දරුවා_කථාවට_ප‍්‍රමාද ද?

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
හොද පෝස්ට් එකක්....

ඕක ගොඩක් නැති පොශ් ඇති කරගන්න හදන දෙමවුපියන්ගේ දරුවන්ට එන දෙයක්....

ගෙදර අම්ම තාත්තා සිංහලෙන් කතා කරනවා දරුව එක්ක ඉංග්‍රිසියෙන් කතා කරනවා... ඒ පොඩි එකාට එක භා‍ෂාවක්වත් හරියට ඇහෙන්නේ නෑ. ඉතින් ඒකට කථාකරගන්න බෑ...

පවු බන් අම්මලා තාත්තලාගේ ගොන් වැඩ වලින් දුක්විදින්නේ අහින්සක දරුවෝ....
 

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    patta psot 1. rep denna widiyak ne
    You must spread some Reputation around before giving it to Oli_Vili again