හහා රිඇක්ට් දැම්මට මේ නූලට එනකොටත් මාර කේන්තියක් එනව මචං....
ඇත්තෝ කති බොති ප්රීති වෙතිඋඹලා අපි ඔය හාල්, සීනි, පිටි, ගෑස්, පෙට්රල් පෝලින් වල ලගින්න ඉපදිච්ච එවුන් බන්. අනිත් එවුන්ට ඉරිසියා නොකර නිකන් හිටපන්........![]()
![]()
නැත්තෝ වට පිට බලති හුලන් බොති
හහා රිඇක්ට් දැම්මට මේ නූලට එනකොටත් මාර කේන්තියක් එනව මචං....
ඇත්තෝ කති බොති ප්රීති වෙතිඋඹලා අපි ඔය හාල්, සීනි, පිටි, ගෑස්, පෙට්රල් පෝලින් වල ලගින්න ඉපදිච්ච එවුන් බන්. අනිත් එවුන්ට ඉරිසියා නොකර නිකන් හිටපන්........![]()
![]()
ආ ඒක නෙවෙයි බන් එකවර සීනි කිලෝ 1 කට වඩා ගන්න පුළුවන් තැනක් සෙට් උනොත් මටත් කියපන් පුතේ .......![]()

අමතක කරන්න එපා කේන්තියෙන් නූලට එන්නත් නිදහසේ ජීවත් වෙන්නෙ කවුරු නිසාද කියන එක.හහා රිඇක්ට් දැම්මට මේ නූලට එනකොටත් මාර කේන්තියක් එනව මචං....
Machan this sort of complaining is the real reason that people disreagard what you guys say. Is there anything wrong in what this guy is doing here? Isn't he allowed to enjoy a bit? Hama labbatama nahayen andanna gathama nikanma kon wenawa ban.
Is there anything wrong in what this guy is doing here? Isn't he allowed to enjoy a bit?