දරුවො සලකන්නෙ නෑ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය දරුවො සලකන්නෙ නෑ කිය කියා උන්ට බනින නාකියොත් එක්ක දේශපාලනය ගැන කතා කරපන්කො.
    තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ කාලකන්නි කරලා උන්ට අම්මා අප්පට සලකන්න තියා වේල කාගන්න බැරි තැනට රට ඇදලාදාපු දේශපාලකයෙක් ගැන කතා කරයි හෙන ගවුරවෙන් මයින්ද මාත්තයා, රනිල් මාත්තයා, ප්‍රේමදාස මාත්තයා මේමයි කියලා.
    තමන්ගෙ දරුවන්ටත් වැඩිය උන් ලොකුයි, කාලකන්නි නාකියො ලංකාවෙ ඉන්නෙ.
    එකපාරක් 2015 විතර නෑ ගෙදරක ගියාම ටීවි බල බලා ඉද්දි මයිනව පෙන්නුවම නාකියෙක් කියනවා.
    "බලන්න මයින්ද මහත්තයගෙ ඇගේ පාට, රත්තරන් පාටයි. වෙන කිසිම කෙනෙක් නෑනෙ ඔහොම."
    ඌ තාමත් ඉන්නෙ නාකියව කරේ තියාගෙන දරුවන්ට බැන බැන.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලංකාවේ වයසක බහුතරයක් දරුවන්ට පට්ට වදයක් දෙන්නේ බං. ගොඩක් උන් රට දාලා යන්නේ දේශපාලනය හින්දම නෙවෙයි
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    Mage parenstlath ehemai.aru ara horen law exam karala apu wele ammo balannko pawule okoma igena ganna dakshaylu.
    මම නාමලයව ටිකක් ලගින් ආශ්‍රය කරල තියෙනව. මට ටිකක් දිරවනව අඩුයි හැබැයි ඌනම්. උගෙ තාත්තනම් අපිට හොදට සලකල තියෙනව
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    මම නාමලයව ටිකක් ලගින් ආශ්‍රය කරල තියෙනව. මට ටිකක් දිරවනව අඩුයි හැබැයි ඌනම්. උගෙ තාත්තනම් අපිට හොදට සලකල තියෙනව

    ඒක තමා උට්ටො තොපි වගේ උන්ට සලකන්න රටේම උන්ට කෙලෙව්ව උන් :lol: :rofl:
     
    Stephan amell

    Active member
  • Feb 9, 2024
    319
    160
    43
    තාම උන්ට පුක දෙනවා මම මෙහෙන් යන්න උපරිම try එක දෙන්නෙ උන් කොච්චර ඇරියත් තෙරෙන්නෙ නෑ උන්ගෙන් කරගත්තු දේකුත් නෑ
     
    • Like
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔකුන්ගේ ළමයිනුත් මුන්ට ඇරලා ඉඩකඩන් ටික හොරාකන්න බලන් ඉන්නේ කොහොම හරි
    එහෙම නැති හොද ලමයිනුත් ඉන්නවා , උන්ට මාරම ප්‍රෙෂර් එකක්මුන්ගෙන්.

    ලංකාවේ වයසක බහුතරයක් දරුවන්ට පට්ට වදයක් දෙන්නේ බං. ගොඩක් උන් රට දාලා යන්නේ දේශපාලනය හින්දම නෙවෙයි
    එක එකාට වහල්කන් කර කර කාලකන්නි වෙවී හැම හුත්තම දන්නවා කියලා හිතාගෙන බන කියන්නෙ.

    Mage parenstlath ehemai.aru ara horen law exam karala apu wele ammo balannko pawule okoma igena ganna dakshaylu.
    ඕකනෙ ඉතින්
    මම නාමලයව ටිකක් ලගින් ආශ්‍රය කරල තියෙනව. මට ටිකක් දිරවනව අඩුයි හැබැයි ඌනම්. උගෙ තාත්තනම් අපිට හොදට සලකල තියෙනව
    හොදට සැලකුවා කීවෙ? බොන්න දුන්නද? .උබලා රස්සාවල් කරලා ලෝන් වලට හිරවෙලා දුකසේ ඉද්දි
    ඌ ගෙඩිපිටින් ඩොලර් මිලියන ගනන් හොරාකාලා රජවරු වගේ ආතල් එකේ ඉන්නවා දැක්කම කේන්ති යන්නෙ නැද්ද බන්.
    ලංකාවෙ ගොඩක් උන් ආසයි මොන දුක විද විද හරි ප්‍රසිද්ධ එකෙක් ලග හිටන් ඉන්න. උන්ට අහවලා මං අදුරනවා කියන්න තිබුනනම් ඒ හොදටම ඇති. හීනමානය තමයි ඉතින්.
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    එහෙම නැති හොද ලමයිනුත් ඉන්නවා , උන්ට මාරම ප්‍රෙෂර් එකක්මුන්ගෙන්.

