අපි මෙතනට ගියා. පොඩි උන්ව දැක්කම මාර දුකයි. හැකි අයුරින් උදව් කරන්න. මේතනට ළමයින් ඒන්නේ උසාවි නියෝගයක් උඩ. රජයේ අනුදැනුම මත ළමා පරිවාස ඒකකයින් (පානදුරේ) මේ ළමුන්ව නිතරම අධික්ෂණය කරනවා. හැබැයි රජයෙන් ලැබෙන්නේ ඒක් දරැවෙකුට රැපියල් 600ක් වගේ මුදලක්. ඉතිරිය ඉතින් අපි උඹලා වගේ හිත් අැති මිනිස්සුන්ගෙන් තමයි.... මේ සැම අසරණ දරැවෙකුටම නඩුවක් තියෙනවා. මේ ස්ථානය සර්වෝදයෙන් කරන මෙහෙවරක්.
Last edited: