දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    me prashneta upadesak denna tharam parinatha ne. eth baya wenna epa. uthsahaya atha harinnath epa. aniwa ikmaninma oyala dennata lassana patiyek hambawei. ekkenek newei ekapara niwunnu hambenna kiyala prarthana karanawa
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    oyage siddiyama thamai matat
    wifege karapu oparation ekakin palapiya nala namila abarilalu thiyenne apitath naladaru upath kramaya gana balnna kiyala doctorsla kiyanne ecchara mudalak na ban apita .
    wife nam kiyanne daruwek aran hadamu kiyala mama ekata kamathi na ban e daruwa loku wela attha demaupiyo hoyana kota adata wada dukak edata apita danei.
    minissu amathu widiyata balana eka ithn iwasanna wenawa yaluwo ahanawa babala innawada kiyala owata utthara denna giyama epa wenawa.
    ecchara ganak gannathuwa inna eka thami hodama de mama e widiyata innawa ban matah wada salli thiyena ona tharam minissu innawa daruwo nathi.
    ubata denna thiyena advice eka thamai mage experience eken wife ekka sathutin idapan mama innawa wage oya daruwo nathi seen eka ecchara danena ekak na

    ඔව් මචං. මාත් වයිෆ්ට හොදට ආදරයෙන් ඉන්නේ. අපි දෙන්නා යාලු වෙලා බැන්දේ. මේ ප්‍රශ්නෙදි මම මගේ හිතේ තියන පීඩනය එයාගෙන් හංගනවා. හැමදාම මොකෙක් හරි එකෙක් බබාලා ගැන අහනවා හරි මොකක් හරි කියනවා හරිම තමයි.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඉඩකඩම් ඔක්කොම විකුනලා කොහේ හරි ඈතකින් ගෙයක් ගනින්. එහෙට පදිංචියට යන දවසට පොඩි ළමයෙක් හදාගන්න ගනින්. එතකොට පරණ ගමේ මිනිස්සු දන්නේ නෑ උඹ ලමයෙක් හදා ගන්න ගත්තා කියලා අලුත් ගමේ මිනිස්සු හිතන්නේ ඒ උඹේ ඇත්තම ළමයා කියලා. කවදා හරි කාලෙක උඹට පරණ ගමේ කවුරු හරි හම්බුනත් උඹට පස්සේ ළමයෙක් හම්බුනා කියලා කියන්න පුලුවන්නේ. නෑදෑයෝ ප්‍රශ්නේටනම් කරන්න තියෙන්නේ අත ඇරලා දාන එක ජීවිත කාලේටම ලමයාටවත් උන්ගේ මූනක්වත් පේන්න තියන්න එපා. එහෙම නෑදෑයෝ ඉන්නවාට වඩා හොදයි අත ඇරලා දාන එක. පිට රටකට යන්න පුලුවන්නම් තවත් ලේසියි වැඩේ
    ඒත් මචං දුරකට ගියොත් මගේ රස්සාව කර ගන්න බෑ. ඒ රස්සාව එපැයි ජීවත් වෙන්න :(

    හැබැයි අවුරුදු 10 ක් විතර ගිහිල්ලත් ලමයි හම්බෙන අය ඉන්නවා. අපේ මාමා කෙනෙක්ට එහෙම උනා. මම හිතන්නේ මහේල ජයවර්ධනටත් දුව හම්බුනේ සෑහෙන කාලයක් ගිහිල්ලා
    ඒ මචං ගර්බාශයේ ප්‍රශ්න නැති අයට.

    උබට විතරක්නෙමේ හෙනසෙට් එකක් ඉන්නවා ඔය ප්‍රශ්නේ තියන..අද කාලේ මෙහෙමවෙන්නේ ඇයි කියලා හිතාගන්න බැ..
    :(
    wena gamakata yanna ehema hithenawa nam

    දුරකට ගියොත් මගේ රස්සාව කර ගන්න බැරි වෙනවා මචං
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    නල දරු කේස් ගැන නම් දන්නෙ නෑ මචං හැබැයි ළමයෙක් හදාගන්න බලනවා නම් අනිවා හොදට හොයලා බලලා ගනින් මොකද අපේ තාත්තගෙ යාලුවෙක් ඔහොම ළමයි නැති හින්දා එක්කෙනෙක් හදාගන්න ගත්තා ටිකක් ලොකු වෙද්දි දන්නෙ ඒ ළමයට පොඩ්ඩක් මොලේ අවුල් (මොන්ගල්) කියලා. දැන් ඒ අංකල්ලා පුදුම දුකක්ලු විඳින්නෙ..

    තමන්ට ළමයෙක් හම්බෙලා එහෙම කේස් එකක් උනොත් දුක නෑ තමන්ගෙම කියලා.
    ඒත් හදාගන්න අරන් එහෙම සීන් එකක් උනොත් උබලට සෑහෙන්න දුක් විදින්න වෙයි.

    ඒ හින්දා හොදට හොයලා බලපන්
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Gampola paththe doctor kenek innawalu hoda. Man danna aiya kenek tah oya wage deyak una. Dan eyata duwek innawa. Mata doctor ge nama nam mathaka na.

    පුළුවන් නම් විස්තරයක් හොයලා කියනවද
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    නල දරු කේස් ගැන නම් දන්නෙ නෑ මචං හැබැයි ළමයෙක් හදාගන්න බලනවා නම් අනිවා හොදට හොයලා බලලා ගනින් මොකද අපේ තාත්තගෙ යාලුවෙක් ඔහොම ළමයි නැති හින්දා එක්කෙනෙක් හදාගන්න ගත්තා ටිකක් ලොකු වෙද්දි දන්නෙ ඒ ළමයට පොඩ්ඩක් මොලේ අවුල් (මොන්ගල්) කියලා. දැන් ඒ අංකල්ලා පුදුම දුකක්ලු විඳින්නෙ..

    තමන්ට ළමයෙක් හම්බෙලා එහෙම කේස් එකක් උනොත් දුක නෑ තමන්ගෙම කියලා.
    ඒත් හදාගන්න අරන් එහෙම සීන් එකක් උනොත් උබලට සෑහෙන්න දුක් විදින්න වෙයි.

    ඒ හින්දා හොදට හොයලා බලපන්

    :( ඇත්ත මචං. මාර පැති ගොඩක් ගැන හිතන්න තියනවා.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    නැදැයොද බන් උබට කන්න බොන්න දෙන්නෙ... උබ එක එක පකුන් කියන විදියට ඉන්න එපා... නැදැයො එක්ක උනත් ගානට ඉන්න ඕන බන් අපේ ලොකු පුන්චිය් ලොකු බාප්පය්... කොලබ ඉන්නේ.. සල්ලි ත්යෙනව පැලෙන්න ලමය් නැ.. කොල්ලෙක් අරන් හදනව.... සුපිරි පොඩි එකා... දැන් ඌ ඩිග්‍රී එකක් කරනව ඔය කොලබ තියෙන ලොකු ප්‍රය්වට් කැම්පස් එකක... ලමය ගන්නකොට හොදට හොයල ගනින්... අම්ම තාත්තගෙ පැටිකිරිය හොයපන්... නැති බැරි කමට මිනිස්සු ලමය් හදාගන්න දෙනව... මතකනෙ අර යූකේ වල අය්ටී ෆීල්ඩ් එකෙ ලොක්කෙක් උන කොන්ඩෙ කටට කපපු කෙල්ල... අම්ම හොයන් ආවේ... අන්න ඒ වගෙ දරුවෙක් හොයන් උබ වෙන පලාතකට ගිහින් නෝනට දරුවෙක් හම්බ වෙනව වගේ ඇඩ් එක දීල දින සෙට් කරන් දෘවෙක් ගනින්... අපේ තාත්ත ඉන්නෙ ලන්කාවෙ හෙල්ත් සෙක්ටර් එකේ යාලුවෙක්ට ඔහොම ගේමක් ගහල ලය්න් කරප දුන්න ලස්සන කෙල්ලෙක්.. අර පොර අපේ තාතතට දෙය්යොන්ට වගේ.. පොඩි දරුවත් සුපිරි.. ලමය් නැතුව හිටපු ඒ කපල් එකට දැන් තව ලමය් ඉන්නව.... ඕකය් මචන් ජීවිතෙ... අපේ තාත්ත ලගදි පෙන්ශන් යනව... ඔය හිටපු අව් රුදු 30ට අපේ තාත්ත කරපු පින් ඇති බන්... නිවන් යන්න.... උබත් එහෙම ට්‍රය් එකක් දීල බලපන්... පුලුවන් උදව්වක් කරන්නම්...

    විස්තර කිව්වට ගොඩක් පිං මචං.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මචං නෑදෑයෝ ගමේ මිනිස්සු කියන අය උබට දරුවෙක් හිටියත් නැතත් කතා කියන එක නතර කරන් නැ. උබ මොන දේ උනත් වයිෆ්ට වෙනදාටත් වඩා ආදරයෙන් සලකපන්.එයාව තනි කරන්න එපා.උබට වඩා එයා මේ ගැන හැම තත්පරයකම හිත යටින් අඩා වැටෙනවා ඇති. උබ හිතට හයියක් ගනින් . මෙච්චර කල් ජිවත් උනේ නෑදෑයෝ ගමේ මිනිස්සු නිසා නෙවෙයිනේ.උබ හොද හයිය කණුවක් වියන් සැඩ සුලගකටවත් සෙලවෙන් නැති.. එදාට wife උබට වඩා හයිය කණුවක් වෙයි. උබල හැම දේම නැවුම් විදියට දකින්න පුරුදු වියන්.උබට අනිවා හරි යාවි. මේ ලෝකේ වෙන්න බැරි දේවල් ඕන තරම් වෙලා තියෙනවා බන්. මේක ගැටළුවක් නම් අනිවා විසදුමක් තියෙනවා. ඒ විසදුම ලැබෙනකන් උබලා සතුටින් ඉදපන්.

    ඒ විසදුම උබලට බබෙක් ලැබෙන්න පුළුවන්. එහෙම නැතිනම් උබල බබෙක් හදා ගන්න යන වියදම කොහෙන් හරි ලැබෙන්න පුළුවන්. නැත්නම් wife බබෙක් අරගෙන හදා ගන්න කැමති වෙන්න පුළුවන්. නැත්නම් උබල ළමයි ඉන්න අම්මලට තාත්තලට වඩා ළමයි ගොඩකට ආදරණිය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් වෙව්.

    ළමයි කියන්නේ ජිවිතේ වැදගත් දෙයක්. එත් එක මුළු ජිවිතයම නෙවෙයි බන්.උබලට මේ ආත්මේ පින් මදි ඇති. එහෙනම් උබලා වගේම පින් මදි වෙලා අම්මෙක් තාත්තෙක් නැති දරුවෙකට අම්මෙක් තාත්තෙක් වියන්. කවදාවත් උබලට වරදින එකක් නැ බන්. වෙන්න පුළුවන් හොද දේ වෙනවා කියලා විශ්වාස කරපන්. ඒ විස්වාසය උබලා හැමදාමත් සතුටින් තබාවි..:love::love::love:



    ගොඩක් පිං මචං. හිතට ලොකු ෂක්තියක් දැනුනා.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    දරුවෙක් අරන් හදාගන්න එක තමයි හොදම . තමන්ගේම නොවුනත් දරුවෝ දරුවෝම තමයි එහෙම හිතන්න පුරුදු වෙන්න. දරුවෙක් වදනවට වඩා අමාරුයි හදන එක . එහම දරුවෙක් ලොකු උනහම ඇත්ත දෙමුපියන් හොයාගෙන් ගියත් ඕගොල්ලොත් එකක තියෙන බැදීම නැතිවෙන්නේ නෑ .
    ගොඩක් අරන් හදාගන්න

    දරුවොන්ට කාලයක් යද්දී දෙමව්පියන්ගේ මුහුණුවර එනවා . එහෙම අකමැති නම් නළදරු උපතකට යන්න ඉන්දියාවේ තමයි ලාබම ලක්ෂ 2.75 උදට පැකේජස් තියෙනවා නවාතැන් පහසුකම් එක්කම. ලංකාවේ ගොඩක් අය ඕක කරගන්නවා එහෙ ඉන්න දොස්තරලා ගොඩක් කපවිමන් කරනවා. ඔය එහෙම යනවනම් ඒ හොස්පීටල් එක තියෙන පළාතේ රස්ස්නේ ඇඩුම කාලෙට යන්න (මම දන්නා කපල් එකක් එහෙම සාර්ථක උනා එකයි මම මේ විස්තර දන්නේ )


    තව දෙයක් දරුවෝ නැ කියන්නේ කර්මශක්තියේ හීන වීමක් එක නිසා තමන්ට නැතිදේ අනුන්ට දෙන්න උත්සහ කරන්න hospital එකක බබාලා හම්බුවෙන වෝර්ඩ් එකකට ගිහින් බලන්න සමහර දෙමව්පියෝ ඉන්නවා අලුත ඉපදුන බබාට ඕන කරන බෙහෙත් , පිටි, අනිත් බඩු නැතිව ලතවෙන, එහෙම කෙනෙකුට නිර්නාමිකව උදව්වක් කරන්න. එහෙම කරන කොට ඔය ගතිය නැතිවෙයි .

    තව දෙයක් වයසට ගියහම සැලකුම් ගන්න බලාගෙන දරුවෝ හදන්න එපා
    දරුවෝ හිටියත් නැතත් ඒ මානසික මට්ටමෙන් මිදෙන්න. මොකද අපි දරුවෝ හදන්න ඕන අපේ අවශ්‍යතා සම්පුර කරගන්න එකටම නෙමයි .

