දරුවො සලකන්නෙ නෑ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය දරුවො සලකන්නෙ නෑ කිය කියා උන්ට බනින නාකියොත් එක්ක දේශපාලනය ගැන කතා කරපන්කො.
    තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ කාලකන්නි කරලා උන්ට අම්මා අප්පට සලකන්න තියා වේල කාගන්න බැරි තැනට රට ඇදලාදාපු දේශපාලකයෙක් ගැන කතා කරයි හෙන ගවුරවෙන් මයින්ද මාත්තයා, රනිල් මාත්තයා, ප්‍රේමදාස මාත්තයා මේමයි කියලා.
    තමන්ගෙ දරුවන්ටත් වැඩිය උන් ලොකුයි, කාලකන්නි නාකියො ලංකාවෙ ඉන්නෙ.
    එකපාරක් 2015 විතර නෑ ගෙදරක ගියාම ටීවි බල බලා ඉද්දි මයිනව පෙන්නුවම නාකියෙක් කියනවා.
    "බලන්න මයින්ද මහත්තයගෙ ඇගේ පාට, රත්තරන් පාටයි. වෙන කිසිම කෙනෙක් නෑනෙ ඔහොම."
    ඌ තාමත් ඉන්නෙ නාකියව කරේ තියාගෙන දරුවන්ට බැන බැන.

    mannayak aran kotanne nathuwa tho mona pakada kare????
     
    • Haha
    Reactions: gamerlk

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ඉතින් ඇත්තනේ පකෝ බලපන් දැනුත් අපේ මහින්ද මාත්තයගේ පින් පාට. තෝ වගේ හෝ තබුවෙක් වාගේද :lol: :lol::lol:
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උගෙ චන්දිකන් එලකිරියට විතරය් :lol:
    ඌ මට බැන්නනම් මම බනිනවා, ගැහුවනම් ගහනවා .මම එහෙම කරලත් තියෙනව.
    උබවගේ බස් එකේ කොන්දොස්තරට සල්ලිත් දීලා උගෙන් කුනුහරපත් අහලා බල්ලා වගේ කට පුක වහගෙන ඇවිත් එලකිරියේ ත්රේඩ් දාන්නෙ නෑ උන්ට ගේම් දෙන්න. පලයන් ගිහින් ඩෙස් එකක් හොයාගනින් සෝෂල්පෝබියා පොන්ස්.

    kiriyeth naha, anuradayata baye penala yanawa
    උබ මහින්දට කඩේගිය කීදෙනෙක්ට කොටලා තියෙනවද දැන්.
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    රිදෙනකොට අඩ අඩ හැලි ලියනව නෙද ඔන්ලයින් චන්දිය. අනාත කාලකන්නි ජිවිත :lol:

    kiriyeth naha, anuradayata baye penala yanawa
    ලජ්ජවක් නැති එකෙක් බං ඔක 😅
    ------ Post added on May 1, 2024 at 6:52 PM
     
    • Haha
    Reactions: SLK_sri

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රිදෙනකොට අඩ අඩ හැලි ලියනව නෙද ඔන්ලයින් චන්දිය. අනාත කාලකන්නි ජිවිත :lol:

    ලජ්ජවක් නැති එකෙක් බං ඔක 😅
    ------ Post added on May 1, 2024 at 6:52 PM
    අඩන උන් රිප්ලයි දාද්දි තමයි මේ " :lol:😂" ඉමොජි යූස් කරන්නෙ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අඩන උන් රිප්ලයි දාද්දි තමයි මේ " :lol:😂" ඉමොජි යූස් කරන්නෙ
    උබ අඩද්දි ඔව උස් කරාට අපි නං ඔව උස් කරන්නෙ හිනා ගිහම බං :lol:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඔය දරුවො සලකන්නෙ නෑ කිය කියා උන්ට බනින නාකියොත් එක්ක දේශපාලනය ගැන කතා කරපන්කො.
    තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ කාලකන්නි කරලා උන්ට අම්මා අප්පට සලකන්න තියා වේල කාගන්න බැරි තැනට රට ඇදලාදාපු දේශපාලකයෙක් ගැන කතා කරයි හෙන ගවුරවෙන් මයින්ද මාත්තයා, රනිල් මාත්තයා, ප්‍රේමදාස මාත්තයා මේමයි කියලා.
    තමන්ගෙ දරුවන්ටත් වැඩිය උන් ලොකුයි, කාලකන්නි නාකියො ලංකාවෙ ඉන්නෙ.
    එකපාරක් 2015 විතර නෑ ගෙදරක ගියාම ටීවි බල බලා ඉද්දි මයිනව පෙන්නුවම නාකියෙක් කියනවා.
    "බලන්න මයින්ද මහත්තයගෙ ඇගේ පාට, රත්තරන් පාටයි. වෙන කිසිම කෙනෙක් නෑනෙ ඔහොම."
    ඌ තාමත් ඉන්නෙ නාකියව කරේ තියාගෙන දරුවන්ට බැන බැන.
    ඔය නාකි බූරුවන්ව තමා බන් මෙච්චර කල් අඩුවට පිටි සීනි භූමිතෙල් දිදී රැවැට්ටුවෙ මොකද ඕකුන්ට තේරෙන එකක්යැයි ආර්තිකේ ගැන හරි මුන් ඇවිල්ල කරන වැඩ ගැන එහෙම
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අඩන උන් රිප්ලයි දාද්දි තමයි මේ " :lol:😂" ඉමොජි යූස් කරන්නෙ
    wedanawe uparima

    උබ මහින්දට කඩේගිය කීදෙනෙක්ට කොටලා තියෙනවද දැන්.

    ballo maranne naha
    ------ Post added on May 2, 2024 at 10:18 AM
     
    • Haha
    Reactions: gamerlk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,782
    113
    ඔව් හම්මේ බලන්න එපෑ චේමධාෂ, මහින්ච.....බුරියානිනායක , චැඩ්‍රිකා