    එක එකාට වහල්කන් කර කර කාලකන්නි වෙවී හැම හුත්තම දන්නවා කියලා හිතාගෙන බන කියන්නෙ.

    ඕකනෙ ඉතින්

    හොදට සැලකුවා කීවෙ? බොන්න දුන්නද? .උබලා රස්සාවල් කරලා ලෝන් වලට හිරවෙලා දුකසේ ඉද්දි
    ඌ ගෙඩිපිටින් ඩොලර් මිලියන ගනන් හොරාකාලා රජවරු වගේ ආතල් එකේ ඉන්නවා දැක්කම කේන්ති යන්නෙ නැද්ද බන්.
    ලංකාවෙ ගොඩක් උන් ආසයි මොන දුක විද විද හරි ප්‍රසිද්ධ එකෙක් ලග හිටන් ඉන්න. උන්ට අහවලා මං අදුරනවා කියන්න තිබුනනම් ඒ හොදටම ඇති. හීනමානය තමයි ඉතින්.

    නෑ බන් උන්ගෙ ප්‍රොමෝෂන් වැඩ ටිකක් කරල තියෙනව.
     
    • Like
    Reactions: NRTG and asanka+++

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    හැබැයි @2osama ගෙ මහ උන් දෙන්නටම පොහොට්ටුවෙනුයි යූඑන්පී එකෙනුයි පෝලිම් දාපු නිසා ඌත් පක්ෂ දෙකේම උන්ගෙ පකවල් උරනවා 🤣🤣🤣
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තාම උන්ට පුක දෙනවා මම මෙහෙන් යන්න උපරිම try එක දෙන්නෙ උන් කොච්චර ඇරියත් තෙරෙන්නෙ නෑ උන්ගෙන් කරගත්තු දේකුත් නෑ
    මාත් කීවෙ ඒකයි බන්, සමාජවාදෙ නෙවෙයි රට බංකොලොත් උනත් තමන්වත් ගොඩ ගියානම් කමක් නෑ.

    ඔයා ලිස්ට් එකටම JVP මිනීමරුවෝ රැලත් එකතු කරපං මචං නැත්නම් අවුල්
    උන් කොයිකාලෙද බන් ආන්ඩු කරේ

    නෑ බන් උන්ගෙ ප්‍රොමෝෂන් වැඩ ටිකක් කරල තියෙනව.
    හොදයි

    Ammo katha karanna epa, mara narcissistic parentsla inne mata

    danuth pahala bana gannawa TV eka thiyena side eka hari na kiyala:rofl::lol:

    Eke tharahata thawa tikakin mata baninawa kanna enne na kiyala
    අපෝ ඔහොම නැති වැරදි හොය හොය බනින උන් සාපයක් . කසාද බැදලා ගෑනියක්නම් ගේන්න එපා ඔය ගෙදරට
     
    • Like
    • Sad
    Reactions: NRTG and poopoo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,212
    67,580
    113
    Ammo katha karanna epa, mara narcissistic parentsla inne mata

    danuth pahala bana gannawa TV eka thiyena side eka hari na kiyala:rofl::lol:

    Eke tharahata thawa tikakin mata baninawa kanna enne na kiyala
    Tawa naki unama fkn narcisstic wenawa.mata dan hotel ekakatath geniyanna be.hotel eke unta baninawa palehata dala katha karanawa.dennata denna muna balagannawa.
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    ඔව් ගොඩක් ලමයි සලකන්නේ නැත්තේ උන්ගෙම පෙර වැරදි නිසා තමයි
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    අම්මෝ ඔව්.... කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු සීන් එකේ ඉන්න ඔක්කොම උන් ඔහොම්මමයි. ගෙදර උන් මරලා ගියත් ඌට අරූව තමයි ඉතින් ලොකු
     
    • Like
    Reactions: Any.key