ෆුඩ් සිටියට වරෙන්,
    සිනි කිලො 2ක් දෙනව, බිල් දෙහෙකට :nerd:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    හහා රිඇක්ට් දැම්මට මේ නූලට එනකොටත් මාර කේන්තියක් එනව මචං....
    අමතක කරන්න එපා කේන්තියෙන් නූලට එන්නත් නිදහසේ ජීවත් වෙන්නෙ කවුරු නිසාද කියන එක.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Machan this sort of complaining is the real reason that people disreagard what you guys say. Is there anything wrong in what this guy is doing here? Isn't he allowed to enjoy a bit? Hama labbatama nahayen andanna gathama nikanma kon wenawa ban.

    ubage amma ekka rajapakshala nidi wadunada?? ai ochchara ridawa ganne
     
    • Like
    Reactions: Nika_95