ඔය දරුවො සලකන්නෙ නෑ කිය කියා උන්ට බනින නාකියොත් එක්ක දේශපාලනය ගැන කතා කරපන්කො.
තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ කාලකන්නි කරලා උන්ට අම්මා අප්පට සලකන්න තියා වේල කාගන්න බැරි තැනට රට ඇදලාදාපු දේශපාලකයෙක් ගැන කතා කරයි හෙන ගවුරවෙන් මයින්ද මාත්තයා, රනිල් මාත්තයා, ප්‍රේමදාස මාත්තයා මේමයි කියලා.
තමන්ගෙ දරුවන්ටත් වැඩිය උන් ලොකුයි, කාලකන්නි නාකියො ලංකාවෙ ඉන්නෙ.
එකපාරක් 2015 විතර නෑ ගෙදරක ගියාම ටීවි බල බලා ඉද්දි මයිනව පෙන්නුවම නාකියෙක් කියනවා.
"බලන්න මයින්ද මහත්තයගෙ ඇගේ පාට, රත්තරන් පාටයි. වෙන කිසිම කෙනෙක් නෑනෙ ඔහොම."
ඌ තාමත් ඉන්නෙ නාකියව කරේ තියාගෙන දරුවන්ට බැන බැන.