    අනික වයසට ගියහම බලන්න කෙනෙක් නැ කියල දුක් වෙන්න එපා
    මොකද ඕගොල්ලන්ගේ පවුල් වල අනිත් යට දරුවෝ ඇති නේද ?
    උන් ඕගොල්ලෝ වයසට ගියහම උන්ගේ දෙමව්පියන්ටත් වඩා හොදට ඕගොල්ලන්ව බලගන්යි දේපල වලට තියෙන තණ්හාවට ;-)
    විස්තර කිව්වට ගොඩක් පිං මචං.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මම දන්න සමහර අයට අවුරුදු 8 10 ගිහිනුත් හම්බ වෙලා තියෙනව ඒ නිසා උත්සාහය අතඅරින්න එපා. ළමයෙක් හදාගන්නව නං වයිෆ්ව කැමති කරගන්න නැත්නම් ලෝක ලෙඩක්. බටහිර රටවල් වල නං ළමයි නැති එක එච්චර ගණනං ගන්නෑ. සමහර අය නං ඕනකමින්ම ළමයි හදන්නැතුව ඉන්නව.
    ඒක ඇත්ත තමයි

    Medicare National Healthcare Exhibition 2018
    එකට යන්න
    http://www.medicare.lk/last-year-participants.html


    ගිය අවුරුද්දේ මේ ගොල්ලෝ අවා ලක්ෂ 2.75 උඩට packages තිබ්බා
    http://chennaifertilitycenter.com/sri-lanka/

    Chennayi Fertility Center & Research Institute
    Vamsam Fertility Research Centre
    Arc International Fertility & Research Centre
    Prashanth Fertility Research Centre Private Limited
    Chennai National Hospital a Devision of East West Pharma, Skkim
    Sudha Hospitals
    Iswarya Womens Hospital & Fertilitycentre
    Prime Obg Fertility Centre
    Narayana Health
    ගොඩක් පිං මම බලන්නම්.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Right machan... Gov hospital walath karanawalu... podi fee ekak gani man hithanne eth, privet nam 2-3 lak wenne...8k nam wenne nalu... so hodama de oka try karana eka... anika oya kiyana tharam awulak wenne na egg eka plant kalata passe....so go for it... :yes:

    මචං පුළුවන් නම් තව විස්තර ටිකක් කියනවද? මම බදුල්ලේ, නුවර Gov hospital ගැන හොයලා බැලුවා. ඒත් කරනවා කියලා කව්රුවත් දන්නෙ නෑ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,119
    113
    ගම මහනුවරයි
    මචං පුළුවන් නම් තව විස්තර ටිකක් කියනවද? මම බදුල්ලේ, නුවර Gov hospital ගැන හොයලා බැලුවා. ඒත් කරනවා කියලා කව්රුවත් දන්නෙ නෑ.

    Ok man heta balala kiyannam :yes::cool:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Daruwo hitiyath salakanna wenne naa bro.. issara wage dang nidahasa na kaatawath. Thaniwamai upanne.. thaniwamai marenne.. daruwo inna udawiyatawath salakanne nathi kota.
    ඇත්ත මචං
    මම දන්න couple එකකටත් ගොඩක් කල් ළමයි නැතුව හිටියා. කොහොම හරි අවුරුදු ගානක් ගිහින් අන්තිමට නලදරු උපත් ක්‍රමයෙන් හරි ගියා.

    nala daru upath, oka try kare nadda ithin ubala, risk ekak aran karapan ban, ubala ochcharatama oya de gana hithana eke :yes: anyway ikmanatama dennatama daru surathal balanna wewa kiyala prarthana karanawa :yes:

    නලදරු උපත් ක්‍රමය කය අව්රුදු කීපයකින් හරි කොහොම හරි බලනවා.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ලේසිම ක්‍රමය තමයි බන්. උබ වෙන ගෑණියෙක් එක්ක එකතු වෙලා ළමයෙක් හදපන්. ඊට පස්සේ ඒ ළමයව උබ හදාගන්න ගනින් උබේ ගෑණිත් එක්ක.
    පිටින් හදාගන්න ළමයෙක් ගත්තොත් ළමයා 100% උබලගේ නෙවෙයි, නමුත් මේ ක්‍රමයෙන් ළමයා 50% උබලගේ.


    ඊට වැඩිය හොදයි බං මෙහෙම ජීවත් වෙන්නම බැරිනම් වහ ටිකක් කාලා මැරෙන එක
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඇත්ත මචං




    නලදරු උපත් ක්‍රමය කය අව්රුදු කීපයකින් හරි කොහොම හරි බලනවා.
    machan oyata hoda place ekak set unoth poddak matath kiyanawada
    mata set unot mama oyatath kiyanna salli thamai Machan awla nathnam heta unath try ekak danna puluwan:(
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    api aduarana ayya kenekta 13 years lamai hitiye naha
    eth eyala uthsahaya athariye naha ,dan duwala dennek innawa

    akka kenektath lamai nathiwa hitiya ,eyageth ohoma case ekak.dan eyatath babala dennek innawa.try karanna machan.
    mama akkagen ahala eya channel karapu VOG doctor gana ahala kiyannam

    අහලා කියපං මචං ගොඩක් පිං